සජීව විජේවීර පුරු පුරු ගාමින් අප අතර නිතර ගැවසෙන පූසන් හඳුන්වන්නේ බළලුන් හෙවත් බිළාලයන් යනුවෙනි. මේ පූසන් අයත්වන බිළාල පවුල යනු ලෝකයේ ඉතාමත් අවධානයට ලක් වූ සත්ව කොට්ඨාසයකි. ලෝකයේ බළල් පවුලේ විශේෂ සංඛ්‍යාව 40කි. ඒ විශේෂ 40න් 04ක්ම හෙවත් 10%ක්ම ශ්‍රී ලංකාවේ දැකිය හැකි වීම විශේෂිතය.
සිරංගිකා ලොකුකරවිට කඩොලාන පරිසර පද්ධතියක් යනු අතිශය සංවේදී පාරිසරික කලාපයකි. ජෛව විවිධත්වයෙන් අනූන එවැනි පරිසරයක ජීවී විශේෂ සිය ගණනක් ජීවත්වන්නේ අන්තර් සම්බන්ධතා රැසක් පවත්වාගනිමිනි. ශාක මෙන්ම සත්ත්ව විශේෂද ඒ අතර බහුලය. කිවුල් ජලය සහිත කඩොලාන පරිසර පද්ධතිවල මසුන්, බෙල්ලන්, කකුළුවන් විශේෂ ගණනාවක් ජීවත්වෙති. ගාල්ලේ රූමස්සල කන්ද අසලින් මුහුදට එකතු වන බම්බගල
සජීව විජේවීර “අහසින් වැටෙන එක ම දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදෙනු“ යැයි කීවේ මහා පරාක්‍රමබාහු රජතුමාය. ඔහු සිදුකළ මහා වාරිකර්මාන්තය එදා අතීත රාජධානි යුගයේ දී ජලය කොතරම් ප්‍රයෝජනයට ගත්තේ ද යන්න මනා සාක්ෂියකි. අතීතයේ මහ වැව් තැනූ වාරි ශිෂ්ඨාචාරයක් සහිත ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජලය කළමනාකරණය පිළිබඳ නිරන්තර වාද විවාද ඇතිවෙමින් පවතී.
සජීව විජේවීර මහපොළව මත ජීවය ආරම්භ වූයේ සාගර පත්ලෙනි. සාගරය පොළෝ මතුපිට 70%කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් ඇත. එමෙන්ම ලොව ජෛව ස්කන්ධයෙන් 90%කටත් වඩා ප්‍රමාණයක් දරා සිටින්නේද සාගරයයි. මේ නිසාම සාගරය යනු මිනිසුන්ගේ පමණක් සමස්ත ජීවයේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් ඇති කරන සාධකයකි. මිනිසාගේ පරිනාමයේ ආරම්භක අවදියේ පටන් සාගර සම්පත් මත යැපුණු බවට ලංකාවේ මෙන්ම […]
සජීව විජේවීර දිය පහර ගල්වල හැපී චිරි චිරි හඬ නගමින් බැස යන ශබ්දය කනට මිහිරක් ගෙන දෙන අතරම එය නෙතට රසඳුනක් මවයි. බොරළු මතින් ගලා යන විනිවිද පෙනෙන ජල පහර තවත් තැනකින් පෙන කැටි විහිදමින් ගලා බසියි. ගලා යන ජල පහරේ කඩිසරව ඒ මේ අත පිහිනා යන මත්ස්‍යයෝ මේ ජල පහරට තවත් වටිනාකමක් එක්කරති. ශ්‍රී […]
ඉන්දු පෙරේරා අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනාගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පළන වැස්ස, ඉල් වැස්ස ආදී වශයෙන් ඔවුන් එම වැහි වර්ගීකරණයකටද ලක් කරගෙන තිබිණි. සංචාරක කුරුල්ලකු වන අවිච්චියා මෙරටට පැමිණ නාද කරන විට ‘ඔන්න අවිච්චියත් ඇඬුවා’ යැයි ගැමියන් කියන්නේ ‘හෙට අනිද්දම වැස්ස පටන් ගනී’
මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාව සශ්‍රීක කරමින් රට පුරා දිව යන ගංගා 103 අතුරින් දිගම සහ විශාලතම ගංගාව මහවැලියයි. කන්ද උඩරට ශ්‍රී පාද අඩවියෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මහ මුහුදට එක්වන මහවැලි ගඟ රට පුරා කිලෝ මීටර් 338ක් පුරා ගමන් කරයි. මේ දිගු ගමන් මගෙහිදී නිර්මාණය වුණ අතිශයින් සුන්දරම ස්ථානය වන්නේ ඓතිහාසික ගන්නෝරුව වරාතැන්නේ පිහිටි හක්කිඳ දූපත් […]
කමල් සිරිවර්ධන ලෝකයේ ජනතාවගේ භාවිතය සඳහා නිපදවන බෝගවලින් අවම වශයෙන් තුනෙන් දෙකක්, පරාගනය සිදුකරන කෘමි විශේෂ මත මත රඳා පවතී. අපගේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ අපගේ පරිසරයේ සෞඛ්‍යය රඳා පවතින්නේ මෙසේ පරාගනය සිදු කරන කෘමීන් මතය. අප ජීවත්වන මේ මිහිතලය මත ජීවී විශේෂ මිලියන 1.7 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන අතර එම ජීවී විශේෂ කරදිය, […]
චම්පිකා මුතුකුඩ ශ්‍රී ලංකාවේ ජල සම්පත සොබාදහමේ මහඟු දායාදයකි. රට වටා විහිදුණු ඉන්දියානු මහා සාගරයත්, රට මැද ගණනින් 103ක් වූ ගංගා සහ 27,000ක් වූ වෙනත් ජලාශ ස්වයංපෝෂිත ආර්ථිකයකට අප ලද ආශිර්වාදයන්ය. කැලණි ගඟ, අපේ රටේ ප්‍රධානතම ගංගා අතරින් එකකි. සමනල කඳු මුදුනින් උපදින එය, කිතුල්ගල, බෝපත් ඇල්ල, එගොඩ කැලණිය ආදී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සබැඳි […]
ආර්. රාම් මුලතිව් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලැබූ මහවැලි ‘එල්’ කලාපයට ජලය ප්‍රවාහනය කිරීම දශක ගණනාවක සිට සිදු නොවන කාර්යයක් බවට පත්ව