සමාජ

මෙලොව අනියත බව පසක් කළ මුසල්මානු වෙස්සන්තර

උපේක්ෂා උඩුවැරැල්ල ජාති,ආගම්,කුල බේද මතු කරමින් ගහ මරා ගන්නා උදවිය රෝහලේ ඇඳකට වැටුණු පසු අසරණ තත්ත්වයට පත්වන අයුරු රාෆික් හාජියාර් හොඳින් දුටුවේය.එකම දරුවා අහිමි වීමෙන් ඔහු ජීවිතයේ අනියතද තරුණ සමයේදීම අත් වින්දේය.මේ නිසා තමන් උපයන දේ අන් අයගේ යහපත පිණිස යෙදවීමට ඔහු නිරන්තරව කටයුතු කළේය.
අනාවරණ

ජනපතිවරණයේදී සුළු ජාතික ඡන්දසුළුවෙන් තැකිය නොහැකියි

ගයාන් යද්දෙහිගේ මෙරට හත්වන විධායක ජනපති තෝරා ගැනීම සඳහා වන ඡන්ද සටන දැන් ආරම්භ වී තිබේ. එම ධූරය අපේක්ෂාවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් පුද්ගලයන් 35 දෙනෙකු නාම යෝජනා බාරදී ඇත. මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ජනපතිවරණයකට ඉදිරිපත් වන අවස්ථාව මෙයයි. මෙම මැතිවරණයේදී සුළු ජාතික ඡන්ද සුළුවෙන් තැකිය නොහැකි බව පවසන පේරාදෙණිය විශ්ව […]
සමාජ

සහජීවනයේ සංහිඳියාවේ හොඳම ලකුණ කුඩාපොකුණේ ජන්ද පෙට්ටිය

කරුණාරත්න ගමගේ සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල එකම  පෙට්ටියට ජන්දය දමන පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද, කුඩාපොකුණ ගමේ හබීබ් මොහමඞ් අබ්දුල් රහීම් (65) පවසන්නේ සහජීවනය, සංහිඳියාව පිළිබඳ හොඳම ලකුණ තම ගමේ ජන්ද පෙට්ටිය බවයි. ජනාධිපතිවරණයට තව ඇත්තේ සති කිහිපයෙකි. අපේ රටේ ඈත දුෂ්කර ගම්මානවල පවා ජනයා අතර හොඳහිත පළුදුව’ ඇයි හොඳයිකම් දෙදරා යන අවදියක් ලෙස මැතිවරණ සමය […]
අනාවරණ

රී ලංකාවේ කාන්තා නියෝජනය නිරාවරණය කිරීම

ශිෆානි රෆායි හිජාබය, යමෙකුගේ හිස ආවරණය කිරීමට යොදා ගන්නා කුඩා රෙදි කැබැල්ලට වඩා වැඩි දෙයක් ලෙස හැඟීමක්ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන්‌ට නොවීය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර මේ හිජාබය දේශපාලනික සංකේතයක් බව‌ට පෙරළීය. එය වර්ගවාදයට ඉලක්කයක් විය. වසර 2000 සි‌ට මුස්ලිම් ඇඳුම් සහ ඉස්ලාමීය ජීවන රටාව ගිනිජාලාවකට හසුවෙමින් පවතිනුයේ, එක්සත් ජනපද- මැදපෙරදිග රැකියා පිළිබඳ
සමාජ

ජනවාර්ගික ගැටුමට සියලු ප්‍රජාවන්ගෙන් ප්‍රතිකාර වුවමනායි

විශේෂ වාර්තාකරුවකු විසිනි සුළුතර ප්රිජාව හෝ බහුතර ප්රීජාව යන කුමන කාණ්ඩයට ඔවුන් අයත් වුවත්, වගකීම ඇති පාර්ශවය ඔවුන් බව ජනමාධ්ය වේදියකු හා රචකයෙකු වන මුරුගාපති කියයි. ශ්රීය ලංකාවේ අනාගතය ගොඩනැගීම සම්බන්ධ මුරුගපතිගේ අත්දැකීම් හා නිරීක්ෂණ පිළිබඳ කතාබහකි මේ. වත්මන් ශ්‍රී ලාංකික ප්‍රජාවන් ක්‍රියාකළ යුතුවන්නේ කෙසේද? උතුරේ දමිළ නායකයන්, දමිළ ජාතිකත්වය පිළිබද කතාකළ යුගයේ දී
සමාජ

ජාතීන් අතර එකමුතුව නඩත්තු කරන්නේ නෙලෙස ද?

