අනාවරණ

මනා පරිපාලන ව්‍යූහයක් පැවතීම වාර්ගික සහජීවනයට රුකුලක්

ඉසෙඩ්. ඒ. රහුමාන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, ආරක්ෂක අංශ හා අධිකරණ පද්ධතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් වාර්ගික සහජීවනය මැනවින් දැකගත හැකි‘යයි කල්මුණේ මානව හිමිකම් සම්බන්ධීකාරක ඉසදීන් ලතීෆ් කියයි. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ලංකාවේ මානව හිමිකම් හි වත්මන් ස්වභාවය කෙබඳු ද?   මෙම
සමාජ

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ප්‍රතිසන්ධාන ගතවීමට අවස්ථාවක්

කමලරාණි කාර්තිකේසු මුස්ලිම් කාන්තා සංවර්ධන භාරයේ අධ්‍යක්ෂිකාවක හා උපදේශකවරියක වන ජුවෙයිරියා පවසන්නේ පාස්කු ප්‍රහාරයට පසුව සමාජ ප්‍රතිසන්ධාන ගත වීම සඳහා තවත් අවස්ථාවක් අපට ලැබී ඇති බව ය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ගතවීමේ ක්‍රියාවලිය  දුර්වල මට්ටමක පවතින බවට චෝදනා නැඟෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? අප සිංහල ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කරනවා. මෙහි
සමාජ

රට දවන ප්‍රශ්න විසඳන්නභාෂා දැනුම හොඳ අවියක්

ජයසිරි පේදුරුආරච්චි යෞවන සමාජ මාතර දිස්ත්රි ක් ‍බලමණ්ඩලයේ සභාපති මොහොමඩ් නිහ්මි යූසුෆ් දිස්ත්රි ක්කයේ ප්ර ධාන තරුණ නායකයා බවට පත්ව ඇත්තේ ද, යොවුන් පාර්ලිමේන්තුවේ ඇමතිවරයකු වී ඇත්තේ ද බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් යන සර්වාගමික තරුණ තරුණියන්ගේ ඡන්දයෙනි. වෛරී ප්රධකාශන පිටු දැකීම මෙන් ම සංහිඳියාව නැවත තහවුරු කළ හැක්කේ කෙලෙසින් ද යන්න පිළිබඳ ඔහු සමඟ […]
සමාජ

ගැටුම් මැඩ පැවැත්වීමට චින්තනයේ වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍යයි

කුරිංචි පාර්තන් බහු-සංස්කෘතික ශ්‍රී ලංකා සමාජය තුළ ආගමික හා ජාතිවාදී පිඩනයන් ඇති වීම ඇතැම් ආගම් සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ඇති කරන බලපෑම කෙබඳුදැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   මයිල්වාගනම් තිලගරාජ් මෙලෙස විමසා බලයි. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් බෞද්ධයන්, එසේම බෞද්ධ ආගම සදහා ප්‍රමුඛත්වයක් දිය යුතුයි යන පොදු විශ්වාසයක් ශ්‍රී ලංකාව තුළ
සමාජ

ඉස්ලාම් ආගමික ඉගැන්වීම් පටුයි කියා දැකීම වරදක්

සරත් මනුල වික්‍රම මුස්ලිම් නීතිය වෙනස් විය යුතුයැයි ශ්රී. ලංකාවේ උණුසුම් කථිකාවතක් නිර්මාණය වී පවතින මෙවැනි වකවානුවක ‘මුස්ලිම් නීතියේ අත්පොත‘ සම්පාදනය කළ කරුණාරත්න හේරත් නීතිවේදියා ඒ ගැන දක්වන අදහස් සමුදායයකි මේ. ඔහු මුස්ලිම් සම්ප්‍රදාය හා නීතිය වෙනුවෙන් පෙනී සිටි  මුස්ලිම්  නොවන විශිෂ්ටයෙකි. ගත් කතුවරයෙකු, ප්‍රකට දේශකයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු වීමටත් වඩා
සමාජ

