අයි. කේ ප්‍රභා “සුනාථ, ධාරේථ චරාථ ධම්මේ – හොඳින් අසා ධාරණය කිරීමෙන් අනතුරුව ධර්මය අවබෝධ කරගත යුතුය” යන්න බුද්ධ භාෂිතයේ සඳහන්ව ඇත. එපමණක් නොව ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න එදිනෙදා බොහෝ දෙනා ජන වහරේ භාවිත කරන යෙදුමකි. කාලීන වශයෙන් දේශපාලන සන්නිවේදන ක්‍රියාවලිය
කීර්තිකා මහාලිංගම් මෑතකදී මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීම ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද ආන්දෝලනාත්මක සිදුවීමක් විය. මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිලිබඳව බොහෝ දෙනා ප්‍රශ්න නගන්නට විය. මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් කිරීම හා නීති විරෝධී දැව ජාවාරම කාලාන්තරයක් සිට සිදුවෙමින් පවත්නා දෙයකි. ඒ
කීර්තිකා මහාලිංගම් “යාපනයේ සිසුවියක් කොළඹදී මරුට, ඇගේ මරණය පිළිබඳව ඥාතීන් සැක පල කරයි” “කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් මියයයි. මරණයට හේතුව කොරෝනා දැයි සැකයි” “යාපනය සිසුවියගේ මරණය පරීක්ෂණයන් පිළිබඳව සැක පළ කරන ඥාතීන්” මෙවැනි පුවත් ශීර්ෂයන් යටතේ සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා තුනෙන්ම නිර්මාණය කරන ලද පුවත් ඔක්තෝම්බර් මස 08 වන දින
කීර්තිකා මහාලිංගම් “බඹර ප්‍රහාරයක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත.” “තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 10 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇත.” “බඹර ප්‍රහාර දෙකක් හේතුවෙන් හැටන් හා මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගතකරයි.” වතුකරයේ ජනතාවගේ
සචිනි ඩී. පෙරේරා කෝවිඩ්-19 වසංගතය හමුවේ මෙම වසරේදී පමණක් ලොව පුරා වාසය කරන මිලියන ගණනාවක් වූ ජනතාව, මාස ගණනාවක් පුරාවටම දීර්ඝ කාලයක් හුදකලාව නිවෙසටම වී කල්ගත කිරීම නිසා මානසික වශයෙන් පීඩනයට ලක්ව සිටින බව රහසක් නොවේ. විශේෂයෙන්ම තරුණ හා වැඩිහිටි පිරිස් බලාපොරොත්තු සුන්ව හුදකලා තත්ත්වයකට පත්ව ඇත. ඒ නිසාවෙන්ම ඔවුන් මානසික පීඩනයට ලක්ව ඇති ආකාරයක් […]
සචිනි ඩී. පෙරේරා සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත පහසුවෙන්ම ලඟා විය හැකි එකම මාර්ගය අන්තර්ජාලය පමණක්ම නොවේ. තොරතුරු සෙවීමට පමණක් නොව සන්නිවේදන කටයුතු, නිෂ්පාදන හා සේවා මිලදී ගැනීම අරමුණු කරගනිමින් ද වර්තමාන අන්තර්ජාල පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතයට යොමු වී ඇත. අන්තර්ජාල භාවිතය පිළිබඳව තාක්ෂණික සාක්ෂරතාවක් නොමැති බොහෝමයක් දෙනා පහසුවෙන්ම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් වී තම මුදල්,
අයි. කේ ප්‍රභා කෝවිඩ් -19 වසංගතය හමුවේ ලොව පුරා ස්වේච්ඡා සේවකයින්ගේ සේවය කැපී පෙනුනි. මෙවර 2020 එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ දිනයේ තේමාව නම් කර ඇත්තේ “Together we can volunteering” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර ක්‍රියාත්මක කිරීමට යෝජිත ස්වේච්ඡා සේවක දින සැමරුමට සමගාමීව නිල් පාටට හුරු හදවතේ සළකුණක් හඳුන්වාදෙමින් ඔවුන්
අයි. කේ ප්‍රභා කෝවිඩ් -19 වසංගත තත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවල පිළිබඳව විවිධ පරස්පර විරෝධී මතයන් පැන නැගී ඇත. එදිනෙදා ජන ජීවිතයට අවශ්‍යය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් සපයා ගැනීම පිළිබඳ ක්‍රමවත් වැඩ පිළිවෙළක් පවතීද? නිවෙස්ගත නිරෝධායනයට රජයෙන් නිවැරැදි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්ද? නිවසේදී කෝවිඩ් රෝගීන් මියයෑම පිළිබඳව නිවැරැදි වැඩපිළිවෙළක්
අයි. කේ ප්‍රභා හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස් ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර හඳුනාගැනීමේ ක්‍රමයක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම පසුගිය නොවැම්බර් 12 දින සිදු කෙරිණ. කොවිඩ් 19 ආසාදිතයන් ආ ගිය ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් හා නිවැරදිව හඳුනා ගැනීමට මෙන්ම එම තොරතුරු ගබඩා කිරීමේ නව ක්‍රමවේදයක් ලෙස QR […]
ගයාන් යද්දෙහියගේ ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාත්නත්‍රවාදී සමාජවාදී ජන රජය ලෙසිනි.ප්‍රජාත්ත්‍රවාදය යනු කුමක්ද යන්න සම්බන්ධව ජනතාව තුළ මත බොහොමයක් තිබේ.තමන් සතු දැනුම හා අවබෝධය මත ඒ සම්බන්ධ නොයෙකුත් විශ්ලේෂණ ජනතාව විසින් කරනු දැකිය හැකිය.ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යන්න ඉන් එක් ප්‍රමුඛ මතයකි.දේශපාලන විද්‍යාත්මකව ප්‍රජාතන්ත්‍රවාදය යන්නට