සමාජ

සිංහල දෙමළ සංහිඳියාවේ දිශානතිය යාපනය සිංහල මහා විද්‍යාලය

මංගලනාත් ලියනාරච්චි ජාති ‍භේදයකින් තොරව එදා උතුරේ දරුවන්ට ශිල්ප බෙදු යාපනය සිංහල මහා විද්‍යාලයේ නටබුන් තුළ සැඟව ඇත්තේ, කලකට පෙර යාපා පටුනේ දිශානතිය වු සිංහල දෙමළ සංහිඳියාවයි. “කළු ජූලිය නිසා අපිට කොළඹ අතහැරලා යාපනේට එන්න වුණා.ඒ වෙන කොට මමයි,නංගිලා දෙන්නයි,මල්ලියි සිංහල මාධ්‍යෙයන් ඉගෙන ගත්තේ.ඒ
සමාජ

ජාත්‍යන්තරය ජය ගත්විවිධත්වයේ ආදර්ශය

චන්දන තිලක් ද සිල්වා අතීතයේ සිට අද දක්වාම ගල්කඩපතන වැසියන් විවිධත්වයට මෙන්ම අන්‍යයන්ට ගරු කිරිමට පුරුදු පුහුණුව සිටිති. එයට අඩිතාලම වැටී ඇත්තේ ඔවුන් ශිල්ප හැදෑරූ විදු පියසිනි. “මම ඉස්කෝලෙ ගියේ සූරියගහපතනට. ඒක මිශ්‍ර පාසලක්. ඒ දවස්වල පහට විතරයි පන්ති තිබුණේ. සිංහල දෙමළ අපි ඔක්කොම ඒ ඉස්කොලේ එකට ඉගෙන ගත්තේ. සිංහල මාධ්‍ය ළමයින්ටත් දෙමළ මාධ්‍ය ළමයින්ටත් […]
සමාජ

එකිනෙකා අතර අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවේ මූලික අරමුණක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බහුත්වවාදය යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. සමාජ බෙදුම් රේඛා අතර ක්‍රියාකාරී අයුරින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවයේ වැදගත් ලක්ෂණයකැයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් කියයි. වර්තමාන සමාජ සන්දර්භය තුළ ආගමික හා වාර්ගික විවිධත්වය නිරායාසයෙන් ම පවතින්නකි. නමුත් බහුවිධතාව අප විසින් ප්‍රයත්නයක යෙදීමෙන්
සමාජ

මීගමුවෙන් උතුරට යන ද්විභාෂික මුහුදු පුත්තු

ලසන්ත ද සිල්වා මීගමු ධීවරයින් හැබැවින්ම ද්විභාෂික මුහුදු පුත්තු ලෙස හඬ නගන්නේත් උතුරු දකුණු ධීවර උරුමය වෙනුවෙනි. ඔවුන්ට අනුව එකම රටක මුහුදු පුත්තු බෙදන්නට භාෂාවකට නුපුලුවන. “වාරකන් කාලෙට අපි කොහේ හරි ගිහිල්ලා රස්සාව කරන්න සිද්ධ වෙනවා. ඉතිං අපිත් උණුහුම් දියවැලක් දිගේ යන මාලු වගේ උන්ගෙ පස්සෙ යනවා ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න. මීගමු මාලුකාරයො ඕනි දේකට […]
සමාජ

අපේ රස්සාවයි සිංහල අයයි ගහට පොත්ත වගේ

මංගලනාත් ලියනාරච්චි අපි එක්ක විරසක වෙලා හිටිය අල්ලපු ගමේ අය කිසිම දෙයක් නොවෙච්ච ගානට ආපහු අපේ වළං ගන්න ගමට ආවා ගියා. කොහොම වුණත්, අපිට අපේ නැති වෙච්ච ජීවිත ලැබුණා නේද කියලා ලොකු සතුටක් දැනුණා.” “මගේ තාත්තගේ නම කුංජන්..තාත්තගෙන් තමයි මට මේ රස්සාව උරුම වුණේ.. අපේ තාත්තා මේ රස්සාව කෙරුවේ,සිංහල උදවිය හිංදමයි. දෙමළ අය තාමත් වැඩිපුර […]
සමාජ

මීගමුවෙන් ඇසෙන මිනිසත්කමේ හඬ: “අපේ බැඳීම් වනසන්න බෝම්බවලට බෑ!”

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න වත්මන් පාසල් අධ්‍යාපනයෙන් මිශ්‍ර පාසල් සංතල්පය බැහැර කොට ජාතිකත්වය මත පදනම් වූ පාසල්වල දරුවන් හිර කිරීම වත්මන් සමාජ සහජීවනය බිඳ වැටීමට බලපෑ මූලික හේතුවක් බව වාර්ගිකත්වයේ චින්තනයෙන් බැහැර වූ වත්මන් ශ්‍රී ලාංකිකයන් ගේ මතයයි. ඒ ඈත්වීම වර්තමානයේ අප අත්විඳින ගැටලුවලට ඍජුවම බලපා ඇති බව ද ඔවුන් ගේ විශ්වාසයයි. පාස්කු දින සිදු කළ […]