සමාජ

ජාතීන් අතර ගැටුම් සමනයට භාෂාව සතු බලය සුවිශාලයි

ගයාන් යද්දෙහිගේ සියලු ජාතීන් එකතු කිරීමේ ප්‍රමුඛ යාන්ත්‍රණය වන්නේ භාෂාවය. අද අප ජීවත් වන යුගය භාෂාවේ බලය භාවිත කළ යුතු හොඳම යුගයයි. එයට හේතුව වන්නේ මෙම යුගය මිනිසුන් එකිනෙකා ‍වෙන් කිරීමට දැඩිසේ උත්සාහ දරන යුගයක් වීමය. මේ ඒ සම්බන්ධව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මිලින්ද මායාදුන්න දක්වන අදහස් ය.
සමාජ

ඉස්ලාමීය කඳුළ පිසදැමූ බෞද්ධ – කතෝලික සෙනෙහස

ජයසිරි පේදුරුආරච්චි “අපි හරි සමගියෙන් සතුටින් සිටි මිනිස්සු. ඒත් මිත්යාොව මත ළඟ බලන මිනිස්සුනන්ගේ එක ක්රියාවකින් අපි මොනතරම් අමාරුවකද වැටුණෙ‘ මාතර මින්නතුල් ෆාසියියා අරාබි විද්යාලයේ ආචාර්ය එම්. හිසාම් අල්-පාසි මවුලවීතුමන් හිතට දැනුණු පීඩනය ඉහිල්කරගනිමින් පැවසුවේය. “අපි හරි සමගියෙන් සතුටින් සිටි මිනිස්සු. ඒත් මිත්‍යාව මත ළඟ බලන මිනිස්සුනන්ගේ එක ක්‍රියාවකින් අපි මොනතරම්
සමාජ

බැති පෙම් උපදවා සත්සරය හඬවාදෙමළ උගනිති සතුට වඩවා

උපුල් තම්මිට භාෂාව භාවිතයෙන් යමෙකු හදවතට සමීප කර ගත හැකි අන්දම පිළිබඳ බොහෝ උදාහරණ අප අතර කොතෙකුත් පවතී. එනමුදු ප්‍රාසාංගික අත්දැකීමක් හරහා තවත් බසක් ඉගැන්වීමට දැරෙන වෑයම් පිළිබඳ දේශිය උදාහරණ ගැන අප අසා දැක ඇත්තේ අල්ප වශයෙනි.  අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇදී එන විවිධ ජනවර්ගවලට සමාන සේවාවක් ලබාදීම අරමුණුකොට උපස්ථායකයින් සදහා පවත්වන පළමු දෙමළ භාෂා […]
සමාජ

බහු වාර්ගික සමාජයක් ජීවත් වන රටකවිවිධ අනන්‍යතා පිළිගත යුතුයි

කුරිංචි පාර්තන් ඉස්ලාම් ධර්මය කිසිසේත්ම අන්තවාදය අනුමත නොකරන්නකි. සාමය අගය කෙරෙන ආගමක් වන ඉස්ලාමයේ දිවි නසා ගැනීම සපුරා තහනම් ය. සිකුරාදා දිනවල ජුම්මා දේශනාවලදී මවුලවිවරුන්  දේශනා කරන්නේත් හොඳ දේ ම පමණෙකැයි දේශ කීර්ති ෆාතීමා සිමාරා අලි කියයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් සමාජය වෙත එල්ල වන දෝෂාරෝපණ ගැන ඔබේ අදහස කුමක්ද? මෙම ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් […]
සමාජ

ෆරීඩලා, අයින්කරන්ලා සහ ධනපාලලා සමඟ පණ ගැහෙන පාසිකුඩාව

ලසන්ත ද සිල්වා අප්‍රේල් විසි එක පාස්කු දවසෙ බෝම්බ පුපුරපු හින්දා මාස තුනක් විතර වෙරළ පාළුවට ගිහින් මිනිස්සු මරක්කලයින්ට වෛර කරද්දිත් ෆරීඩා සහ දරුවො එක්ක ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලපු ධනපාල තවමත් බලා ඉන්නවා පාසිකුඩා පණ ගැහෙනකං. අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් […]
අනාවරණ

