අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට ජාතික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම පිළිබඳ මේ වන විට සාකච්චාවට බඳුන් වෙමින් පවතී. ඇත්තෙන්ම ඕනෑම ක්ෂේස්ත්‍රයකට අදාලව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් කාලීන අවශ්‍ය තාවයකි. එවන් ප්‍රතිපත්ති මාලාවක් අප රටේ තිබුනේනම් බොහෝ ක්ෂේස්ත්‍රයන්ගේ මතුව තිබෙනා අර්බුද