එම්.එස්.එම්. අයුබ් ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SLEJF) නියෝජිතයෙකු ලෙස මම 2001 වසරේ සිංගප්පූරුවේදී පවත්වන ලද පරිසර හානිය අවම කිරීම සඳහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ දකුණු ආසියානු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණෙමි. පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන ලොව පුරා මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු
ලෝක මාධ්‍ය නිදහස දිනය 1995 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සෑම මැයි 3 දිනකදීම “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” වාර්ෂිකව සැමරිය යුතු බව තීරණය කරන විට ලෝකයෙහි පැවතියේ අතිශය මධ්‍යගත වූ සමාගම්වල ප්‍රවෘත්ති ව්‍යාපාරයකි. සයිබර් විප්ලවය ඒ වන විට හිස ඔසවා නොතිබිණි. 1991 මැයි 3 යනු, ජ්‍යෙෂ්ඨ අප්‍රිකානු මාධ්‍යවේදීන් නැමීබියාවේ […]