උපේක්ෂා උඩුවැරැල්ල ඔවුන් විවිධ ජාතීන්ට අයත්ය. ඔවුන් අදහන ආගම්ද එකිනෙකට වෙනස්ය. ඔවුන් අතරවූ එකම සාමන කම වූයේ මතට ලොල්වී ජීවිතයේ මඟ වරද්දා ගැනීම පමණකි. දෑ අවුරුද්දක් මෙහි එකට ගත කළ ඔවුන් අද කටයුතු කරන්නේ ජාති, ආගම්, කුල බේද සියල්ල පසෙක තබා එකම පවුලක සහෝදරයන් මෙනි. සරත්,රමේෂ්,මොහොමඩ් හා ක්‍රිස්ටි
උපුල් තම්මිට රටක දැයේ දූදරුවන් යනු රටේ ජීවනාලියයි.එවන් දරු පරපුරකට ශිල්ප ශාස්ත්‍රය ලබාදෙන ගුරුපරපුර සුරැකීම ජාතික වගකීමකි.එවන් වූ ගුරු පරපුරක අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන කන්ද උඩරට අග නගරය මහනුවර අන්තර් ආගමික කමිටුවේ ලේකම් රේණුකා මලියගොඩ විශ්‍රාමික ගුරුමාතාව වර්තමානයේදී මුස්ලිම් ජාතික ගුරුමාතාවන්ගේ සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් හඬ නඟන්නියකි. ඔබ ගැන යම් හැදින්වීමක් කළොත්? මා
ගයාන් යද්දෙහිගේ චිත්‍රවලින් හිස් තාප්ප හැඩ කරන්නට එක්ව සිටින කණ්ඩායමේ සිත් බිත්තිවලින් මතුවන චිත්‍රවලටත් වඩා සුන්දර ය. ඒ සිත්වල ජාති, ආගම්, කුල බේද කිසිවක් නැත්තේ ය. මහ සංඝරත්නය සමඟ එක්ව චිත්‍ර අඳින්නට මුස්ලිම් කාන්තාවක ද එක්ව සිටින්නී ය. අතොරක් නොමැතිව ඇද වැටෙන වැසි බොහෝ දෙනෙකුගේ දෙඅත් ගුලිකර ගන්නට තරම් සීතක් උපද්දවමින් තිබේ. ගස් අඹරවිමින් වේගයෙන් […]
තර්මිනි පද්මනාදන් “අපි නව ව්‍යවස්ථාවක් සම්මත කර, සියළු ජනතාවගේ ගැටලු විසඳීමට හැකි පරිදි එය ක්‍රියාත්මක කරනවා. අපි ටීඑන්ඒ (TNA) සමඟ සහයෝගයෙන් එය ක්‍රියාත්මක කරනවා” යනුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෑතක දී යාපන අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක දී, එම ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් සමඟ පැවසී ය. පහත දැක්වෙන්නේ හිටපු අගමැතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයේ දිගුවකි. අපි අතුරුදන් වූ
ලතා තුරෙයිරාජා නිර්මල්කුමාර් සරෝජිනීට (51), ඇගේ ජීවිත සටන තුළ ණයකරුවන් ගෙන් ගැලවී සිටීමට, වසර ගණනක් දුෂ්කර දිවියක් ගෙවන්නට සිදු විය. බස්රථවල ගමන් කිරීමට මුදල් නොමැතිකම නිසා, ඇය සෑම දිනකම සැතපුම් ගණනාවක් ඇවිදගෙන ගියා ය. අද, ඇය විශ්වමඩු (මුලතිව්) හි ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම ඇය යටතේ සේවය කරන පිරිසක් ද වෙයි. මේ ඇගේ කතාව යි. […]
සරත් මනුල වික්‍රම පරණ සපත්තුවට අලුත් අඩිය අලවන්නා සේ සම්මුගලිංගම් නගරවාසීන්ගේ සිත් සතන් ඇද බැඳගෙන ඇත්තේ ඔහු සතු සුබවාදි ආකල්ප නිසා ය. කටුවට නූල අමුණන ගමන් හෝ රබර් මැලියම වේළෙන තුරු ඔහු නිරතුරු මේ අදහස් එළියට දමයි. පදිකවේදිකාවේ ද හඬක් ඇත. කැඩෙන සපත්තු හඬ නවතින්නේ පදිකවේදිකාවේ ය. ඒ හඬට ජීවය දෙන සම්මුගලිංගම් තිස්වසරක් පුරා නගරයේ […]
ප්‍රියදර්ශිනී සිවරාජා “සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණය රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සැළසුමක් පමණක් වන්නේ නම් එය කිසිඳු ආකාරයේ හැඟීමක් ඇති නොකරාවි. බහු-ආගමික කණ්ඩායම්, තවමත් කිසිඳු ආකාරයේ වෙනසක් ඇතිකර නොමැත. වෙනසක් ගෙනඒමට, සරල නමුත් ගැඹුරින් ගන්නා උත්සාහයන්, ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින පීඩනයන් පිළිබඳව මහජනතාවට අවබෝධ කරගැනීමට උපකාර කරාවි ” යනුවෙන් සංහිඳියාව පිලිබඳ උපදේශක
විමුක්ති කරුණාරත්න මා උපදින විටම මට යුද්ධය උරුම වී තිබුණි. සම්පූර්ණයෙන් එයින් මිදුණු අවස්ථාවක් මට මතක නැත. එහෙත් දැන් මේ ව්‍යාකූලත්වය තුළම නිවහනක් ඇත. එමෙන්ම එහි සංග්‍රාමයක් දක්නට නැත. මම ඉපදෙනකොටම මට යුද්ධය උරුම වෙලා තිබුණෙ. සම්පූර්ණයෙන් එයින් මිදුණු අවස්ථාවක් මට මතක නැහැ. සිංහල සහ දෙමළ කල්ලි අතර ප්‍රචණ්ඩත්වය දශක ගාණක් පුරා ඇතිවුණා; වෙඩි තැබීම් […]
ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න “යුද්දේ නිසා අපි ගොඩක් බැට කෑවා. අපට ආයෙ යුද්ධ ඕන නැහැ. අපිට ඕනෑ මේ රට සංවර්ධනය වෙනවා දකින්න. ඒ වගේම අපේ අලුත් ජනාධිපතිතුමා අපිව බලාගනියි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට ඕනෑ පිළිගැනීමත්, නිදහසත්, සංවර්ධනයත් විතරයි” හැටතුන් හැවිරිදි නඩරාජා සිවමලන් ඕමන්තේ පදිංචිකාරිණියකි. යුද්ධය නිසා සියලු දේ අහිමිවූ සිවමලන් මේ වන විට හිසට හරි […]
ප්‍රියදර්ශිනී සිවරාජා “සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණය රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සැළසුමක් පමණක් වන්නේ නම් එය කිසිඳු ආකාරයේ හැඟීමක් ඇති නොකරාවි. බහු-ආගමික කණ්ඩායම්, තවමත් කිසිඳු ආකාරයේ වෙනසක් ඇතිකර නොමැත. වෙනසක් ගෙනඒමට, සරල නමුත් ගැඹුරින් ගන්නා උත්සාහයන්, ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින පීඩනයන් පිළිබඳව මහජනතාවට අවබෝධ කරගැනීමට උපකාර කරාවි ” යනුවෙන් සංහිඳියාව පිලිබඳ උපදේශක














