පී. සුරෙන්තිරන් ජෛව වැට: අලි-මිනිස් ගැටුම සඳහා භාවිත කළ හැකි වඩාත් හොඳ උපායමාර්ගය යි. මඩකලපුව, මන්මුනෛ-නිරිත, වට්ටායි ගමේ අවුරුදු 40ක් වන කනපතිපිල්ලේ සන්තිරු, ඔහුගේ බෝග රැකගැනීමට ගස්මුදුනේ ගොඩනගා ඇති අට්ටාලයේ මාස හතරකට ආසන්න කාලයක් ගත කළ බව පවසයි. වසරකට දෙවතාවක් බෝග වගාකරන මේ ගමේ ජනතාව,
රිෆ්ති අලි දෛනිකව අප රටේ කොවිඩ් 19 ව්‍යාප්තිය තීව්ර වෙමින් පවතී. ඒ හේතුවෙන් දිනෙන් දින අප රටේ සිදු වන කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී. දෛනිකව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මෙම මරණ සම් බන්ධ තොරතුරු සහ නිවේදන ජනගත කිරීම සඳහා සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කටයුතු කරයි. කෙසේ නමුත් මේ වන විටත් […]
අරුල් කාර්ක්කි දරුවෙකුගේ උපතේ සිට වයස අවුරුදු 5 දක්වා කාලය ඉතා වැදගත් කාල සීමාවකි. දරුවාගේ කායික වර්ධනය, චලන සංවර්ධනය, සංජානන සංවර්ධනය, භාෂා සංවර්ධනය සහ දරුවා සහ සමාජය අතර සම්බන්ධතාවයේ සංවර්ධනය මේ කාලය තුළ සිදුවේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ වර්ධනය විය හැකි සංජානන සංවර්ධනයෙන් සියයට 50ක් සංවර්ධනය වන්නේ මෙම කාලය තුළ බවයි. දරුවෙකු […]
කලාවර්ෂිනි කනකරත්නම් කිසිදු ආගම් භේදයකින් තොරව විවිධ ජනවර්ගවල ජනයා එක්රැස් වන සුප්‍රසිද්ධ කතරගම දෙවොල පිහිටා ඇත්තේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම කොට්ඨාසයේය. මේ කොට්ඨාසයේ ප්‍රධාන ජනවර්ග තුනට අයත් වූ 26000ක පමණ ජන ගහනයක් වෙයි. දෙවියන් දෙමළ, හින්දු දේවයෙකි. එහෙත් බෞද්ධයෝ මෙන්ම ඇතැම් ඉස්ලාම් භක්තිකයෝ ද මේ දෙවියන් අදහන බැවින් වැඳ පුදා ගැනීමට රාශි වශයෙන් එති. […]
සුදර්ශිනී මුතුලිංගම් ඒ ඉරිදා දිවා ආහාරයට පසුවය, එයින් අදහස් වන්නේ එය වේගවත්ව ගෙවෙන දින අතරින් එකක් නොවන නිසා මම දුරකථනයෙන් අන්තර්ජාලය පිරික්සමින් සිටින අතර මට ඇමතුමක් ආවේය. “වඩුකෝට්ටෙයිවල බර කරත්ත (ගොන්කරත්ත) තරගය බලන්න යමුද?” සුපුරුදු හඬකින් කළ විමසීමට මම කිසිදු පැකිළීමකින් තොරව එකඟ වීමි. එසේ අපේ හවස් යාමය ඇරඹිණි. අපි යාපනයේ දෙමළ වීරත්වය ගැන කතා
ජෙම්සිත් පුවත්පත් අංශය සේවා මූලිකය. කිසිවකුටත් යටත් නොවී එය නිදහස් ලෙස ක්‍රියා යුතුය, සිය දැක්ම නිර්භයව ප්‍රකාශ කළ යුතුය, රටේ අසාධාරණය, නීති කඩකිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය හෙළා දකිමින් නීතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මේ අංශය සලකන්නේ ප්රජාතන්ත්රවාදී සමාජයක සිව්වැනි බලකණුව ලෙසය. මෙසේ සිව්වැනි ස්ථම්භය ලෙස සලකනු ලබ මාධ්‍යයට ඔවුන්ගේ වගකීම්, ජනමාධ්‍ය සදාචාරයට ගරුකිරීම සහ
සම්පත් දේශප්‍රිය සමස්ත රටම මුහුණදී සිටින කොවිඩ් වසංගතය හේතුවෙන් මේ රටේ ළමා පරපුර පත්ව සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබේ .පාසල් වසා දැමීම ,දරුවන් නිවෙස් වලට කොටු වීම ,ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් ළමයින් මුහුණ දී සිටින දුෂ්කරතාවය ,මේ අතරින් සමහරකි .එමෙන්ම නවතම වාර්ථා වලට අනුව කොවිඩ් වසංගතය සමයේ ළමා අපයෝජන 40% කින් ඉහළ […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඔන්ලයින් නැතිනම් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම ලෝකයට අළුත් මාතෘකාවක් නොවේ. එහෙත් එය ශ්‍රීලංකාවට අළුත්ය .පසුගිය මාර්තුවේ කොරෝනා වසංගතය කඩා නොපනින්නට ලංකවේ බහුතරයකට මාර්ගගත අධ්‍යාපනය යනු තවමත් මුළුමනින්ම ආගන්තුක විෂයකි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ අද වන විට රටේ අන් කටයුතු කෙසේ වෙතත් අධ්‍යාපනය නම් සැළකිවයුතු පමනින් මාර්ග ගත ක්‍රමයට හැරී
කපිල කුමාර කාලිංග ක්‍රිස්තු පූර්ව 10 වන සියවසේ දි පර්සියාවේ විසු ෆිර්දෝසි නමැති මහා කවියා විසින් ලියන ලද ‘ෂහ්න මේහ් ‘ ( Shahana meh) වර්තමානයේ පවා ඒරට (නූතන ඉරානය) ජාතික වීර කාව්‍යය ලෙස සැළකේ. පිටු 1500කින් පමණ සමන්විත මෙය තනි පුද්ගලයෙකු විසින් ලියා ඇති, දීර්ඝතම කාව්‍යය ලෙස ද ඇගැයේ. ‘ෂහ්න මේහ් ’ , රජවරුන් පිළිබඳ […]
සී ජේ අමරතුංග කොවිඩ් 19 වසංගතයට රට මුහුණ දී දැන් වසරකට වැඩි කලක් ගෙවී ගොස් ඇත. මේ ලියන මොහොත වන විට රට තිබෙන්නේ ඉතා බැරෑරුම් අර්බුදකාරී අවස්ථාවක ය. රට වසා තබමින්, සංචරණ සීමා ක්‍රියාත්මක කරන්නට සිදු වී තිබේ. ඒ අතර ජන ජීවිතය බොහෝ දුරට නැවතිලා ය. එදිනෙදා ජීවනෝපාය කරගත් අයට එම කටයුතු කර ගන්නට බැරි […]