අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මානව හිමිකම්වල මූලික ආරක්ෂකයා රාජ්‍යය විය යුතු ද? (දෙවැනි කොටස)

ධනුෂ්ක සිල්වා ජාත්‍යන්තරය තුල සිටින රටවල් බහුත්වයක් සහ මානව හිමිකම් සංකල්පයේ විශ්වීයත්වය අතර පරස්පරතාව, මානව හිමිකම් සුරැකීමේ වගකීම බෙදාහදා ගන්නා අනෙකුත් පාර්ශ්වයන්ගේ වැදගත්කම පෙන්වා දෙයි.. මානව අයිතිවාසිකම් විශ්වීය වන අතර මානව හිමිකම් යනු සහයෝගීතා සංකල්පයක් ලෙස මානව ආරක්ෂක පරමාදර්ශය පිළිගනී. කෙසේ වෙතත්, අනෙක් අතට සංකල්පය රඳා පවතින්නේ විශාල විවිධත්වයන් හා වෙනස්කම් ඇති
වෛරී ප්‍රකාශ

වෛරී ප්‍රකාශයේ අස්වැන්න- රුවන්ඩාවේ ජන සංහාරය

එම්.එස්.එම්.අයුබ් දින සියයක් තුළ අට ලක්ෂයක් ටුට්සි ගෝත්‍රිකයින්ට මරු කැඳවූ 1994 රුවන්ඩාවේ සමූහ ඝාතනයට වගකිව යුත්තන් ලෙස ජාත්‍යන්තර විභාගයකදී නම් කනු ලැබූ පුද්ගලයිනගෙන් අයෙක් පසුගිය වසරේ මැයි 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ෆිලීසියන් කබූගා නම් වූ ඔහු රුවන්ඩාවේ සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් මෙන්ම එරට ආර්.ටී.එම්.එල් නම්වූ ගුවන් විදුලි සේවයේ නිර්මාතෘවරයාද විය.එම ගුවන්