සමාජ

නොසන්සුන්තාවට පිළිතුර විවිධත්වය පිළිගන්නා සමාජයක් ඇති කිරීමයි

ගයාන් යද්දෙහිගේ ජාතික සමඟිය ඇති කිරීමේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සේවක අයිතිවාසිකම් දිනා දීම පිණිසත් දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කරන ගාමිණි ජයවීර, මහනුවර අන්තර් ආගමික කමිටුවේ වත්මන් කැඳවුම්කරුයි. රටේ සමස්ත ජනතාව අතර සාමය හා සංහිඳියාව අගයන 95% ක පමණ පිරිසක් සිටියත්
සමාජ

දේශපාලන බලවේග පාස්කු ප්‍රහාරය හරහා සමාජයට විස එන්නත් කළා

දයා නෙත්තසිංහ රී ලංකා රජයේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්‍යාලයේ සම්පත් දායකයෙකු හා වැඩසටහන් සම්පාදකයෙකු වන විමුක්ති දුෂාන්ත රාවණසිංහ මෙරට සංහිඳියාව ගොඩනැඟීම සදහා ක්‍රියාත්මක “අහන්න” ජංගම වැඩසටහනට සහභාගී වෙමින් බොහෝ අත්දැකීම් ලැබූවෙකි. තිරසාර  සාමය හා සංහිඳියාව ගොඩනැඟීම  වෙනුවෙන් මෙරට තරුණ ක්‍රියාකාරිකයෙකු ගේ වගකීම කෙබඳුද යන්න පිළිබඳ අප ඔහු සමඟ කළ සංවාදයයි. අහන්න
අනාවරණ

ජීවිතයක් ආරක්ෂා කිරීමේදීවාර්ගික වෙනස්කම් වැදගත් නෑ

ප්‍රියදර්ශිනී සිවරාජා අවයව ලබාදීමේදී හෝ ලබාගැනීමේදී අදාළ පුද්ගලයන්ගේ ආගම හෝ ජනවාර්ගිකත්වය පිළිබඳ සැලකෙන්නේ නැත. මිනිසුන්ට අවයව අවශ්‍ය වන්නේ පැවැත්ම සඳහා යි. මනුෂ්‍යයන් වශයෙන්, සියලු දෙනා එක සමාන වේ. මනුෂ්‍යත්වය සියල්ල අභිබවා නැගී සිටී” යයි ශ්‍රී ලංකා මානව පටක බැංකුවේ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමක ද මෙල් කියයි. රී ලංකා මානව පටක බැංකුව ආරම්භ කළේ කවදා ද?   වෛද්‍ය […]
සමාජ

සහජීවනය ඔසොවා තබනතල්ගොඩපිටියේ මිනිස්සු

චාන්දිනී දිසානායක මුදුන් මුලක් සහිත ගසකට වඩා මුදුන් මුල් රහිත තාල වර්ගයේ ගස් ඉතාමත් ශක්තිමත් ය.  තල්ගොඩපිටිය ගමෙහි  මිනිස්සු ද තල් ගසක් ඔසවා තබන මුල් මෙන්, සහජීවනය ගොඩ නගන්නට, එකමුතුව කටයුතු කරති. ” ඒ වගේ කාලයක් ආයෙ උදා වෙයිද  දන්නෙ නෑ. ඒ කාලේ අපි කෑම බීම  හුවමාරු කර ගත්තා. ලෙඩ දුකට පිහිට උනා. දැන්   ටොෆියක්වත් […]
සමාජ

අපි අමාරු දේවල් ගැනකතා කරන්න බයයි

කුරිංචි පාර්තන් එකට වාඩිවී සිටීමෙන් හෝ කථාකිරීමෙන් පමණක් සංහිඳියාව ළඟා කරගත නොහැකි හෙයින් අප සමහර අපහසු දේ පිළිබඳත් කතා කළ යුතු යැයි ඇය කියන්නී ය. තමන්ට හැඟෙන්නේ එවන් දේ විවෘතව කතා කරන්නට බොහෝ දෙනා බිය වන බව යැයි මානව අයිතිවාසිකම් කොමිසමේ කොමසාරිස් අම්බිගා සත්ගුණනාදන් කියයි. පශ්චාත් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් ලැබී ඇති චෝදනා […]
දේශපාලන

