අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉතිහාසයේ අන් කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් ජනතා විරෝධයකට වත්මන් ආණ්ඩුව මුහුන දෙමින් සිටී. මේ වන විට ලංකාවේ ආණ්ඩු විරෝධි අරගලයක් නොවුණු ගමක් නගරයක් සොයාගැනීමට නොහැකි තරම් ය. ඒ තරමටම ආණ්ඩු විරෝධය ජනගත වී අවසානය. මේ අරගල අතර ගාලුමුවදොර පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලයට විශේෂ තැනක්