කමණී හෙට්ටිආරච්චි ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික පීඩනයෙන් සමස්ත ජනතාවම බැට කමින් සිටිති. ලංකාවේ කාන්තාවන් මෙම අර්බුදය හමුවේ , සුවිශේෂී පීඩාවන්ට ලක්වන බව පෙනෙන්නට ඇත. සැතපුම් ගණන් දිගට විහිදී ඇති ගෑස් පෝලිම්වල ද ඉන්ධන පෝලිම්වල ද කාන්තාවන් දැක ගත හැකිය. කාන්තාවන්ගේ අයිතීන් ගැන ද මවුවරුන්ගේ ගුණ