ලසන්ත ද සිල්වා. සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදාව ආබාධ සහිත තැනැත්තන් උදෙසා වන ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මානව හිමිකම්, තිරසාර සංවර්ධනය, සාමය සහ ආරක්ෂාව වැනි ක්ෂේත්රවල සෙසු ගෝලීය පුරවැසියන් හා සම අවස්ථා ආබාධ සහිත පුරවැසියන්ට හිමිවීම තහවුරු කිරීම
ආනන්ද ධර්මප්‍රිය ජයසේකර “දූෂණයෙන් සහ කුරිරු රාජ්‍ය පාලනයෙන් ආරක්ෂා වීමට නිසි කාලය වන්නේ ඒවා අපව ආක්‍රමණය කිරීමට පෙර කාලයයි.වෘකයා ඇතුළු වූ පසුව උගේ දත් හා නිය ගැලවීම පිළිබඳව විශ්වාසය තබනවාට වඩා වෘකයා ගව ගාලෙන් ඈත්කර තබාගැනීම සුදුසුය.”යි දක්ෂ නීතිවේදියෙකු , ගෘහ නිර්මාණශිල්පියෙකු, සහ දාර්ශනිකයෙකු වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු තෙවන ජනාධිපති තෝමස් ජෙෆර්සන් (1743-1826)
ජූඩ් ආර්. මුතුකුඩ කොරෝනා වසංගත තත්වය මැඩලිමේදි “ පොදු සතුරා කොරෝනා රෝගය මිස ,කොරෝනා වැළදුනු රෝගියා නොවේ“ යන සම්මතය පිළිගැනිමට අද ලාංකීය සමාජය අසමත්විම නිසා එක් අතකින් රටේ පුර වැසියන්ගේ මානව අයිතින් උල්ලංගනය විමක් සිදුවේ. පුද්ගලිකත්වය සමාජයට නිරාවරණය වීම තුළ රෝගින් සමාජයෙන් කොන්විමේ අවධානම නිසා කොරෝනා රෝගින් රෝගය වසන් කිරිමට උත්සාහ ගැනිම නිසා අනෙක් අතට […]
තිමිර එස්. ජයතුංග කොවිඩ් 19 වෛරසය ශීි ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි සිදු කරන ලද බලපෑම පසුගිය ජූලි මස අග භාගයේ සිට අවම වෙමින් පැවතුණි. අවසාන වශයෙන් පසුගිය ජූලි මස දෙවන සතියේ දී කන්දකාඩු පොකුරේ සම්බන්ධතා ආණාවරණය කරගැනීම දක්වා පමණක් මෙරට සාමාන්‍ය ජන මනස සහ ප්රමුඛ මාධ්‍ය ආයතනවල කොවිඩ් 19 පිළිබඳ අවධානය යොමුව තිබූ […]
සචිනි ඩී. පෙරේරා කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ සෑම වර්ෂයකම මුල් මාස කිහිපයේ හා අවසන් මාස කිහිපයේ නිවර්තන මෝසම් කාලගුණික තත්ත්වයක් දැකිය හැකි අතර සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දෙසැම්බර් මාසයේ දැකිය හැකි ශීත කාලගුණික තත්ත්වයන් අඩු වැඩි වශයෙන් සෑම රටකම පාහේ දක්නට ලැබේ. මේ හේතුව නිසා සුළං අධික වීමෙන් කුණාටු වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය […]
සචිනි ඩී. පෙරේරා මහජනයා ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවා (PSB) හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන් විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන් විදුලි සේවයට තෙවන ස්ථානය හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ප්‍රජාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව […]
සචිනි ඩී. පෙරේරා මහජනයා ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවා (PSB) හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන් විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන් විදුලි සේවයට තෙවන ස්ථානය හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ප්‍රජාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව […]
හරින්ද්‍රිනි කොරයා සිංගප්පූරුවේ මාර්ගගත (ඔන්ලයින්) වෙබ් අඩවි නියාමනය තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2020 නොවැම්බර් 21 දින පැවැති ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටුවට දැන්වූයේ ඉදිරි සති කීපය ඇතුළත වෙබ් අඩවි යාමනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ද පැවසුවේ සිංගප්පූරුවේ මාධ්‍ය කර්මාන්තය යාමනය සඳහා සම්මත
සචිනි ඩී. පෙරේරා වර්තමානය වනවිට වනාන්තර එළිපෙහෙලි කරමින් සිදුකරන මහ පරිමාණයේ නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතීන් හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් වන අලීන්ට තම වාසස්ථාන අහිමි වීම නිසා ප්‍රදේශ කිහිපයකම අලි – මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. වන අලි පහරදීම හේතුවෙන් පීඩා විඳින තවත් එක් ප්‍රදේශයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකිය. ඒ […]
සචිනි ඩී. පෙරේරා මිනිස් ඇසට හා විඥාණයට හසු නොවන සංසිද්ධීන් බොහෝමයක් මේ මොහොතේ පවා සමාජයේ සිදුවෙමින් පවතී. එවැනි සිදුවීම්වලින් සමාජයට වන අහිතකර බලපෑම අවම කරනු වස් ජනතාව දැනුවත් කිරීම සඳහා ගවේෂණාත්මක තොරතුරු වාර්තා කිරීම මාධ්‍යකරණයේ මූලික වගකීමයි. එවැනි සිදුවීම්වලට අදාල සත්‍ය තොරතුරු වාර්තා කිරීමේදී කැපී පෙනෙන ලෙසත් ඒකාකාරීවත් වාර්තා කිරීමට බොහෝ මාධ්‍ය ආයතන උත්සහ කරයි. […]