නෙවිල් උදිත වීරසිංහ මුස්ලිම් ආධිපත්‍යය සහිත ප්‍රදේශයක් ලෙස සැලකෙන බටහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගරයේ සිදුවීම හරහා මුල්පිම් ප්‍රජාවට කොවිඩ්-19 තත්වය තුළ වෙනස් කොට සැලකීම ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත්විය. “ශ්‍රී ලංකාව සිංහල අලුත් අවුරුද්ද භුක්ති විඳීම” අහිමි කළ බවට
ස්කන්ධ ගුණසේකර රජයේ කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහනේ විනිවිදභාවය සහ ප්‍රමුඛතාවය පිළිබඳව වෘත්තීය වෛද්‍ය ආයතන, සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝ අංශ විසින් ප්‍රශ්න කර තිබේ.කොවිඩ්-19 ඇතුළු සියලුම එන්නත් හරහා වැළැක්විය හැකි රෝග සඳහා ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික ප්‍රතිශක්තිකරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම (NITAG) ලෙස ද ක්‍රියා කරන
දිල්හානි තන්තිරිමුදලිගේ කොරෝනා වසංගතය හේතුවෙන් දිගු කාලයක් තිස්සේ පාසල් වසා දමා තිබී, 2020 ඔක්තෝම්බර් මාසයේදී පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම අනෙක් වසරවලට සාපේක්ෂව ප්‍රමාද විය. සිසුන් 10 දෙනෙකු ලකුණු 200 න් 200 ක් ලබා ගෙන තිබිණි. ගුරු-සිසු සෘජු හමුවීම්, සහ පන්ති පැවැත්වීම සඳහා සීමිත අවකාශයක් තිබුණද සිසුන් 20,000 ක් ශිෂ්‍යත්ව විභාගය සමත් […]
නෙවිල් උදිත වීරසිංහ යුද්ධයෙන් පසු මෑත ඉතිහාසය තුළ ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව පැන නැගුනු වාර්ගික ආතතිය සම්බන්දයෙන් ප්‍රධාන හැරවුම් ලක්ශ තුනක් අපට හදුනාගත හැකිය. 2014 ජූනි 15 දින අලූත්ගම ප්‍රදේශයේ දී මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වයක් හට ගැනිණි. අනතුරුව 2018 දී නුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ මුස්ලිම් විරෝධී කලහාකාරී ක්‍රියාකාරකම්
උදේනි පෙරේරා තම සංස්කෘතිය හෝ තම ජන වර්ගය පමණක් උසස් යැයි සඳහන් කරමින් අන් සංස්කෘතීන් සහ ජනවර්ග පහත් කොට සලකමින් මානවයාගේ හැසිරීම් රටාවන් ඔබ ඕනෑ තරම් දැක තිබෙන බවට සැකයක් නෑ. මෙය අප සරලව මානව කේන්ද්‍රීය චින්තනය ලෙස හඳුනා ගනිමු. මානව කේන්ද්‍රණවාදය යන පදය මානව විද්‍යාඥයින් විසින් මුලදී භාවිතා කර තිබෙන්නේ යම් මිනිසෙකුගේ ජීවන රටාව […]
සම්පත් දේශප්‍රිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පත් වූ එකම සහ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති නිය බිම්ශානි