අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පේටන්ට් බලපත්‍ර හා සම්බන්ධ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්

පවිත්‍රානි දිසානායක බුද්ධිමය දේපල හෙවත් Intellectual property සම්බන්ද නීති තත්වය යනු වර්තමානය වන විට විශාල වශයෙන් වැදගත්කොට සැලකෙන නීති ක්ෂේත්‍රයකි. ඒ තුළින් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණයන් සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිත භාවයක් ලබා දීමට උත්සාහ දැරේ . මේ වන
සාමය

වද පෙති සහ ධම්මික පැණිය

සම්පත් දේශප්‍රිය ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල කපු මහතා විසින් කොවිඩ් 19 ආසාදිතයින්ට ලබා දීම සඳහා නිෂ්පාදනය කරන ලද පැණි ය අද දවසේ ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ අතිශය පරබල මාතෘකාවක් බවට පත්ව  ඇත.ධම්මික මහතා කාලි මෑණියන් ගෙන් අසා දැන ගත් වට්ටෝරුවේ තිබෙන ද්‍රව්‍යයන්ට අමතරව මෙම පැණියේ අන්තවාදී දේශපාලන ක්‍රමය විසින් දශක ගණනාවක් තිස්සේ පෝෂණය කරමින් නඩත්තු කළ […]
වෛරී ප්‍රකාශ

ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී කථනය

නෙවිල් උදිත වීරසිංහ රට තුළ සමාජ මාධ්‍යය පරිහරණය කරන්නන් වඩ වඩා වේගයෙන් වැඩි වීමත් සමග ඔන්ලයින් සංවාද මණ්ඩප තුළ වෛරය, අනර්ථය හා හිංසාව වර්ධනය වෙමින් හා පැතිරෙමින් පවතින්නේ සංකීර්ණ ස්වභාවයකින් බව, එම තත්ත්වය වඩාත් ම කාරුණික තරුණ ජන කොටසක් තුළ ගැඹුරු හා මුල් කාලීන මතවාදීමය පෙරළිකාරිත්වයකට දායක වන බව සහ එම පෙරළිකාරිත්වය වෙනත් විවිධ මාධ්‍ය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමාජ බලපෑමක් කළ හැකි ඩ්ජිටල් කතාන්දර

නිලුපුලී නයනතාරා ස්මාර්ට් දුරකතනයක් හෝ කැමරාවක් අතැති ඕනෑම පුද්ගලයෙකුට ස්වේච්ඡාවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුමක කල හැකි වෙනස්ම ක්‍රියාදාමයක් ලෙස මෙම ඩිජිටල් කතාන්දර හැඳිවිය හැක. ජීවිත අත්දැකීම්, අදහස්, හැඟීම්, විශේෂ සිදුවීම්, අප විසින් සැලකිල්ලට නොගන්නා එහෙත් වෙනස් ලෙස දැකිය හැකි බොහෝ සිදුවීම් ඡායාරූපකරණයෙන්, මේ සඳහා උනන්දුවක් ඕනෑම කෙනෙකුට ඩිජිටල් කතාන්දරකරුවෙකු විය
සාමය

පාඩම් උගත් කොමිසම

සම්පත් දේශප්‍රිය ලංකාවේ ආණ්ඩු සහ එල්ටීටීඊ සංවිධානයත් අතර  වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය මිලිටරි වශයෙන් අවසන් වූයේ 2009/05/19 දා ය. එ ටී ටී ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් ඉක්බිතිව, ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම්  නීති කඩ කිරීම් සිදුවී ඇති බව ට ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල විය. එලෙස චෝදනා හයක් එල්ල වූ […]
වෛරී ප්‍රකාශ