අහිමිවීම්වල වේදනාව බේදයකින් තොරව හැමෝටම දැනෙනවා

ප්‍රියදර්ශිනී සිවරාජා එක් ප්‍රජාවක් පළිගැනීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියා අවසානයේ සියලු ජනප්‍රජාවන්ට හානිදායකවන බව සමස්ත ප්‍රජාවම අවබෝධ කරගත යුතු ය. ජාතිවාදී වෛරය අවසන් කළ හැකිවන්නේ එබඳු අවබෝධ කරගැනීමකින් පමණක් යැයි පිටකොටුවේ ව්‍යාපාරික ෆර්හාන්ගේ මතය යි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ඇතැමුන් අතර ක්‍රියාත්මක වුව ද බුද්ධිමත් හා කරුණාවන්ත සිංහල හා දෙමළ
අනාවරණ

බෙදුණු ජනතාවක් එක්සත් කිරීමඉතා අපහසු කාර්යයක්

කුරිංචි පාර්තන් ජාතිවාදී හා ආගමික කණ්ඩායම් ගෙනයනක්‍රියාකාරකම්වලින් රටක් වැනසෙනවා මෙන්ම, එය ජාතිවාදී ගැටුම් ඇතිවීමට ද හේතුවකි. එවන් තත්ත්වයක් හමුවේ බෙදුණු ජනතාවක් එක්සත් කිරීම ඉතා අපහසු කාර්යයක් බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි. මුස්ලිම් ජනතාව  වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද? පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වූ මුස්ලිම් ජාතිකයින් හේතුවෙන් සමස්ත
සමාජ

සංහිඳියාව ජයගත් අශෝකපුර වැසියෝ

උපුල් තම්මිට වාර්ගිකත්වය යනු එකිනෙකා පරයා ඉස්මතු වන්නට උපකාරී කර ගත හැක්කක් නොව සංහිඳියාව පතුරුවා ලීමට සුදුසු හොඳම අවියයි. අශෝකපුර වෙසෙන සිංහළ, දෙමළ ජනයා එයට හොඳම උදාහරණ සපයන්නෝ වෙති. “ජාතික සමගිය ඇතිවෙන්නනම් මිනිස්සු මිශ්‍ර සමාජයක ජීවත්වෙන්න ඕන.අපි අවුරුදු හතළිහක් විතර අ‍ශෝකපුර ජීවත්වෙනවා කිසිම ගැටුමක් නැතිව. ඒ අපි මිශ්‍රවෙලා ඉන්න නිසා “ .යි තවමත් මැදිවියේ පසුවන
සමාජ

ජාතියට වඩා වටින්නෙ මනුස්සකමයි විශ්වාසයයි

සරත් මනුල වික්‍රම දසක තුනක දේශපාලන අත්දැකීමෙන් මෙන්ම ව්‍යාපාරික අත්දැකීමෙන් ද පොහොසත් අන්සාර් ජීවිතයේ අප්‍රමාණ කඩාවැටීම් මැද විශ්වාසය තබා සිටින කණ්ඩායම් දෙකකි. එකක් සිංහල පාරිභෝගිකයා ය. අනෙක් කණ්ඩායම සිංහල ඡන්ද දායකයා ය.   සුවිසල් නගරයක් මධ්‍යයේ  මහා පෙනුමැති කඩ සාප්පුව ඉදිරිපිටට වී සිංහල පුවත්පතක් කියවන මුස්ලිම් මිනිසෙකි. අඩසියවසක් පරණ හෝරා යන්ත්‍රය වටරවුම මැද සිට
අනාවරණ

සහෝදරත්වයේ දෑත් දකුණට දිගු කරන කාත්තන්කුඩියේ මනුසත්තු

මංගලනාත් ලියනාරච්චි ශ්‍රී ලාංකීය නගර අලංකාරයට  නව අරුතක් එක් කළ කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ ඇතමෙකු තුළ නොරුස්සනා හැඟීම්  ඇති කළ ද, කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ නැගෙනහිර පළාතට එක් කරන අපූර්වත්වය හා විවිධත්වය, ස්වභාව සුන්දරත්වය අගයන  කිසිවෙකුටක් බැහැර කළ නොහැක්කකි. කාත්තන්කුඩියට රට ඉඳි ගස් පැමිණීම පිළිබඳ කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.මොහොමඩ් අෂ්ෆාර් මහතා කියා […]