හයා අර්වා රජය විසින් නිරන්තරයෙන් සංචරණ සීමා පැනවීම් සහ වසාතැබීමේ ක්‍රියාමාර්ගයන් ගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ බලපෑම, විවිධ වෙනස්කම් ඇතිවීමට සහ පුරවැසියන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සහ පාසැල් සිසුන් යන දෙපිරිස, නව ජීවන
වී. සක්තිවෙල් ධීවරයන් ඔවුන්ගේ ජීවිකාවෘත්තීන් සඳහා සටන් වදිමින් සිටී. “අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ, මම කළුතවලෛ හි මුහුදුආහාර ව්‍යාපාරයේ නියැලී සිටිනවා. ලංකාවේ බටහිර මුහුදේ නැවක් ගිනිබත් වුනාට පස්සේ, මැරුණ මුහුදු ජීවින් ගොඩබිමට ගසාගෙන එන හින්දා වර්තමානයේ මාළු මිලදීගන්න, මිනිස්සු මගේ ළඟට එන්නේ නෑ. මගේ ව්‍යාපාරය මාළු මිලදීගැනීම සහ විකිණීම යි. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන
අසංක අබේරත්න පොලිස් අත්ඩංගුවේ සිටියදීම සිදුවන වදහිංසා සහ මනූෂ්‍ය ඝාතන දැන් දැන් සාමාන්‍ය පුවත් මවන එදිනෙදා සිදුවීම් බවට පත්ව තිබේ- වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් ඒවා ප්රජාතන්ත්රවාදය සහ පුද්ගල අයිතිවාසිකම් කථිකාවෙන් ලිස්සා යන තරමට එක් සිදුවීමක් යටපත් කරමින් තවත් සිදුවීම් රාශියක් සමග වේගයෙන් දෝලනය වීමයි- රහස් පොලිසියේ අත්අඩංගුවේ පසුවූ පාතාල සාමාජිකයින් ඉලක්ක කරගනිමින්
කපිලකුමාර කාලිංග අපේ පත්තර භාෂාවේ “රසට ලිවීම” යනුවෙන් යෙදුමක් ඇත. ඉන් අදහස් කෙරෙනුයේ පාඨකයාගේ සිත් බැඳ ගන්නා ලෙසටත් , එක හුස්මට කියැවිය හැකි ආකාරයටත් ලිවීමේ කලාවය. රසට ලිවීම, සරළ සුමට බස් වහරින් මෙන් ම, ඊට වඩා පොහොසත්, තරමක් විදග්ධ භාෂාවෙන්ද කළ හැකිය. එහිදි, එක්වරම මගේ සිතට නැඟෙන නම් අතරින් බි.ඒ.සිරිවර්ධන (“ඇත්ත සිරා”) , ඩී.එස්. කාරියකරවන […]
විවේක් (එම්. විවේකානන්දන්) මාධ්‍ය වාර්තා කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම තමන්ගේ නිවෙස්වල හුදෙකලා කිරීම හේතුවෙන් ගෘහස්ථ ප්රචණ්ඩත්වය උග්‍ර වීම නිසා කොළඹ ජාතික රෝහලට 150 දෙනකු ඇතුළත් කළ බවයි. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රධාන ගැටලුවකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන්නේ එයට
එන්. මදියලහන් “පසුගිය වසරේ මේ කාලයේ දී මගේ වත්තේ වැවුන කෙසෙල් කිලෝ ග්‍රෑම් එකක් රු.40 කට වඩා අඩු මුදලකට විකුණුවේ නෑ. අද වන විට ඒවා රු.20 කට පවා අලෙවි කරන්න බෑ. මගේ ළඟ දැන් තියෙනවා ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 500-600, ඉදරයි කෙසෙල් කිලෝග්‍රෑම් 300 සහ කරි කෙසෙල් කිලෝග්‍රෑම් 400ක් විතර. ඒවා මේ සතියේ දී අලෙවි කරන්න […]
විශ්වජිත් කොඩිකාර බොහෝ ශ්‍රී ලාංකිකයන් මැයි මාසය හදුන්වන්නේ වෙසක් මාසය ලෙසයි. ඒ බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය මැයි මාසයට යෙදී ඇති බැවිනි. එම මාසයේ දී බෞද්ධ බැතිමතුන් ප්‍රතිපත්ති පූජාවට මෙන්ම ආමිස පූජාවට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම සම්ප්රදාය වේ. ඊට අමතරව එම මාසයේදී සක්‍රීය වන නිරිතදිග මෝසම් වර්ෂාව ද බොහෝ ලාංකිකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. පහතින් […]
අරුල්කාර්ක්කි. බණ්ඩරාවෙල නගරයේ ඉදිකිරීම් සහායකයෙකු ලෙස දෛනික රැකියාවේ නිරත වෙන කුමාර් එමඟින් තම ජීවිතය ගෙවා ගනියි. තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳ වතු කම්කරු කාන්තාවකි. දෙදෙනාගේම ආදායම මෙම පවුලේ ජීවන වියදම් පියවා ගැනීමට උපකාරී වෙයි. සංචරණ සීමා, හුදකලා කිරීම සහ නිවසට වී සිටින්න වැනි කොරෝනා වැළැක්වීමේ පියවර නිසා කුමාර්ට විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදු විය. “මම
බානු කාර්ත්තිකේසු “කාන්තාවන්ට නිවස ලෝකය වේ. පිරිමින්ට ලෝකයම නිවසක් වේ.” යනුවෙන් ගැමි කියමනක් තිබේ. මේ වන විට කොරෝනා වසංගතය ලොවම උඩු යටිකුරු කර ඇත. එහිදී මෙම ‘නිවස’ වැදගත් තැනක් ගනී. ලෝකයම තමාට නිවසක් යැයි කියමින් රවුම් ගසමින් සිටි පිරිමින්ට ඇඳිරි නීතිය හා සංචරණ සීමා නිසා නිවසේම සිටින්නට සිදු වී තිබේ. දවසේ පැය 24 පුරාම තම […]
ජීවා සතාසිවම් මේ කොරෝනා සමයයි. 2019 දී ලෝකයට පහර දුන් වෛරසය තවමත් මුළු මහත් පෘථිවියම සසල කරමින් ඇත. වසරකට පසු ක්‍රමයෙන් වෛරසයේ බලපෑම පහව යනු ඇතැයි අපේක්ෂා කළ ද එසේ සිදු වූයේ නැත. වෛරසයේ මුල්දිනවල බලපෑම පිළිබඳ බියට පත්ව ඇත්තේ එහි දරුණුබව මුල් අදියරේදීම නොසලකා සිටි පිරිස්ය. ශ්‍රී ලංකාවේ තත්ත්වය 2020 වසරේ මාර්තු මස මුල […]