නැටලී සොයිසා සමඟ කසුන් මුණසිංහ ව්‍යාජ බුද්ධිමය සංවාද ශ්‍රි ලංකාව තුල අති සුලභ දෙයකි. නිතරම අප විවිද මාතෘකා පිළිබඳව මෙවන් සංවාද වල යෙදෙන අතර, “සංහිඳියාව” අතිශයින්ම ජනප්‍රිය මාතෘකවකි.තවත් එමෙන්ම ජනප්‍රිය මාතෘකාවක් වන්නේ “ස්ත්‍රී පුරුෂ භාවය”යි. මේ අතරතුර හදිසියේම අපගේ
කමන්ති වික්‍රමසිංහ කෝවිඩ්-19 වසංගතය, අප අසල්වැසි ඉන්දියාව කෙරෙහි සිය ග්රහනය දැඩි කර ඇති අතර වෛද්‍යමය ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් බොහෝ පුරවැසියන් මාරාන්තික වෛරසයට ගොදුරු වෙමින් පවතියි. නවතම වාර්තාවලට අනුව, රෝගීන් හට හුස්ම ගැනීමට ඇති අසීරුතාවය හේතුකොටගෙන අති විශාල රෝගීන් පිරිසකට වෛද්‍ය ඔක්සිජන් අවශ්‍ය වන නමුත් ඔක්සිජන් සැපයුම අඩපණ වෙමින් පවතියි. ඇතැම් රාජ්‍යයන් තම රටවල් තුළ
සුනිල් ජයසේකර තිස් වසරක යුද සමය තුළ ජනමාධ්‍ය භූමිකාව හා ජනමාධ්‍යකරුවා මුහුණ දුන් අභියෝග පිළිබඳව සලකා බැලීමේදී නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ හා ජනමාධ්‍යකරුවාගේ වෘත්තීය භාවිතය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. 1948 වසරේ දී ශ්‍රී ලංකාව බ්රිත්යානයන්ගෙන් නිදහස ලබා ගත්තේ සියලු ජාතීන් පොදු අභිලාශයක පිහිටා කටයුතු කිරීම තුළය. ලංකාවට නිදහස ලබාදෙද්දී උඩරට සිංහල ප්‍රජාව වෙනම
මල්ලියප්පුසන්දි තිලකා 2015 සිටම වතු කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීම මේ වනවිට ලැබී ඇති බවක් පෙනේ. එනම්, රජය විසින් වැටුප් සැකසීමේ ක්‍රියාවලිය හරහා වතු කම්කරුවන්ගේ මූලික වැටුප ලෙස රුපියල් 1000ක් (රුපියල් 900 ක දෛනික වැටුපක් හා රුපියල් 100 ක් අතිකාල දීමනා ලෙස) ලබාදිය යුතු බව වැවිලි සමාගම්වලට නියෝග කර ඇත. […]
සුදර්ශිනී මුතුලිංගම් ඒ ඉරිදා දිවා ආහාරයට පසුවය, එයින් අදහස් වන්නේ එය වේගවත්ව ගෙවෙන දින අතරින් එකක් නොවන නිසා මම දුරකථනයෙන් අන්තර්ජාලය පිරික්සමින් සිටින අතර මට ඇමතුමක් ආවේය. “වඩුකෝට්ටෙයිවල බර කරත්ත (ගොන්කරත්ත) තරගය බලන්න යමුද?” සුපුරුදු හඬකින් කළ විමසීමට මම කිසිදු පැකිළීමකින් තොරව එකඟ වීමි. එසේ අපේ හවස් යාමය ඇරඹිණි. අපි යාපනයේ දෙමළ වීරත්වය ගැන කතා
කමණී හෙට්ටිආරච්චි වැල්ලම්පිටිය නම ඇසූ සැනින් කාගේත් සිතට එන්නේ , ජනාකීර්ණ, නාගරික පරිසරයක සිතුවමකි.වැල්ලම්පිටිය නගරයට එය එසේ වුවත් මෙම කතාවට අයත්ප්රදේශය ගැමි පරිසරයක අසිරිය මවන වෙල් යායවල්, කීර කොටු ද සහිත ග්‍රාමීය සුන්දරත්වය සහිත ප්රදේශයකි. එක් දෙසකින් කැළනි ගං කොමලිය නිසොල්මනේ ගලා බසියි.සිංහල,දෙමළ හා මුස්ලිම් ජනවර්ගවලට අයත් සෑම ජනකොටසක්ම පාහේ මේ වනවිට එහි
මල්ලියප්පුචන්දි තිලකර් කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8% කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර දිස්ත්‍රික්කවල විසිරී ජීවත් වෙති. ඉන්දියානු සම්භවයකින් යුතු මෙම ජනතාව බ්‍රිතාන්‍යයන්
සුදර්ශිනී මුතුලිංගම් අපි පොතක පිටු පෙරළමින් සිටින්නෙමු, කොහේ හෝ පිළිතුරක් ඇත් දැයි සිතමින්, එහෙත් කාලය අපට පවසන්නේ එය පිළිතුරක් නොමැති පොතක් බවය. අපි වසර එකහමාරකට අධික කාලයක් කොරෝනාවෙන් විඳවමින් සිටින අතර පීඩාකාරීබව ඔස්සේ අද දක්වා ගමන් කරමින් සිටින්නෙමු. ඔවුන් ජනතාවට ප්‍රතිශක්තිය දීමට සහ වෛරසය සිරුරට ඇතුළු වීමෙන් වැළැක්වීමට “කොරෝනා එන්නතක්” සොයාගෙන තිබේ. ඒ
ක්‍රිෂ්ණි කන්දසාමි ඉෆාම් ලෝකයේ ඕනෑම පෙදෙසක ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීම අභියෝගාත්මක විය හැකිය. ඔබ කාන්තාවක් නම් එය ඊටත් වඩා අභියෝගාත්මක විය හැකිය. මන්ද එහි බල ස්ථරයේ ආධිපත්‍යය පිරිමින් දරන බැවිනි. ශ්‍රී ලංකාවේ කුරිරු යුද්ධය පවතින අතරතුර මම ශ්‍රී ලංකාවේ ප්රමුඛ දෙමළ පුවත්පත සමඟ මාගේ මාධ්‍ය ගමන ආරම්භ කළෙමි. මා 1993 සිට වසර 14 ක් පූර්ණ […]
ගෞරි මහා පොදුවේ ගත් කල, දමිළ කාන්තාවන් හොඳින් අධ්‍යාපනය ලබා රැකියාවල නිරත වුවත්, ඇය සිය පවුල් ඒකකයක් නඩත්තු කරන්නේ කෙසේද යන සංකල්පය කේන්ද්‍රගත කොටගෙන පමණක් කාන්තාවන්ගේ සියලු හැකියාවන් ඇගයීමට ලක් කෙරේ. එබැවින් පොදු අවකාශයෙහි මතුවන කාන්තාවකගේ හැකියාවන් ප්‍රසිද්ධියේ ඇගයීමට ලක් නොකෙරේ. පිරිමි පාර්ශවය සඳහා එය එසේ නොවේ, පොදු අවකාශයෙහි ඔවුන්ගේ හැකියාවන්වලට අවධානය යොමුවන අතර