ජූඩ් මුතුකුඩ පසුගිය 19 වෙනිදා මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ජීවන බර දරා ගත නොහැකිව සිදු කළ විරෝධතාවයකට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් රඹුක්කන ප්‍රදේශයේ තරුණයෙකුට දිවි අහිමි විය .මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ අයිතියට බලපෑම් කළ තවත් එක් අවස්ථාවක් වූවත්