Home Posts tagged Reforms
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

සාමය හා සංවර්ධනය සදහා ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවය

ප්‍රියන්ත කරුණාරත්න ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 1978 ව්‍යවස්ථව ජේ- ආර් ජයවර්ධන ප්‍රමුඛ එ-ජා-ප ආණ්ඩුව හදුන්වා දුන්නේය- රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය බව අවධාරනය කර විධායක ජනාධිපති ධූරය පිහිටුවා වසර 44 ගෙවෙන තැන විධායක ජනාධිපති