උපුල් තම්මිට දූපතක ජීවත්වුවත් දූපත් මානසිකත්වයෙන් මිදී ජාතීන් අතර සහජීවනය ගොඩනඟන්නට මන්නාරම වැසියන් දැරූ උත්සාහය නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනිමට මේවනවිට ඔවුනට හැකිව තිබේ. “ අපේ ආගමේ කිසිම තැනක සදහන් වෙන්නෙත් නැහැ අනුමත කරන්නෙත් නැහැ මනුෂ්‍ය ඝාතන හෝ වෙනයම් අපකීර්තිමත්
මෙලනි මානෙල් පෙරේරා කාර්තිකේසු කමලරානි ”සිංහල පමණක්” අකමැති, සංහිඳියාව සහ එක්සත්කම හා විවිධත්වයට කැමති විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන සිංහල, දෙමළ , මුස්ලිම් සහ බර්ගර් ජාතීන්ට අයත් පිරිසක් පසුගිය පෙබරවාරි 04 වෙනිදා නිල ජාතික දින උත්සවයට සමගාමිව කොළඹ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන් ම දෙමළ භාෂාවෙන් ද ගැයූහ. 2020 ජාතික නිදහස් දින නිල සැමරුම් […]
සරත් මනුල වික්‍රම පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි. වඩු මඩුවලින් පිරුණු පුරවය මොරටුවයි. වසර පන්සීයක් පුරා දුගී පැළටත් මහ මන්දිරයටත් , උතුරට දකුණට කන්ද උඩරටට […]
උපේක්ෂා උඩුවැරැල්ල පළුදුව ගොස් තිබෙන ජාතික සමඟිය ගොඩ නගන්නට වුවමනා පසුබිම සිතුවම් මඟින් හැකියාව ලැබෙනවා නම් එය රටක් ලෙස අප ලබන ජයග්‍රහණයකි. අද රටේ නගර හා ගම් පුරා රැල්ලක් මෙන් පැතිර යන තාප්ප හා බිත්ති සිතුවම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නියාමනයකට යටත්ව බව ඔහුගේ අදහසයි. එසේ නොවුණහොත් නිම වන ඇතැම් සිතුවම් හේතුවෙන් ජාතීන් […]
කලවර්ශනි කනගරත්නම් සංහිදියාව ගණිතමය ක්රිායාවලියක් නොවන්නේ එය පුද්ගලික අනන්ය තාවයන්ගෙන් වෙන්වන නිසාවෙන් යැයි සමාජ ක්රි යාකාරිණියක් හා ලේඛිකාවක වන ශාමිලා නේයිඩ් කියයි. සංහිඳියාව දේශපාලනික කාරණාවක් ලෙස හඳුනාගන්න පුළුවන්. කොහොමද සංහිඳයාව සාහිත්‍යයමය ක්‍රියාකාරකම් සමඟ මුසු කිරීමට හැකියාව ලැබෙන්නේ? නිදහස් වෙළඳාම හා විවෘත ආර්ථික ප්‍රතිපත්තින් සමග නූතනයේදී සංහිඳියාව බහු ජාතික
සාරණ්‍යා සුබ්‍රමනියම් සුනාමියෙන් මගේ මුළු පවුලම අහිමිව වීම නිසාවෙන් මා බලාපොරොත්තු රහිතව වෙරළ අයිනකට වී වාඩිවී සිටියා. මගේ දරුවා ජීවතුන් අතර කියන වචන මා නැවත ජීවිතයට රැගෙන ආවා සහ ජීවිතයට බලාපොරොත්තු රැගෙන ආවා යි කිරුපරාණි පුනිතකුමාර් කියයි. දෙසැම්බර් 26 සුනාමියට සිය පවුලම අහිමි වූ ලතා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලැබූ කිරුපරාණි පුනිතකුමාර් යන 51 හැවිරිදි […]
සරත් මනුල වික්‍රම මොහොමඩ් ෆායිස් ඇගේ අතැඟිලි අතරට එකතුවන හැම කොළයක්ම පරඬැල්ය. ණය දෙන ආයතන එකතු කරන්නේ කොළ පාට රුපියල් දහසේ කොළ ය. මාසය අවසානයේ ලැබෙන විසි දහස ණය වාරිකවලට බෙදා වෙන්කරන්නට ද මදි ය. මුදලින් විසඳන ජිවිතයේ අනෙක් ප්‍රශ්න තවත් නම් කී දවසකට කල් දමන්න ද? මේ ක්ෂුදු මූල්‍ය ණය උගුලෙට සිරවූ දහස් සංඛ්‍යාත […]
ලසන්ත ද සිල්වා එසමයෙහි වලාළය පවත්නේ විය. සමුදුර වුවමනා තරමට නිශ්චලය. ඔරු, කට්ටුමරම්, වල්ලම්, බෝට්ටු ඈ කවර යාත්රාිවකට වුව ධීවරයින් මත්ස්යම අහිනක් වෙත කැඳවා ගෙන යා හැකි පමණින් මුහුද හිතුවක්කාරකම් අතැර යටත්ව සිටියේය. එහෙත් බොහෝ ධීවරයෝ මුහුදටත් වඩා ගොළු ව නිසලව එදෙස බලා සිටියෝ ය. පාණදුර වාද්දුවට නොදුරු දකුණු තල්පිටිය සියවසකටත් එහා මාදැල් මත්ස්‍ය කර්මාන්තයේ […]
සරත් මනුල වික්‍රම කලාව මිනිසුන් අතර සුන්දර බැඳීම් ඇති කරයි. කැමරා ඇස සංවේදී දසුන් සොයා යයි. කලාවට ලැදියාව ඇත්තෝ එකට එක්වෙති. කලාව තුළ ඇත්තේ මහා මිශ්‍රණයකි. ඒ මිශ්රමණයන් තාක්ෂණය අනුව හෝ වර්ග අනුව, වර්ණ අනුව, පංති අනුව හෝ ජාතින් අනුව හෝ වෙන් කළ නොහැක. සාමය පතන්නෝ මේ මිශ්‍රණයන්ට තව තවත් රස ගුණ ඇති දෑ එක්කර […]
වෛරමුත්තු තුෂාන්තන් ඩිලානි එළුවන් 30කගෙන් යුතු පට්ටියක් පාලනය කරන්නීය. ‘හුයි… හුයි… මෙහෙ… මෙහෙ… ජහ්… ජහ්…’ ඇය කෑගසන්නීය. පාරේ තැනින් තැන වියළී ගිය අලිබෙටි දැකිය හැකිය. නිතොර වන අලින් සැරිසරන බිම්හි වෙහෙස වන එඬේර තරුණියක ලෙස ඇයට බියක් නොදැනේ. ඇය කෙවිටක් අත නොදැරුවද එළු රැළ ඇගේ අණට කීකරුව නිවෙසට එන්නේය. අප මේ දර්ශනය දුටුවේ මඩකලපුව කොක්කඩිචෝලෙයි […]














