Home Posts tagged reconciliation
සාමය

සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනැගිමේදි භාෂාවේ කාර්යභාරය-1 කොටස

ප්‍රියන්ත කරුණාරත්න “සමාජයේ පදනම භාෂාවයි. භාෂාව අපේ ආධ්‍යාත්මයට සෘජුවම සම්බන්ධ වෙනවා. එය අපේ ආධ්‍යාත්මය බාහිරව ප්‍රකාශ වීමක්. එහි හැම වචනයක්ම අපේ අධ්‍යාත්මයේ රැස් විහිදුවනවා.” (ඉංදීය ගෝදාන් කෘතියේ කතෘ ප්‍රේමචන්ද්, 1936) සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනගාගැනීමේ මාධ්‍යයක් ලෙස භාෂාවට ප්‍රමුඛ තැනක්