සාමය

සිංහල ගමත් ලැයිමත් යාකළ සාමෙල්

නිමල් අබේසිංහ උසේ තරමට මහතින් යුත් මේ සද්දන්ත පුරුෂයාගේ අතපය මිල්ල කොවුල් වැන්න. ගමන ද ඍජුය. කළුපාට නූලක රඳවා ගෙලෙහි එල්ලුණ සුදු යකඩ කුරුසියත්, මුතුවන් පැහැයෙන් යුත් දසන් පාමින් මුවේ රැඳුණ මන්දස්මිතයත් ඔහු වෙතින් සිහිපත් කරනුයේ කතෝලික මුනිවරයකුගේ ස්වභාවයකි. කාගේවත් සිතක් බිඳෙන්නට වදනකුදු නොදොඩන
සාමය

ලංකාවේ සාම ක්‍රියාවලියේ නැගෙනහිර භුමිකාව

නෙවිල් උදිත වීරසිංහ 2019 ජූනි 04 දින දලදා මාලිගය ඉදිරිපිට සිදුකල රතන හිමියන් ගේ උපවාසය නිමාවූයේ  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාරවරයාව ජනාධිපතිවරයා විසින්ම ඉවත් කර නැගෙනහිර පලාත සදහා නව ආන්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයා විසින් නැවත පත්කිරීමෙන් පසුවය . ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ හිස්බුල්ලා සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති වටිනාකම කල්
සාමය

ගිරව් කැටුව යන මාස්ටර්ගේ සාමදුත මෙහෙවර

ගයාන් යද්දෙහිගේ  මේක බහුජාතික රටක්.හැම ආගමකම මිනිස්සු ජීවත් වෙනවා.ඒ හැමෝටම ආවේනික සංස්කෘතියක් තිබෙනවා.ඒ නිසාම විවිධත්වයක් රටේ ගොඩනැගිලා.ඒ විවිධත්වය පිළිගන්න ජාති,ආගම් බේද වලින් තොරව අපි හැමෝටම පුළුවන් නම් අපිට මොන තරම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? ඒත් අවාසනාවකට අපි කරන්නේ විවිධත්වය ඉවසිමයි.ඒ ඉවසීම කොයි මොහොතක හරි පුපුරලා යන්න ඉඩ තියෙනවා.ඒ නිසා තමයි හිටි හැටියේ මේ සමාජයේ
සාමය

සුසාන භුමියක ඉදි වු සංහිදියාවේ තිඹිරිගෙය

නිමල් අබේසිංහ මීරිගම සෝමරත්න මහත්තයා මුම්මාන ගමේ ප්‍රසිද්ධව සිටියේ “මීරිගම මහත්තයා” නම් ගෞරව නාමයෙනි. මුම්මාන ගමෙහි අක්කර ගණනාවක පොල් ඉඩමක් මිලදී ගෙන මුම්මානට පදිංචියට පැමිණි මීරිගම මහත්තයා ගම්වැසි කොයි කාගේත් දුකක් කරදරයකදී ඉදිරිපත්ව නිර්ලෝභීව තම ධනය මෙන් ම ශ්‍රමය ද කැපකරමින් පිහිට වූවෙකි. මුම්මාන ගමෙහි විශේෂත්වයක් වූයේය. ඒ හරි හරියට සිංහල හා මුස්ලිම් ප්‍රජාව ද […]
සාමය

ගංදියට සියල්ල යටවෙද්දි ඉතිරි වු ආගමික සහජිවනය

නිමල් අබේසිංහ ස්වාභාවික ව්‍යසනයන් අබිමුව මිනිසත්කමින් පිරිපුන් හදවත් ඇත්තෝ එකතුවන්නේ නිරායාසයෙනි. ඒ එකමුතුවට ජාති, වර්ණ ඈ කිසිදු භේදයක් නොපවතී. ඒ අපූරු මනුසත් දහම අනවබෝධ කරගත්තවුන් තවමත් අප රටෙහි කොතරම් සිටිත්ද? අනෙක් අතට සොබා දහමේ ව්‍යසනයන් ජාති, ආගම් ආදී භේදයන් නොසලකමින් කාටත් එකම අයුරින් සලකමින් සිටින මොහොතක අතිත කතාවක් දෙසට අවධානය යොමු කරමු. මන්ද අතීතය අපට […]
අනාවරණ

