විනිවිදභාවය

සාම්ප්රදායික දෙශපාලන පක්ෂවල අර්බූදය සහ රාජ්ය ගොඩනැගීමේ කථිකාවේ අනාගතය ?

සම්පත් දේශප්‍රිය ලංකාව වරින් වර පාලනය කළ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මොහොත වන විට පක්ෂ මූලස්ථාන වලට සහ නාම පුවරු වලට පමණක් සීමා වෙමින් තිබේ.ඊට බලපෑ ප්‍රධාන හේතු සාධක අතර බල අරගල ,පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම් සහ එම පක්ෂය බිහිවීමට
විනිවිදභාවය

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ තවත් අභියෝගයක්: දේශීය ආහාර අර්බුදය

සචිනි ඩී. පෙරේරා මෙරට කොවිඩ් වෛරසයේ බලපෑම උත්සන්න වී ඇති පසුබිමක, අපි මේ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලට මුහුණ දී සිටිමු. 2018 ව්‍යවස්ථා අර්බුදය, 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් පළමු හා දෙවන රැල්ල වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 3.5% සිට 0.5% දක්වා අඛණ්ඩව පහත වැටෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) […]
විනිවිදභාවය

දේශපාලන ලැදියාව රැකියා සුදුසුකමක් නොවිය යුතුය.

තිමිර ඒස් ජයතුංග රාජ්‍යක අඛණ්ඩ පැවැත්ම තහවුරු වීම සඳහා සෑම සමාජ කණ්ඩායමකින් ම ලැබිය යුතු දායකත්වය නිසි පරිදි ලැබිය යුතු ය. එහිලා ශ්‍රම බලකායෙහි දායකත්වය මූලික වේ. “කිසියම් සමාගමක් හෝ රටක් සඳහා වැඩ කරන සියලු ම පුද්ගලයින් ශ්‍රම බලකාය වශයෙන් හඳුන්වනු ලැබේ.”(ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය) රටක ශ්‍රම බලකාය මූලික වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙයාකාර වේ.නමුත් ආයතනික […]
වෛරී ප්‍රකාශ

ආහාර වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා රසකාරක සෞඛ්‍යාරක්ෂිත ද?

අයි. කේ ප්‍රභා වැඩ බිමක සේවයෙහි නිරත සේවකයින් මෙන්ම අධ්‍යායාපන කටයුතු වල නිරත තරුණ පිරිස් තම නිවසේ හෝ නේවාසිකාගාරයේදී සාදාගන්නා ආහාර වලට අමතරව ක්ෂණික හා කල් තබා ගත හැකි ආහාර භාවිතයට අධිකව යොමු වී ඇති නමුත් ඔවුන් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර පාරිභෝගිකයෙක් ලෙස තමා මිලදී ගන්නා ආහාරයෙහි ප්‍රමිතිය නැවුම් බව රසය කල් ඉකුත්වීමේ […]
වෛරී ප්‍රකාශ

පිරමීඩ අලෙවිකරණ යෝජනා ක්‍රමය යටතේ ඔබේ මුදල් ඇපයට තබා අවධානමක් නොගන්න.

සචිනි ඩී. පෙරේරා බොහෝ ජනතාව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තම ආදායම් මාර්ග හා රැකියා අහිමි කරගෙන සිටින මෙවන් පසුබිමක ඔවුන්ට මුදල් නොමැතිව ජීවත්විය නොහැකි බව පැහැදිලි සත්‍යයකි. එනයින් ඔවුන් විවිධ ව්‍යාපාරික උපක්‍රම හා තෝරා ගන්නා ලද විවිධ සේවාවන් හා නිෂ්පාදන අලුතින් අත්හදා බැලීමට පෙළඹේ. කෙසේ වෙතත් අප අතරින් බහුතරයක්, ජීවන අරගලය ජය ගැනීම උදෙසා ඉක්මනින් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමාජ මාධ්‍ය අවභාවිතය හා නියාමනය

