ප්‍රියන්ත කරුණාරත්න රී ලංකාව මේ වන විට බරපතල ආර්ථික කඩා වැටිමකට ලක්ව තිබේ.මෙම තත්වයෙන් ගොඩ ඒම සදහා දේශපාලන අධිකාරිය විවිධ උපාය මාර්ගයන් ගනිමින් සිටිති.නමුත් ජනවර්ගයන් අතර සාමය හා සංහිදියාව ගොඩ නැගිම,සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරිම වැනි කාරනා අමතක වි ඇති බවක් පෙනෙන්නට තිබේ.සංවර්ධන ඉලක්ක වෙත