Home Posts tagged brail
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ඇගිලිතුඩින් සවනතින් කියවන අපිටත් ඉඩක් දෙන්න 

සත්‍යා නිර්මාණි කුඩා කළ සිට අප කවුරුත් දැනුම, අවබෝධය ලබාගැනීමට පොතපත පරිශීලනය කරති. අපේ සංස්කෘතියට අනුව කුඩා කළ අකුරු කියවන විට අපට ලබාදෙන හෝඩි පොතෙ සිට පොත්පත් අපට සමීප වේ. ඔබට ඔබ පළමුව දුටු කියවා ඇත් හෝඩි පොත මතකද? එතැන් සිට සාර්ථක අධ්‍යාපනයක් ලබාගැනීමේ දී පොත් පත් අපට ඉතා අවශ්‍ය විය. ඒ