සමේලා රාජපක්ෂ නව මාධ්‍ය ප්‍රභේදයක් ලෙස සමාජ මාධ්‍ය පැමිණ තිබේ. සමාජ මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාලය ප්‍රමුඛ නූතන තාක්ෂණය ඇසුරින් බිහිව තිබෙන පුද්ගල කේන්ද්‍රීය මානයන් සමූහයකි. සයිබර් අවකාශය සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය විවිධ දිශානතීන් කරා වර්ධනය වෙමින් පවතී.එමෙන්ම එක හා සමාන පෞද්ගලික හා වෘත්තීය අවශ්‍යතා, ක්‍රියාකාරකම්, සමාජ ජීවිතය සම්බන්ධයෙන් අනෙකුත් ජනතාව
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රකාශනයේ නිදහසට වැටබැඳීම සාධාරණීකරණය කරන මාධ්‍ය භාවිතයන්

අජිත් පැරකුම් ජයසිංහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් හා ආශ්‍රිතයන් සහිත නව කොවිඩ්-19 පොකුරක් නිර්මාණය වීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළේය. ඒ සමගම දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ බවට ව්‍යාජ පුවත් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක අනුකරණයක් හා දෙරණ රූපවාහිනී නාලිකාවේ ලාංඡනය ද […]
වෛරී ප්‍රකාශ

සමාජ මාධ්‍ය අවකාශය තුළ වෛරී ප්‍රකාශ භාවිතය සහ එහි අභියෝග

අයි. කේ ප්‍රභා ඕනෑම පුද්ගලයෙකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අනෙකාගේ නාසයෙන් කෙළවර විය යුතු බවට ප්‍රසිද්ධ කියමනක් ඇත. තවද සමාජයේ සාමාජිකයින් සමග කටයුතු කිරීමේදී  හා ගණුදෙනු කිරීමේදී පුද්ගල හා පුද්ගල සමූහයන් අතර පවත්නා මානසික මට්ටම් විවිධාකර වේ. ඔබට තවත් පුද්ගලයෙකුගේ දියුණුව දැක ප්‍රශංසා කිරීමට හෝ මුදිතාව උපදවා ගැනීමට නොහැකි නම් කම් නැත, නමුත් ඔබට අනෙකාට දෝෂාරෝපණය කිරීමට
වෛරී ප්‍රකාශ

මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට අභියෝගයක් වූ ව්‍යාජ ප්‍රවෘත්ති

අහ්සාන් අෆ්තර් තාක්ෂණයේ වේගවත් විකාශනය සමඟ එහි සුරක්ෂිතභාවය ඊට සමාන වේගයකින් නොපවතින බවට විශාලතම සාක්ෂිය වන්නේ අද අප මුහුණ දෙන ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ තර්ජනයයි. විශ්ලේෂකයන් පවසන ආකාරයට අන්තර්ජාලයේ සුගම පැවැත්මට වැරැදි පුවත් අයහපත් ලෙස බලපාන බව පර්යේෂණ මඟින් පෙන්වා දෙන අතර ඒවා සමඟ ගනුදෙනු කිරීම සඳහා ඇති දැනුමේ ඌනතාව ඒවායේ පැතිරීමට හේතුවයි. පරියේෂකයන් වාර්තාවලින් පවසන්නේ
වෛරී ප්‍රකාශ

යමෙක් ඔබට එරෙහිව වෛරී ප්‍රකාශයක් සිදු කරයි නම් ඔබට ෆැලන් මෙන් ඉවසා සිටිය හැකිද?

සචිනි ඩී. පෙරේරා පසුගිය කාල වකවානුවේ ගීත ගායනා කිරීමට දක්ශ තරුණියක් අළලා නානාප්‍රකාර වෛරී ප්‍රකාශයන් අඩංගු ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍ය පුරාවට ව්‍යාප්ත වන්නට විය. ඇය අන් කවරෙකුත් නොව දෙරණ Dream Star තරඟාවලියේ 09 වන අදියරේ කුසලානයට හිමිකම් කී “ෆැලන් ඇන්ඩ්‍රියා ජෙන්සන්” නම් තරුණියයි. ඇය මෙම තරඟාවලියේ ජයග්‍රහණය ලැබීමට සුදුසු තැනැත්තියක් නොවන බවට සමහරක් පිරිස් […]