අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අතුරුදහන් කළ සිසුන් 11දෙනාට යුක්තිය මඟහැරියද සත්‍යය වල දැමිය නොහැක

දෙවන දිගහැරුම අසංක අබේරත්න සිය පුතුගේ පැහැර ගැනීම පිළිබඳව කටුක අත්දැකීම පැහැදිළි කරමින් දිලාන්ගේ මව ජෙනීෆා වීරසිංහ, “…රජිව් වැඩිදුර ඉගෙනගන්න රට යන්න හිටියේ. කලින් දවසේ එයාව මුණගැහෙන්න කියලා තමයි දිලාන් ගෙදරින් ගියේ. ඒත් එයා ආයෙම ගෙදර ආවේ නෑ. ඒ අයව හොයන්න අපි ගොඩාක් මහන්සි වුණා. නාවික හමුදාවේ කිහිප දෙනෙක් මගේ පුතයි පුතාගේ යාලුවෝ හතරදෙනයි පැහැරගෙන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අතුරුදහන් කළ සිසුන් 11දෙනාට යුක්තිය මඟහැරියද සත්‍යය වල දැමිය නොහැක

පළවෙනි දිගහැරුම අසංක අබේරත්න දිනය- 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනි බදාදා. තවත් එක් හවසක හිරු බැස යමින් තිබුණි. දිලාන් (ජමාලීන් දිලාන්) නිවසින් පිටව යන්නේ සිය මිතුරෙකු මුණ ගැසීමටය. ඔහු නමින් රජීව් (රජීව් නාගනන්ද) ය. ඩිලාන් සහ රජීව් ගජ මිතුරන්ය. 2008 සැප්තැම්බර් 18 වන දින රජිව් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටියේය. ඒ වෙන යමක් […]
සාමය

දෙමළ විකිපීඩියාවේ ආරම්භය සමග ගොඩ නැගෙන ජාතීන් අතර සංහිදියාව

මයුරනාදන් මතකය අවදි කරයි ගණපති සර්වානන්දා මයුරනාදන් විසින් අන්තර්ජාලය තුළ දෙමළ භාෂාව සඳහා අධිරාජ්‍යයක් ගොඩනගන ලදී. මේ සඳහා ඔහුට කැනේඩියානු දෙමළ සාහිත්‍ය උද්‍යානය විසින් පුද්ගලයකුට ජීවිතයට එක් වරක් පමණක් පිරිනමන සම්මානයක් 2015දී පිරිනමන ලදී. පසුව දකුණු ඉන්දියාව පදනම් කරගත් ජනප්‍රිය සතිපතා සඟරාවක් වන ආනන්ද විකටන් සඟරාව 2016 වර්ෂයේදී දී ලොව හොඳම ද්‍රවිඩයන් දස දෙනා අතරට […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

කීරිමලෛ හි ජනාධිපති මන්දිරය සහ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය

එන්. මදියලගන් වලිකාමම් උතුර නගුලේශ්වරම් යන ප්‍රදේශයේ යුද්ධය පැවති සමයේදී දෙමළ ජනතාවගේ පාලනය යටතේ පැවති ඉඩම් පසුව හමුදාවේ පාලනය යටතට ගත් බව සැවොම දන්නා කරුණකි. මෙහිදී රජය විසින් ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ අනාගතය ගැන දෙමළ ජනයා තුල බොහෝ ප්‍රශ්න පැන නැගී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලේ සිට කි.මී.03 ක් […]
සාමය

ජාමියා, සීතා, අම්මා, ෆස්ලිනා, විකී මොවුන් අතර ජාති ආගම් භේද නැත !

අහ්සන් අෆ්තාර් පිටි හා ගාන ලද පොල් විකුණන ජාමියා, අවන්හලක් පවත්වාගෙන යන සීතා, කොණ්ඩා මෝස්තර දමන ෆස්ලිනා, මරතොන්ඩි  රටා අඳින විකී සාජහාන්. මේ සතර දෙනා කාන්තා දිනයේදී අත් දෙකෙහිම රතුම රතු පාටට මරතොන්ඩි ඇඳ සතුටු වූ හැටි අපි කැමරාවට හසු කර ගත්තෙමු. අරමුණක් සහිතව ජිවත් වන මෙම කාන්තාවන් විවිධ ආගම්වලට ජාතීන්වලට අයත් වෙති. නමුත් කාන්තාවන් […]