ගිනිගත් නෞකාවේ අළුයට සගවන සත්‍ය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශවී හමාරය. එහෙත් ඒ විනාශය හුදු නෞකාවක විනාශය ඉක්මවා ගොස් අතිමහත් පාරිසරික විනාශයක් කළ එකක් ලෙස හැදින්වීම වඩාත් සාධාරණ බව මේ ලියුම්කරු විශ්වාස කරයි . මෙම නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රීලංකාවේ සමුද්‍රීය පාරිසරික හා ජෛව විවිධත්වයට පිරිමසාලිය නොහැකි හානියක් සිදුවූ අතර ධීවර සංචාරක ආදී කර්මාන්තයන්හි බිඳ වැටීම සහ ඇතිවිය […]
වෛරී ප්‍රකාශ

වෛරී ප්‍රකාශනවල සමාජ බලපෑම

ගයාන් යද්දෙහිගේ ඔබට හොඳ වචන ඇති විට රළු වචන පැවසීම හරියට ඉදුණු පලතුරු ඇතිවිට කුණු පලතුරු නෙලීම හා සමානයි යනුවෙන් වරක් ස්වාමි විවේකානන්දයෝ පැවසූහ.එම කියනමන එදාටත් වඩා වලංගු වන්නේ අදටය.ජාතිය,ජනවාර්ගිකත්වය,ස්ත්‍රී පුරුෂ භාවය,ලිංගික නැඹුරුතාව,ආගම,වයස,ශාරීරික හෝ මානසික ආබාධ සහ වෙනත් උප ලක්ෂණ පදනම් කරගනිමින් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කොට කරනු ලබන වෛරය මුසු ප්‍රකාශ හා
සාමය

යුධබිමේ හමුවු පියෙක් සහ පෙම්වතියක්

නිමල් අබේසිංහ අපේ රටේ තිස් අවුරුදු යුද සමයේ යුද හමුදා සෙබළුන් සිංහල ප්‍රජාවට රණවිරුවන් වූ අතර, දමිළ සටන්කරුවන් දමිළයන්ට විරුවන් වූයේය. එදා ඒ බිහිසුණු යුද සමය සිංහල දෙමළ ප්‍රජාවෙන් බොහෝ දෙනෙකු අතර ඔවුනොවුන් කෙරෙහි ඇති වී තිබුණේ බරපතළ විරසකයකි. මේ විරසකය තුළ වුව ද ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් දෙකෙහි ම අතිශය සංවේදී මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් සිටි බව […]
වෛරී ප්‍රකාශ සංස්කාරක සටහන්

මුස්ලිම් කොවිඩ් සහ කොවිඩ් දහ නවය

සම්පත් දේශප්‍රිය ලෝක වසංගතයක් ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් 19  මේ වන විට කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගෙන හමාරය මෙම උවදුරෙන් මිදීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඊට ප්‍රතිකර්ම සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ රටවල් රැසක් පර්යේක්ෂණ වල යෙදෙමින් සිටින අතර ඒ සඳහා වූ එන්නත් කිහිපයක් මේ වන විටත් නිෂ්පාදනය කර තිබේ .වසංගතයට ප්‍රතිකර්ම සොයන අතරම […]
සාමය

ව්‍යසන අබිමුව සංහිඳියාවේ යථාර්ථය

නිමල් අබේසිංහ සොබා දහම තරම් මිනිසාට පාඩම් උගන්වන තවත් නියාමයක් නැති තරම්ය. ලෙඩ රෝග, ගංවතුර උවදුරු, නියං සාගත ආදී නොයෙකුත් ව්‍යසන මගින් ඔහු මිනිස් වර්ගයාට පාඩම් කියා දේ. ඔහුගේ බලපෑම ජාති භේදවලින් තොරය. ආගම් භේදවලින් තොරය. කුලභේදයෙන් තොරය. එනිසාම කිසිදු ආකාරයකින් තෝරා බේරා නොගෙන සිය බලපෑම මේ කොයි කාට වුවද එකම අයුරින් බෙදයි. මේ සඳහා […]