සී ජේ අමරතුංග රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අතිශයින් වැදගත් ප්‍රබල තීන්දුවක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ. මෙය ඓතිහාසික තීන්දුවක් ය යන්න පොදු පිළිගැනීමක් වී තිබේ. එසේ වුව ද, එහි දී බොහෝ දෙනා
කපිල කුමාර කාලිංග එය දකින්නෙකුගේ සිත තුළට ද, ඒ මුසල පාළුව කඩා වදින්නෙ, ශෝකී හැඟීම් සමුදායක් ද සමගිනි. යුද සමයේදී වත්, අරුගම්බේ සංචාරක පුරය මෙතරම් ජන ශූන්‍ය වී නොගියේ ය. එහෙත් කොරෝනා වසංගතය යුද්ධයටත් වඩා සැහැසි වී ඇත. මෙවර මා ආරුගම්බේ පැමිණියේ, කී වෙනි වතාවට දැයි හරිහැටි මතකයක් නැත. මීට පෙර පැමිණියේ, දේශීය හා විදේශීය […]
නයනතාරා ජයතිලක “මගේ ශරීරයේ ඇති දෘඩම තැන මගේ දණහිස් ය. මම කවදාවත් දණ ගහන්නේ නෑ” – අවුන් සාන් සුකී මියන්මාරය හමුදා පාලනයට නතු වී දැනට දින 100ක් ගෙවී ඇත. මිලිටරි ජුන්ටාවේ වෙඩි උණ්ඩ හා බෝම්බ ප්‍රහාර නොතකා ජනතාව විදී බැස ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මොර දෙයි. ආසියාන් සංගමය හරහා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුනත් මියන්මාරයේ […]
සී ජේ අමරතුංග රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ ලියන මොහොත වන විටත් සිටින්නේ අත් අඩංගුවේ ය. නැතහොත් රැඳවුම් භාරයේ ය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කිවහොත් එය වැරදි ය. රටේ බොහෝ දෙනා සිතා සිටින්නේ ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කියා ය. එසේ වුව ද, තතු දත් නීතිඥවරුන්ට අනුව එය වැරදි අදහසකි. පොලිසිය යම් […]
ජූඩ් ආර්.මුතුකුඩ ශ්‍රි ලංකාවේ සාමයට හා සංහිඳියාවට බලපාන බොහෝ කරුණු අතර මාධ්‍ය මගින් කෙරෙන ගැටුම් වර්ධනය වන ආකාරයේ පුවත්,ලිපි, දිගින් දිගටම පළවීම සිංහල ,දෙමළ සහ මුස්ලම් ප්‍රජාව අතර ගැටුම් වර්ධනයට අවැසි පරිසරය නිර්මාණය කරමින් සිටී .මෙහිදි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සෘජුව හෝ වක්‍රවද එවැනි වාර්තාකරණයන් සිදුවේ. සියළු ජනවර්ගයන් අතර සාමයට බාධා නොවන අන්දමින් සිය මාධ්‍ය […]
කපිල කුමාර කාලිංග චීනයේ නගරයක, ජනාකීර්ණ චතුරශ්‍රයකදී තම සැමියා මඟ හැරුණු කාන්තාවකට , එය ඉතා අසීරු කටයුත්තක් වනු ඇතැයි, උපහාසාත්මක කතාවක් තිබේ. ඊට හේතුව, සියලුම චීනුන් එකහා සමාන වීමය. ඒ කතාව කෙසේ වුවද , චීනුන්ට, චීනුන් තෝරා බේරා ගැනීමට කිසිදු අපහසුතාවක් නැති බව අපි දනිමු. ඒ ගැටළුව මතු වන්නේ අනෙකුත් ජාතීන්ටය. අපි ද අපේ මුහුණු […]
මෙලනි මානෙල් පෙරේරා ලොව ජීවත්වන සෑම මනුෂ්‍යයා ම පාහේ කුමන හෝ ආගමක් සිය දිවි මග යහපත් කරගැනීම සඳහා උපයෝගි කරගනිති. ආගමක් අවශ්‍ය නැතැයි පවසන ප්‍රෘතග්ජනයින් ද නැත්තේ නොවෙයි. එහෙත්, කුමන හෝ ආගම-දහමක මගපෙන්වීම, නිවරැදිව තම ජීවිත හා ගලපා ගන්නේ නම්, සුඛිත මුදිත දිවියක් , යහ පැවැත්මක් තුළ මිනිසුන් බඳවා තබන්නේ යැයි ඇතැමෙක් අත්දැකීමෙන් ම පෙන්වා […]
ගයාන් යද්දෙහිගේ තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය විසින් මෙරට ජන සමාජයේ ජීවත්වන සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සැකය,වෛරය හා අවිශ්වාසය ගොඩ නන්වනු ලැබුවේ මනුෂ්‍යත්වය පසෙකට තල්ලු කරමිනි.මේ නිසාම ජාති හා ආගම් පදනම්කර ගනිමින් මිනිසුන් බෙදා වෙන්කර සලකන්නාවූ සමාජයක් බිහිවිය.එක් ජාතියක් තවත් ජාතියක් දෙස සැකයෙන් හා බියෙන් බලන්නාවූ පසුබිමක් ක්‍රමයෙන් නිර්මාණය වෙත්දී ජාතිය
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු දශක ගනනාවක සිවිල් යුද්ධයෙන් ශ්‍රි ලංකාව නිදහස් වී තිබේ. එබැවින් එවැනි මානව ඛේදවාචකයක් යළි සිදු නොවන පරිදි රටේ බොහෝ වෙනස් කම් සිදුවිය යුතුව තිබුනි. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයන්කිරීමද විය. එහෙත් යුද්ධය නිමා වූ 2009 වසරේ සිට ඊට නායකත්වය දුන් මහින්ද රාකපක්ෂ රජය පරාජය වූ 2015 ජනාධිපතිවරණය තෙක්ම කල් පවතින සාමයක් උදෙසා […]
කපිල කුමාර කාලිංග ‘ජාතීන් අතර සමගිය’ යනු ලෝකයේ ජනවාර්ගික ගැටුම් පැවැති බොහෝ රටවල මෙන්ම, ශ්‍රී ලංකාවෙහිද කවියන්, කලාකරුවන් අතර ‘ජනප්‍රිය’ මාතෘකාවක් විය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි තෙ බසින්ම ඒ පිළිබඳව ලියැවුණු නිර්මාණ බොහෝය. නිපදවුණු නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට ද ගණනාවකි. [සිංහල ලේඛකයෙකු වශයෙන්, මෙම ‘සිතුවිලි වියමනේදී’ මගේ අවධානය යොමු