අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සහජීවනය සහ ව්‍යවස්ථාව සංශෝදනය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මෙන්ම සංශෝධනය කිරීමටද කාලයක සිට බාලගිරි දෝෂයය උදාවි තිබේ. 2015 යහපාලන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සහ ඊට මහජන අදහස් ලබාගැනීමට ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පිහිටවූ මුත් ඉන් කෙටුම්පත්වූ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

ජාතියකට ජාතියක් අහිමිකල ලංකාවේ උප්පැන්න සහතිකය

සජීව විජේවීර ” අපිත් මිනිස්සු, අපේ ඇඟේ දුවන ලේත් රතු පාටයි. ඒත් ආණ්ඩුවෙන් ම අපිව කොන් කරනවා. අපේ උප්පැන්න සහතිකේවත් අපිට හරියට දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු. අපි අහිගුණ්ඨිකයෝලු. මෙහෙම කියලා අපිව කොන් කරනවා. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ දරුවන්ව පාසල් පවා යවන්න බැරි වෙලා.” ඔහු පැහැදිලි නිරවුල් […]
සාමය

යුද්ධය අස්සේ සාමය සොයා ගිය විසි අට වසරක්

සම්පත් දේශප්‍රිය සමස්ත රටම වෙළාගත් 1988 සහ 89 භීෂණය නිමා වෙමින් තිබිණ .කොල්ලු‍පිටියේ ඇලෝයි ඇවනිව් හි පිහිටි කාර්යාලය කේන්ද්‍රකරගනිමින් අරඹා තිබූ යුක්තිය පුවත්පත සති දෙකකට වරක් මුද්‍රණය කර බෙදා හැරියේය .ජන වාර්ගික සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තේමා කර ගනිමින් සැකසුණු එකී පුවත්පතේ කර්තෘ මණ්ඩලයට ආධුනික ලේඛකයෙක් ලෙස මා සම්බන්ධ වූයේ වූයේ 1990 දශකයේ මුල් භාගයේදීය 1971 […]
සාමය

සුළු ජාතීන්ගේ දේශපාලන අයිතිය පසෙකලා සාමයට මග සෙවීම

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වෙනස් කතිකාවකට මා පිවිසුණේ 1994 ජනාධිපතිවරණය වකවානුවේ සාම ව්‍යාපාරය සමග සම්බන්ධ වීමෙනි. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය කෙරෙහි කලකිරී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වාමාංශික පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සමාජ සංවිධාන හා පුද්ගලයන් විසින් නායකත්වය දෙන ලද මෙම […]
Uncategorized

කැලෑ කැපිල්ල ආණ්ඩුව සහ චක්‍රලේඛ

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉහළ යන බඩුමිල, කොරෝනා වසංගතය,යන කරුණු දෙවැනි තුන්වැනි තැන්වලට පසුබස්වමින් පරිසර විනාශය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්ණය බවට පත්ව ඇත. මේ සිදුවෙන මහා පරිසර විනාශයට සෘජුවම චෝදනා එල්ල වනුයේ රජයටය. මේ වන විට එකී චෝදනා රජයට කෙතරම් හිසරදයක්ව ඇත්දැයි පවසතොත් අවමංගල උත්සවයක් අමතන රජයේ මැති ඇමැත්තෝ පවා ආණ්ඩුව කැලෑ නොකපන බව කියමින් අඬා වැටෙනා […]
සාමය

සිංහල බෞද්ධ ජාතිවාදය සහ සංහිඳියාවේ අප්‍රිකානු මොඩලය

අසංක අබේරත්න සාමය සහ සංහිදියාව පිළිබඳව උනන්දුවන ජාතීන්ට වගේම මුලු මහත් ලෝකයටම මාර්තු මාසයේ යෙදී තිබෙන අන්තර් ජාතික දින දෙකක් අතිශයින්ම වැදගත් වේ- පළමුවැන්න නම් සෑම වසරකම මාර්තු 21 දිනට එක්සත් ජාතීන් විසින් පවත්වනු ලබන වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි (The International Day for the Elimination of Racial Discrimination). දෙවැන්න නම් මාර්තු 24 […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමාජ සාධාරණත්වය සහ සෞඛ්‍ය අයිතිවාසිකම්

අසංක අබේරත්න එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සෑම වසරකම අප්‍රේල් මස 7 වන දින ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව ලෙස  “Building a fairer, healthier world” එනම්, ‘වාඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ලොවක් ගොඩනැගීම’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳව සලකා බලන විට ලෝකයේ සෑම රටක්ම පාහේ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කොරෝනා වසංගත සමයේ ඇස නොගැටුණ ලිංගික ශ්‍රමිකයන්

අසන් අෆ්තර් කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්නොවූ අංශයක් නොමැති තරම් ය. එවැනි එක් කණ්ඩායමක් වන්නේ ලිංගික ශ්‍රමිකයන් ය.  දුගීබවේ රේඛාවට පහළින් සිටින ජනතාව, යම් ප්‍රමාණයකින් හෝ රැකබලා ගනුයේ ධනවත් ප්‍රජාව විසින් හෝ ස්වේච්ඡා සංවිධානයන් මඟිනි. බොහෝදෙනා මෙම සහාය සහිතව ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යනු ලබයි. ලිංගික ශ්‍රමිකයන් නියැලෙන මෙම වෘත්තිය, සමාජය විසින් වැදගත් වූවක් ලෙස
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

හුමුදාව, පොලීසිය සහ වද හිංසාව

අසංක අබේරත්න මෑත කාලයේ අසන්නට ලැබුණු මෙරට නීති කේෂත්‍රය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් දෙකක් විද්‍යුත් හා මද්‍රිත මාධ්‍ය තුළ විශේෂ අවධානයකට ලක් විය. ඉන් එක් ප්‍රවෘතියක් වූයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පත්වීමය. නීතීඥ සංගමයේ නිලවරණය පිළිබඳව මෙරට නීතීඥයන් පමණක් නොව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සංවිධාන […]