Home Posts tagged FundamentalRights (Page 2)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රඹුක්කන ල‍ෙයින් ත‍ෙත් කළ අරගලයේ ප්‍රථම ඛේදවාචකය 

ජූඩ් මුතුකුඩ පසුගිය 19 ව‍ෙනිදා ම‍ෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ජීවන බර දරා ගත නොහැකිව සිදු කළ විරෝධතාවයකට පොලීසිය එල්ල කළ ව‍ෙඩි පහරින් රඹුක්කන ප්‍රදේශයේ තරුණය‍ෙකුට දිවි අහිමි විය .ම‍ෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‍ෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ අයිතියට බලපෑම් කළ තවත් එක් අවස්ථාවක් වූවත්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

සාමය හා සංවර්ධනය සදහා ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවය

ප්‍රියන්ත කරුණාරත්න ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 1978 ව්‍යවස්ථව ජේ- ආර් ජයවර්ධන ප්‍රමුඛ එ-ජා-ප ආණ්ඩුව හදුන්වා දුන්නේය- රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය බව අවධාරනය කර විධායක ජනාධිපති ධූරය පිහිටුවා වසර 44 ගෙවෙන තැන විධායක ජනාධිපති ධූරය ඇසුරෙන් අප රටක් ලෙස ලබාගත් ආර්ථික සමෘද්ධියක් නොමැති බව පෙනේ- මේ ලියන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජන අරගලය සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉතිහාසයේ අන් කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් ජනතා විරෝධයකට වත්මන් ආණ්ඩුව මුහුන දෙමින් සිටී. මේ වන විට ලංකාවේ ආණ්ඩු විරෝධි අරගලයක් නොවුණු ගමක් නගරයක් සොයාගැනීමට නොහැකි තරම් ය. ඒ තරමටම ආණ්ඩු විරෝධය ජනගත වී අවසානය.  මේ අරගල අතර ගාලුමුවදොර  පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලයට විශේෂ තැනක් හිමිවේ. දින ගණනක් එකම තැන සිට කෙරෙනා අඛණ්ඩ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සුජාත භාවය

ධනංජය දීඝායු          අප ජීවත් වන්නේ ගෝලීය වශයෙන් දියුණු දේශපාලන සංස්කෘතියක් තුළය.එකි දියුණු  අංගයන්ගෙන් ලාංකිය සමාජ දේශපාලන දේහය පොහොසත් කරන ලෙස ඉල්ලා අරගලයක් දියත්ව ඇති මොහොතක මෙකි ප්‍රස්තු මාතෘකාව සුවිශේෂි වැදගත් කමක් දරයි.  ලෝකයේ විවිධ පාලන ක්‍රමයන් තිබුණද අද වන විට ලෝකය ඉදිරියේ සුජාත භාවය අත්පත් කර ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය පමණක්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සංස්කාරක සටහන්

හතරවන ආණ්ඩුවේ සිට ජනතා හඬ වෙත

ලෝක මාධ්‍ය නිදහස දිනය 1995 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සෑම මැයි 3 දිනකදීම “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” වාර්ෂිකව සැමරිය යුතු බව තීරණය කරන විට ලෝකයෙහි පැවතියේ අතිශය මධ්‍යගත වූ සමාගම්වල ප්‍රවෘත්ති ව්‍යාපාරයකි. සයිබර් විප්ලවය ඒ වන විට හිස ඔසවා නොතිබිණි. 1991 මැයි 3 යනු, ජ්‍යෙෂ්ඨ අප්‍රිකානු මාධ්‍යවේදීන් නැමීබියාවේ […]