Home Posts tagged DPB
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පෞද්ගලික දත්ත ආරක්ෂණය තුල අනාරක්ෂිත වන මාධ්‍ය නිදහස

ධනුෂ්ක සිල්වා මේ මොහොතේ අප ගත කරන සමාජ ජීවිතය දෙස අප නොදන්නා තුන්වැනි පාර්ශවයක් බලා සිටී. කිසිවෙකු විසින් අපේ හැසිරීම්, කතාබහ, හැගීම් හා ආවේදන සුමට ලෙස නිරීක්ෂණය කරයි. සුපිරි වෙළඳසැල් අපට නොමිලයේ ලබාදෙන පාරිභෝගික කාඩ්පත, කෝවිඩ් සමයේ ප්‍රචලිත කළ ූඍ කේත ක්‍රමය හා හදුන්වාදීමට නියමිත ඉලෙක්ට්‍රොනික