දේශපාලන

මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය වැලැක්විමට ජනතාවට වගකීමක් ඇත

ඒ. එම්. ෆායිස් ජනාධිපතිවරණය අතරතුර වංචා හා දූෂණ ප්ර.චණ්ඩත්වයන් වැළැක්වීම හා විමර්ශනය කිරීම සම්බන්ධව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාකපාරයෙහි විධායක අධ්යවක්ෂක අහමඩ් මුනාස් මාකීන් මහතා සමඟ සිදුකරන ලද සංවාදයකි. පාලන පක්ෂයෙහි දේශපාලනඥයන් විසින් ඔවුන්ට පක්ෂපාතී වලංගු ඡන්ද දිනා ගැනීම හා
සමාජ

ගැටලුවේ බරපතලකම අවම කිරීමේ හැකියාව පවතී: ජනවාර්ගික හා ආගමික වෙනස්කම්

කුරිංචි පාර්තන් “ගැටුම් ඇතිවියහැකි අවස්ථාවන් වළක්වාලීමට අපගේ අවධානය යොමුකළ යුතු යි. වර්ගයන් අතර සහජීවනය ඇතිකිරීම අපගේ ඉලක්කය යි” යනුවෙන් මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ (DIRC) ලේකම් රේණුක මලියගොඩ පවස යි. මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව, මේ සම්බන්ධයෙන් 2016 සිට වැඩකටයුතු සිදුකරන අතර විශේෂයෙන්, දිගන සිදුවීම සම්බන්ධ ක්ෂේත්‍රයේ කටයුතුවල නිරතව සිටී. පසුගිය වසරේ,
අනාවරණ

මුලතිවු හි යථාතත්ත්වයට පත්වූවන්ගේ කතාවක්අරගලය නොනවතී

ලතා තුරෙයිරාජා හැටපස් වියැති පද්මනාදන් ධනරාණි මහත්මිය තම ස්වාමි පුරුෂයා සහ දියණියන් දෙදෙනා සමඟ මුලතිව්හි අනින්ජියන්කුලම ප්ර දේශයේ වෙසෙන්නීය. ඇය අදටත් ශ්රීා ලංකාවේ පැවැති තිස් අවුරුදු සිවිල් යුද්ධයේ බලපෑම්වලින් විඳවන්නීය. මේ වන විට ජීවිකාවක් සඳහා හඹා යන්නී, කාබනික දත්බෙහෙත් නිෂ්පාදනයේ යෙදෙන්නීය. ශෝචනීය වුවද ඇය යථා තත්ත්වයට පත් වීමේ කතාවේ අත්දැකීම් මෙසේ අප හා බෙදා ගත්තාය.
අනාවරණ

ජාතික ලැයිස්තුවේ ඉඩප්‍රස්තා වෘත්තිකයන්ට ලැබිය යුතුයි

කලවර්ශනි කනගරත්නම් ලංකාවේ ජනවර්ග අතර ගැටුමක් නොමැති බව මාගේ විශ්වාසය යි. එවැනි ස්වභාවයක් පැවතියේ නම්, අද වනවිට එක් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයෙක් සමඟ මුහුණට මුහුණලා කතා නොකරනු ඇත; ඔවුන් එකිනෙකා ඔවුන්ගේ මුහුණු ආපසු හරවා ගනු ඇත. නමුත්, අප අතර නිසි වැටහීමක් නොමැත යනුවෙන් පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය තුෂාර කමලරත්න කියයි. රටේ වර්තමාන දේශපාලන සමාජ […]
අනාවරණ

දෙමළ – මුස්ලිම් ජනතා සැකය දුරු කිරීමනව ජනපතිගේ ප්‍රධාන වගකීමයි

ගයාන් යද්දෙහිගේ මෙරට හත්වන විධායක ජනපති තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වුණු අටවන ජනපතිවරණයේ ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජාතිය හා ආගම පදනම් කර ගනිමින් පැහැදිලි බෙදීම් රේඛා රටේ නිර්මාණය වී තිබෙන බවයි. මෙම ප්‍රතිපලයට අනුව මෙරට සුළු ජන කොටස්වල විශ්වාසය දිනා ගැනීමේ අභියෝගය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින බව පේරාදෙණිය විශ්ව […]
සමාජ

ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට ජාති, ආගම්, බේද යට යනවා

ගයාන් යද්දෙහිගේ මහ පොළවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මේ ජාති,ආගම්,කුලමල බේද ඔක්කොම…ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන ආසාව උඩට එනවා. මහ පොළවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මේ ජාති,ආගම්,කුලමල බේද ඔක්කොම…ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට […]
සමාජ

සිංහල, දෙමළ, මුස්ලිම් සැමට පොදු විශ්ව භාෂාව

සරත් මනුල වික්‍රම බියුගල් නාදය හැම ඇසකම කඳුළක් නඟමින් මිහින්තලා කඳුපෙළෙහි දෝංකාර නංවයි. ඒ නාදයට සිංහල දෙමළ මුස්ලිම් කියා වෙනම තේරුමක් නැත. ඒ විශ්ව භාෂාව තුළ ඇත්තේ එකම ශෝකී ස්වරයකි. මීට දස වසරකට පෙර සිය ආරක්ෂාව වෙනුවෙන් අත්වැල් බැඳගත් මවුවරුන් දුක ශෝකය බෙදාගැනීමට වාර්ෂිකව එක් තැනකට කැටිව කඳුළක් හෙළූ මොහොතකි ඒ. ‘‘ මගේ පුතා මැරෙද්දී […]
සමාජ

ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිසුන් අතරයි දෙවියන් කවදත් සාධාරණයි

රන්ජිත් රූපසිංහ දෙවියන් කවදත් සාධාරණ ය. මිනිස්සු දෙවියන් බෙදාගන්නට සටන් කරමින් සිටිති. අවසන ඒ සටනින් හැමදාම පරදින්නේ මිනිසුන්ම ය. ඒ සටන පසෙක ලා සාධාරණ වන්නට මිනිසුන්ට ආදර්ශයක් සැපයූ කතාවකි මේ. “ජාති ආගම් කුළමල ගෝත්‍ර මොනව වුණත් සිංහල දෙමළ කතෝලික වෙනසක් නැතුව ඒ හැමෝම අපේ කෝවිලට එනව.මේ කෝවිලෙන් පිහිට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන කිසි කෙනෙකුට දෙවියො […]
සමාජ

බිෂොප් ඥානප්‍රකාශන් සමඟ කළ සංවාදයකි. විවෘත මනසක් ඇත්නම් ඕනෑම දෙයක් කළ හැකි යි.

පී. පොන්නරාසු විවෘත මනසක් සහ කැප කිරීමේ හැකියාව ඇත්නම් අත්පත් කරගත නොහැකි කිසිවක් නැත. විවිධ ආගම් විශ්වාස කරන්නන්, රිදවන වචන භාවිතාව සහ ප්රාපයෝගිකත්වයන් නතර කර දැමිය යුතු යි. සියළු මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ සංවේදීතාවයන්ට ගරු කළ යුතු යි. මේ සියල්ල කළ හැක්කේ සියලු දෙනාගේ සහයෝගිතාවයෙන් පමණ යි. අවුරුදු 30 ක යුද්ධයක් අවසන් කර, ඊටත් අවුරුදු 10 […]
අනාවරණ

රට හැර යනවා මිස මට වෙන විකල්පයක් නැහැනිමාවක් නැති සැක කිරීම් සහ ප්‍රශ්න කිරීම්

කමලරාණි කාර්තිකේසු සැක කිරීම් සහ ප්‍රශ්න කිරීම් නිමාවක් නැති බවක් පෙනේ. මහජනතාවට සාමයෙන් සමගියෙන් විසීමට අවශ්‍ය වුවත්, ඇතැමුන් වෙනස්කම් නිර්මාණය කිරීමට කැමතිය; ඒ බෙදා පාලනය කිරීම සඳහාය. ජනතාව මේ කණගාටුදායක උගුලේ සිර වී ඇත. “මම දිනපතා යන්නේ එන්නේ කෝච්චියෙන්. මම සිංහල වගේම දෙමළත් හොඳට කතා කරනවා. ඒ වගේම මට දෙමළ, සිංහල සහ මුස්ලිම් කෝච්චි යාළුවෝ […]