වෛරී කථාව සහ ව්‍යාජ ප්‍රවෘත්ති: එක්සත් ජනපද කැපිටල් හි හිංසනය පිළිබඳ සම්බන්ධතාවය

තාරිකා හේවගේ පුද්ගලයන් 5ස් දෙනෙකු ඝාතනය කළ 2021 ජනවාරි 6 වන දින විදාරණය වුන එක්සත් ජනපද කැපිටල් හි ප්‍රචණ්ඩත්වය, වෛරී කථාව සමාජයේ විවිධ කොටස් අතර ප්‍රචණ්ඩත්වයට හා වෛරයට හේතු විය හැකි බවට මෑත උදාහරණයකි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ට්වීට් හේතුවෙන් පුපුරා ගිය මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා වෛරී කතා පැතිරවීම […]
සාමය

අයවැය ප්‍රතිපාදන: සාමය ගොඩනැගීම හා ප්‍රතිසන්ධානය ගැන කුමක් කිව හැකිද?

කමන්ති වික්‍රමසිංහ කිලිනොච්චි හි හදවතෙහි පිහිටා ඇති අවන්හලක් වන අතර කාන්තාවන් දුසිමක් පමණ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට ආවේණික වූ විවිධ ප්‍රණීත ආහාර පිළියෙළ කරති. කිරි ආප්පවල සිට ගිතෙල් තෝස සහ කඩලපිටි වලින් සාදන සුලු ආහාර, කැඳ, නැවුම් යුෂ සහ තවත් බොහෝ දෑ වලින් සාදන ලද කෑම වර්ග මෙහි දැරිය හැකි මිලකට පිළියෙළ කර ඇත. යුද්ධයෙන් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ලංකාවේ ළමා අපයෝජනය පිළිබඳ අවධානය සහ විනිවිධභාවය අඩුකම

භාවනා මොහන් නිසැකයෙන්ම, 2020 කිසිමදෙයක් සම්බන්ධව ධනාත්මක පසුබිමක් පැවති කාලසීමාවක් නොවේ. කොවිඩ්-19 පැහැදිලිවම ප්‍රබල විපතක් සිදුකළ අතරම වෙනත් ප්‍රපංචයක් ද අපගේ දිවයිනේ කේන්ද්‍රස්ථානයට පැමිණ ඇත: 2020 ජනවාරි මස මුල් සති කිහිපය ඇතුළත ඉතා දරුණු ළමා අපයෝජන සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇත.  මෙම සන්දර්භය සම්බන්ධයෙන් සමස්ත වසරම වඩා යහපත් වූ එකක් නොවුණි. Stop Child Cruelty Trust
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මාධ්‍ය ආචාරධර්ම, මාධ්‍ය භාවිතයට අත්‍යාවශ්‍ය කොන්දේසියකි – එය උරචක්‍ර මාලයක් නොවේ

ජයසිරි ජයසේකර ‘ජනමාධ්‍ය ආචාරධර්ම’ යන්න මෑතක් වන තුරුම මාධ්‍ය ක්ෂේතරයේ සීමිත පිරිසකට සීමා වූ මාතෘකාවක් විය. එය බොහෝදුරට මාධ්‍යයේ ප්‍රමිතීන් හා සමාජමය භූමිකාව පිළිබඳව උනන්දුවක් දක්වන එක්තරා ප්‍රභූ තන්ත්‍රයක උරුමයක් ලෙස සැලකිණි. ඒ පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් හා අවධානයක් පැවතියේ නම්, එය මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට සීමා වූ අතර විද්‍යුත් මාධ්‍යවලට සම්බන්ධ බොහෝ දෙනා සැලකුවේ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

දේශපාලනයේ වැඩි කාන්තාවන් ද? නැතහොත් ස්ත්‍රීවාදීන් ද?

හරිනි ප්‍රනාන්දු සනීපාරක්ෂක තුවා සඳහා වන බදු සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ සාකච්ඡා පැවතුනි. ඉහත සඳහන් බද්ද අඩු කිරීම පිළිබඳ විවාදයේ දී හිටපු නිළියක් වන  (පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්) සඳහන් කළේ කාන්තාවන් ඇතුළු මේ රටේ සියලුම පුරවැසියන්ට අවශ්‍ය වන්නේ රට තුළ වඩා හොඳ ජාතික ආරක්ෂාවක් මිස අඩු කිරීමක් නොවන බවයි සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා බදු. […]