නිදහසේ වෙළඳාමේ තෝතැන්න කාත්තන්කුඩියේ මිත්‍රත්ව පොළ

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න මෙය බොහෝ දෙනෙකුට පුදුමය දනවන කතාවක් වීමට ඉඩ තිබේ. කාන්තන්කුඩිය පිළිබඳව බොහෝ දෙනාගේ මනසේ ඇඳී ඇත්තේ ඊට වෙනස් චිත්‍රයක් බැවිනි. ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට පැමිණ නිදහසේ වෙළඳාම් කළ හැකි වෙළෙඳපොළක් යනු කාත්තන්කුඩියේ පමණක් නොව රටේ කොතැනක වුව දුලබ අත්දැකීමකි. “මෙහෙ මිනිස්සුන්ට හොඳට සල්ලි තියනවා. ඒ නිසා අත දිග හැරලා වියදම් කරනවා. හොඳට කනවා […]
අනාවරණ

තමන්ගේ වේදනාව යළි යළිත් දකින මිනිසුන්ම නසින් යළිත් ඇද වැටෙනවා

මෙලනි මානෙල් පෙරේරා පුද්ගල වේදනාව ජනමාධ්‍ය හරහා අලෙවියෙන් හෝ ප්‍රසිද්ධියට පත්කිරීමෙන් සිදු වන්නේ ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ වේදනාව තීව්‍ර කිරීමත්, පෞද්ගලිකත්වයට හානි පැමිණවීමත් පමණකි. ඒ බව ජනමාධ්‍ය ධාරා හසුරුවන බහුතරයක් දෙනා නොදන්නා දෙයක් ව ඇතැයි සිතෙන්නේ පාස්කු ඉරිදා ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ කඳුළු, අද දවසේත් බොහෝ ජනමාධ්‍ය හරහා සිල්ලරට අලෙවි වනු දැකීමෙනි. හේමාස්
දේශපාලන

ශ්‍රී ලංකාව පෝෂණය කළේබහු ජාතික ජන සමාජයයි

ප්‍රියදර්ශිනී සිවරාජා ශ්‍රී ලංකාවේ සුහදත්වය හා ජාතීන් අතර සමඟිය ඇති කිරීමට නම් 2015 වර්ෂයේ තමන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන සහ ජීවන ක්‍රියාවලිය පිළිබඳ නැවත සාකච්ඡාවට බඳුන් විය යුතු යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු කියයි. ශ්‍රී ලංකාවේ ජීවත් වන කවර ජාතියක වුවද සමඟිය හා සහජීවනය ශක්තිමත් වන්නේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන තරමට බව
සමාජ

වෙන්වෙලා ජීවත්වෙලා වැඩක් නෑ හැමෝටම හැමෝම ඕනෑ

සරත් මනුල වික්‍රම මීගමු කළපුවට වැටෙන අව් රැස ජාති භේදයකින්  තොරව කාගේ සමටත් ලබාදෙන්නේ තද පැහැයයි. සාගර සම්පත ඒ කාටත් දෙවියන් දුන්න ශක්තිය ය.දෙවියන් දුන් සම්පත සාමයෙන් භූත්කි විඳින මේ  ‘පුංචි රෝමය‘ ඉදිවූ ආගම් නැමති සාම  කුළුණු හතරෙන් එකක් හෝ සිඳ දමන්නට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට හැකිවී නැත. ‘‘මගේ වයස අවුරුදු 43යි. මං දන්න කාලේ […]
අනාවරණ

බිඳුණු පල්ලිය හැදුවා වගේමඅපේ හිතත් දැන් හැදිලා

ජයසිරි පේදුරුආරච්චි නටාෂා සෙව්වන්දි මීගමුව සාන්ත පීතර විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දියණියකි. තමාගේ දුකේදී සැපේදී දෙවි සමිඳුන්ගේ මැදහත්කම ප්‍රාර්ථනා කළ කටුවාපිටිය දේවස්ථානය යළි ගොඩනැඟී තිබීම නටාෂාගේ සිතට එක්කර ඇත්තේ මහා සතුටකි. දෙතොලග රැඳී ඇති සිහින් සිනාව ඇයගේ අනාගත බලාපොරොත්තු රැසක පෙරනිමිති පෙන්වයි. “මුලින්ම දුකයි බයයි දෙකම ඇතිවුණා. දැන් ඉතින් ඒවා නෑ.