ජන විවිධත්වය පිළිගැනීමෙන් සංහිඳියාව යථාර්තයක් වේවි

කුරිංචි පාර්තන් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට පාලන තන්ත්‍රය පියවර ගත්තේ නම් රට තුළ නැවත වරක් වර්ගවාදයක් හෝ රැඩිකල්වාදයක් ආරම්භ නොවීමට ඉඩ තිබුණු බව නව සමසමාජ පක්ෂ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ  වාර්ගික ගැටුම් හට ගැනීමේ ප්‍රවණතාවක් මතු වූවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් මොනවාද? මේක බරපතළ තත්ත්වයක් නොවෙයි. […]
අනාවරණ

ගැටලු ආමන්ත්‍රණය නොකරසංහිඳියාව ඇති කිරීම අභියෝගයක්

තර්මිනි පද්මනාදන් පසුගිය වසරේ සිට, යාපනය සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානය මඟින් අන්තර් – ජනවාර්ගික සහජීවනය පිළිබඳ හැඟීම් නිර්මාණය කිරීමේ අරමුණෙන් විවිධ වැඩසටහන් හා රැස්වීම් පවත්වයි. එම මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, නඩරාජා සුකිර්තරාජ් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ. ආණ්ඩුව බලයට පත්වන්නේ සංහිඳියාව පදනම් කරගත් පසුබිමක වුව ද, අප්‍රේල් 21වන දින ප්‍රහාරය වැළක්වීමට හැකියාවක්
සමාජ

මානවවාදී අදහස් ඔස්සේ ගැටුම් නිරාකරණය කළ හැකියි

වයිරමුත්තු තුෂාන්තන් මේ රටේ, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස  සිතන්නේ නම්, තවදුරටත් මේ රටේ අන්තවාදී ක්‍රියා හා යුද්ධ ඇති  නො වනු ඇති බව සමාජ ක්‍රියාකාරී සහ මඩකලපුව මානවවාදී මධ්‍යස්ථානයේ සභාපති, වෛද්‍ය නාගමුත්තු පන්නීර්සෙල්වම් කියයි. සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන්, ජාතික සංහිඳියාව ගොඩනැගීම අපහසුවීම සඳහා බලපා ඇති හේතු ලෙස ඔබ හඳුනාගන්නේ මොනවා ද?   ප්‍රජාතන්ත්‍රවාදය හා
අනාවරණ

සිංහලයන්ගේ රස භාව පිබිදූ මුසල්මානුවා හක් මාස්ටර්

ලසන්ත ද සිල්වා සිය මියුරු පරිකල්පනය විෂයයෙහි උපන් උත්තුංග වියමන් ප්‍රාණ සමව සුරකිමින් හේ අතීතය මෙනෙහි කරන්නේ සංගීතය හා ප්‍රේමය එකම මගෙක පිය මැන තමන් කැටුව ආ අන්දම දකින්නේ ය. නිසග දිව්‍යමය ප්‍රතිභානය මිසෙක සප්ත ස්වර රැඟුම් හදාරන්නට කිසිම දිනෙක තත්පරයක හෝ අවස්ථාවක් නොලද වියපත් මුසල්මානුවා සිංහලයන්ගේ රස භාව පුබුදුවන්නට ගෙතූ චාරුලේඛන අල්ලාහ්ගේ කරුණාව සේ […]
සමාජ

වාර්ගිකත්වයන් ගේ මහා පොදු සාධකය සංහිඳියාවේ දියවර

සරත් මනුල වික්‍රම අහසින් වැටෙන වැහි පොද ජාතීන් අනුව ගම් බිම් වැව් පොකුණු තෝරා මහ පොළවට ඇදහැළෙන්නේ නැත. එය කාගේත් කුසගින්න පිපාසය නිවයි. ඒ සත්‍යය පසක් කරමින් සාමය හා රටේ සශ්‍රීකත්වය පතන ජනයා හැට වසරක් පුරා දුටු සිහිනය සැබෑකරන්නට මුල්ගල තැබුණේ තන්තිරිමලේ  දී පසුගියදා ය. මිනිසුන් සබඳින මාධ්‍යන් අතර ජලය ද ප්‍රධාන එකකි. මන්නාරම හා […]