අරුණ ලක්ෂ්මන් ප්‍රනන්දු හිටපු අගමැතිවරයෙක් වු රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් එම ධුරයට පත්ව සිටී. ඔහු මීට පෙර පස් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත්තෙකි. එහෙත් ඒ සැම අවස්ථාවකම ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මැතිවරණයකින් ජයගත් මන්ත්‍රිවරයෙකු ලෙසිනි. මෙවර ඔහු අගමැති ලෙස පත්වනුයේ