කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු රනිල් ගෝඨා ආණ්ඩුව පත්වී මාස එකහාමාරකට ආසන්නය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළයුතු දීර්ඝ කාලීන වැඩ පිළිවෙල මේ මාස එකහාමාරක කාලය තුළ යම් ආකාරයකින් ඉදිරියට යමින් තිබුනද ජනතාව බලාපොරොත්තුවූ ඇඟට දැනෙනා සහන කිසිත් තවම ලැබී නැත. අනෙක් පසින් බැලූවද එවැනි සහනයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහට නොව විශ්වකර්මයාටවත් රටේ පවතින දැවන්ත
ප්‍රියන්ත කරුණාරත්න රී ලංකාව මේ වන විට බරපතල ආර්ථික කඩා වැටිමකට ලක්ව තිබේ.මෙම තත්වයෙන් ගොඩ ඒම සදහා දේශපාලන අධිකාරිය විවිධ උපාය මාර්ගයන් ගනිමින් සිටිති.නමුත් ජනවර්ගයන් අතර සාමය හා සංහිදියාව ගොඩ නැගිම,සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරිම වැනි කාරනා අමතක වි ඇති බවක් පෙනෙන්නට තිබේ.සංවර්ධන ඉලක්ක වෙත යාමේදි රටක සාමය හා සංහිදියාව බැහැර කළ නොහැය. දශක තුනකට ආසන්න […]
සත්‍යා නිර්මාණි මගේ ජීවිතේ මා ගෙවා දමන ලද කාලය දෙස ආපසු හැරි බලන විට මා මේ ගත කරමින් සිටින්නේ දුෂ්කරම අවධිය යැයි මට සිතේ, ඒ මට පමණක් නොව. ශ්‍රී ලංකේයීය පුරවසියන් වූ අප කාටත් පොදු තත්ත්වයකි . අනාරාධිතව අපගේ ජිවිතවලට පැමිණි මේ අපහසුතාවන් සුහද ලෙස බාරගැනීමට අප කිසිවෙක් සූදානම් නැත. එසේ කිරීමට ද බැරිය. […]