කමලරාණි කාර්තිකේසු මා අඛණ්ඩව මිල දී ගත් ඉංග්‍රීසි පුවත්පත් පහෙන් එක් පුවත්පතක් කියවීම නතර කළා. එහි සම්පූර්ණයෙන්ම වෛරය වපුරවන මෙන්ම ජනවාර්ගික ගැටලු සඳහා සංවේදී නොවන ජනතාව කුපිත කරවනු ලබන ලිපි පළ වී තිබුණා යි සඳහන් කරන්නේ හිටපු මහජන බැංකු නිලධාරියෙකු හා සා මය සදහා වන එකමුතුවෙහි පුරෝගාමියා වූ පින්ටෝ ජයවර්ධනයි.   ඔබ සාමය සදහාවන එකමුතුව […]
සමාජ

අන්තවාදී පිරිස් අන් අය නොමඟ යවනවා

ඉසෙඩ්. ඒ. රහුමාන් ශ්රී‍ ලංකාවේ ජනවාර්ගික පදනමක් සහිත පාසල් ගොඩනැඟීමෙන් පසු, ජනවර්ග අතර පරතරය වැඩිවීමේ ඉඩ කඩක් පැනනැඟුණු බව පවසන අඩාලච්චෙන ගුරු විද්යා ලයේ ජ්යෙිෂ්ඨ කථිකාචාර්ය අන්සර් ෆලීල් මවුලානා අපේ රට තුළ සෑම ආගමකම පවතින යහපත් දේවල්, සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් සිසුන්ට උගන්වන සාරධර්ම අධ්යා පන පද්ධතියක් ක්රිසයාත්මක විය යුතු බව කියයි. වෘත්තීය කථිකාචාර්යවරයෙකු වශයෙන්,
සමාජ

සිංහල ආප්ප ! දෙමළ ආප්ප !

සක්තීනා ගුණසේකරන් ආප්ප ශ්‍රී ලංකාව තුළ සිංහල හා දෙමළ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයට පිසිනු ලබයි. යාපනය පේදුරුතුඩුවේ ඉතා ජනප්‍රිය වීදි ආහාරයක් ලෙස ආප්ප හැඳින්විය හැකි ය. ආප්ප ශ්‍රී ලංකාව තුළ සිංහල හා දෙමළ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයට පිසිනු ලබයි. යාපනය පේදුරුතුඩුවේ ඉතා ජනප්‍රිය වීදි ආහාරයක් ලෙස ආප්ප හැඳින්විය හැකි ය. සුවිශේෂී ප්‍රදේශයන් හි පවතින යම් […]
සමාජ

තුවාල වූ දකුණේ මනුෂ්‍යත්වයට සුවය පැතූ උතුරේ සොහොයුරියෝ

මෙලනි මානෙල් පෙරේරා ”තුවාල වූ මනුෂ්‍යත්වයට” දැනෙන්නේ එකම වේදනාවක් හා පීඩාවක් පමණකි. ඒ බව මැනවින් දන්නා උතුරේ ද්‍රවිඩ කාන්තාවන් පිරිසක් කටුවාපිටිය දේවස්ථානයට පැමිණ පාස්කු ඉරිදා ඛේදවාචකයේ පීඩිතයන් වෙත සිය ගරුබුහුමන් පුදකළේ තනිවුණු මෙන් ම ඉතිරිවුණු හුස්ම පොද රැකගන්නට වෙර දරන ජීවිත වෙත සෙත, ශාන්තිය, සුවය සහ ජීවිත ජීවත්කර ගන්නට අවැසි ශක්තිය ඉල්ලා සිටිමිනි.   වසර […]
සමාජ

මිනිසුන්ට ජීවත් වෙන්න මනුස්සකම තිබුණාම ඇති

චාන්දිනී දිසානායක ඉන්දියානු ජාතික බ්‍රාහ්මණ වංශික දෙමළ ජාතික මවකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතික පියකුට දාව 1981 මෙරට දී උපන් සත්‍යවේල් හෙවත් ශිව කුමාර වර්තමානයේ අපට හමුවන්නේ,ථෙරවාදී බුදු දහමට අනුව මහණ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ලස්සේගම විමලරතන නමිනි. ” කාත් කවුරුත් නැතුව ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව, අසනීපයෙන් පෙළුණු මගේ ” අම්මා” රැක බලා ගත්තේ […]