චාමර සම්පත් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ අක්‍රමවත් බව හේතුවෙන් පැහැදිලි සියලුදෙනා ජනප්‍රිය පාසල් නැතහොත් ජාතික පාසල් සොයා යාම විලාසිතාවක් වි ඇත. ලඟම පාසල් කොතෙක් තිබුණ ද පාසල් සියල්ලේම අධ්‍යාපනය ලබාදීම එකසේ සිදු නොවන බැවින් කූට ලේඛණ සකසා හෝ තම දරුවා ජාතික පාසලකට ඇතුළත් කරගැනීමට
ලක්මාල් කේ. බදුගේ ඉඩම් යනු මිනිසාගේ ජීවිතය හා බද්දව පවතින්නකි. යුද්දයෙන් පසුව ත්‍රිකුණාමලය තුළ සිදුවන මහා ඉඩම් කොල්ලය යුද්දයෙන් බැටකමින් ඒහි ජීවත්වු පාරම්පරික උරුමකරුවන් බොහෝමයකගේ ජීවිත වලට ඒල්ල කළ බලපැම සුළුපටු නොවේ . මෙම තත්වය සැළසුම් සහගතව රාජ්‍ය නිලධාරින් ගේ සහයද ඇතිව ක්‍රියාත්මක වුවක් බව පෙනෙන්නේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීමෙනි. පාරම්පරික ඉඩම්
මොහොමඩ් ආසික් ශ්‍රි ලාංකිය ඉතිහාසය ගවේශනයේදි පෙර රජ දවස සිට ඊට හිමි වනුයේ සුවිශේෂි ස්ථානයකි අතීත ශ්‍රී විභුතිය හේතුවෙන් ද ගොවිතැන සහ වෙනත් බව භෝග වගාවෙන්ද මහනුවර සුපෝෂිත නගරයක් ලෙස විරුදාවලිය ලබා ඇත.එහි වෙසෙන අභිමානවත් වැසියන්ගේ ජිවිත වර්ථමානයේ මුහුණ දි සිටින ඛේදවාචකයේ තරම මැනවින් පැහැදිලි වනුයේ සහනාධාර මත යැපෙන ජනතාවක් අහ එහි වෙසෙන බව හෙළිවිමත් […]
මහේෂ්වරී විජයානන්දන් ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ලොව පුරා වෙනත් රටවල ජනතාවද වන්දනා කිරීමට සහ සංචාරය කිරීම සඳහා පැමිණෙන ‘ශ්‍රී පාදස්ථානය’ ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට අඩි 7,359 ක උසින්, සබරගමුව සහ මධ්‍යම පළාත් අතර මායිමේ පිහිටා ඇති ශ්‍රී පාදස්ථානය නොහොත් සමනළ කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කන්ද වන අතර එය
ඉන්දු පෙරේරා ‘අලි මිනිස් ගැටුම’ යනු අද වන විට අපේ සමාජයේ පවතින ඉතාමත් ම ප්‍රකට වදනකි. නමුත් බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අලින් ගැවසෙන ඇතැම් ප්‍රදේශවල ජීවත් වන ගැමියන් සහ අලින් අතර ‘අලි – මිනිස් සබඳතාවයක්’ තිබේ. මෙවැනි ඇතැම් ප්‍රදේශවල ගැමියන් තමන්ගේ වගාවන් හානි කරන්නට පැමිණි
චාමර සම්පත් ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් සමිප සේවාවන් සපයන පළාත් පාලන ආයතන 340 ක නිල කාලය පසුගිය මාර්තු මස 18 දායින් අවසන් විය. ඒ අනුව මහ නගර සභා 29 ක , නගර සභා 36 ක , ප්‍රාදේශිය සභා 275 ක නිල කාලය මෙලෙස අවසන් විය . 2018 වසරේ පෙබරවාරි 18 දා පැවති පළාත් පාලන ආයතන […]
චාමර සම්පත් ශ්‍රි ලංකාව තුළ තොරතුරු දැනගැනිමේ අයිතිය තහවුරුකර වසර 5ක් ගතවි අවසන්ය. ඒ පිළිබදව ජනතාව දැනුවත් වි ඇති ආකාරය සහ එය භාවිතයට ගෙන ඇති ආකාරය පිළිබදව කිසියම් ප්‍රමාණයකට සතුටුවිය හැකිය. නමුත් බහුතර පුරවැසියන් ප්‍රමාණයක් මේ පිළිබදව නිසි දැනුවත්විමක් නොමැති බව පැහැදිලිය. තොරතුරු අයිතිය ක්‍රියාත්මක වීමේ සිට මේ දක්වා ම තොරතුරු අයිතිය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් […]
මහේන්ද්‍ර රන්දෙනිය කොළඹ නුවර ප්‍රධාන මාර්ගය හා ප්‍රදේශීය සභාව පෙනි පෙනී පාරක් නොමැතිව සුසුම් හෙළන ජන කොටසක් යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ඇඹිල්මීගම උතුර බරම්මනේ හා රන්දිපොල යන ප්‍රදේශවල වාසය කලහ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට ඔවුන්ගේ නිවාස වලට යෑමට මීටර් 800 පමණ වුනත් මාර්ගයක් තැනීමට එක ම බාධාව නම් මාර්ගය ආසන්නයේ ඇති නානුඔය හෙවත් කුඩා
ආදිවාසි තිගුවා ගෝත්‍රිකයින්ගෙන් අපට උගතහැකි ආදර්ශ ටී.එම්.ජී. චන්ද්‍රසේකර ආදිවාසි ජනතාව තම නියෝජනය සදහා වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යනබව මාධ්‍ය වර්තාකොට තිබුණි . එය හොදද නරකද ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් මෙරට ආදිවාසි වැදි ජනතාව තවදුරටත් දුනුහි දරා කොළ අතු ඇඳ වන ගතව සිටිය යුතුබව ඇතැමුන්ගේ මතයයි. විශේෂයෙන්ම දේශීය
රේඛා තරංගනී ෆොන්සේකා නාවික හමුදාව විසින් රටවටා වෙරළබඩ කලපු ආශ්‍රිතව කඩොලාන ශාක රෝපනය කරමින් ආරම්භකළ පරිසර වියමන් සෑදීමේ වැඩසටහන පිළිබඳව සොයා බැලීමට කංකසන්තුරේ, කරෙයිනගර්,පුත්තලම, ඇතුළු ප්‍රදේශවල සංචාරයක යෙදීමට පසුගියදා අවස්ථාව උදාවිය. රට වටා වෙරළ ඛාදනය වලකාලීමේ පරිසර හිතකාමී පියවරක් වශයෙන් කඩොලාන හරිත කලාප කටයුතු වඩාත් පුළුල් කිරීමට නාවික හමුදාව සැලසුම් කොට තිබේ.