(ජුනි මස 04 වෙනිදාට යෙදුන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවිදින දරුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි) ජූඩ් ආර්. මුතුකුඩ ලාංකිය සමාජයේ එදිනෙදා ජිවිතය සලකා බැලිමේදි දරුවන් තරම් පීඩාවිදින පිරිසක් අද නොමැති තරම්ය.දෛනිකව අසන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්ති වාර්තා අනුව අප රට ළමා අපයෝජනයේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ.