සත්‍යා නිර්මාණි කුඩා කළ සිට අප කවුරුත් දැනුම, අවබෝධය ලබාගැනීමට පොතපත පරිශීලනය කරති. අපේ සංස්කෘතියට අනුව කුඩා කළ අකුරු කියවන විට අපට ලබාදෙන හෝඩි පොතෙ සිට පොත්පත් අපට සමීප වේ. ඔබට ඔබ පළමුව දුටු කියවා ඇත් හෝඩි පොත මතකද? එතැන් සිට සාර්ථක අධ්‍යාපනයක් ලබාගැනීමේ දී පොත් පත් අපට ඉතා අවශ්‍ය විය. ඒ