කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු රනිල් ගෝඨා ආණ්ඩුව පත්වී මාස එකහාමාරකට ආසන්නය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළයුතු දීර්ඝ කාලීන වැඩ පිළිවෙල මේ මාස එකහාමාරක කාලය තුළ යම් ආකාරයකින් ඉදිරියට යමින් තිබුනද ජනතාව බලාපොරොත්තුවූ ඇඟට දැනෙනා සහන කිසිත් තවම ලැබී නැත. අනෙක් පසින් බැලූවද එවැනි සහනයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහට නොව විශ්වකර්මයාටවත් රටේ පවතින දැවන්ත
කොවිඩ්-19 වෛරසය පැතිරීම නිසා ලොව බොහෝ රටවලට 2019 වසරේ අග කාර්තුවේ සිට මේ වන තෙක් විවිධාකාරීය අර්බුදයන්ට මුහුණදීමට සිදු විය. දේශ දේශාන්තර සීමාවකින් තොරව සීග්‍රයෙන් පැතිර ගිය මෙම වසංගත තත්ත්වය විශේෂ වශයෙන්ම සංවර්ධනය වන රටවල සෞඛය, ආර්ථිකමය සහ සංවර්ධනය අතින් විශාල පසුබෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුවක් විය. ලංකාව මේවනවිට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට බලපැ
චාමර සම්පත් පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දූෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම
චාමර සම්පත් පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දූෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම
කමණී හෙට්ටිආරච්චි විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ගැටළු සඳහා ඉන් සෙතක් සැලසේ ද යන කාරණය ඇතැමුන් මතු කරන ප්‍රශ්නයකි.මතුපිටින් යමෙකුට පැහැදිලි නොවන නමුදු බලය අනිසි ලෙස කේන්ද්‍රගතවිම රට මේ මොහොතේ මුහුණ දි සිටින ගැටළු රැසක මූලාරම්භය බව පැහදිලිය. කෙසේ නමුත් […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනන්දු හිටපු අගමැතිවරයෙක් වු රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් එම ධුරයට පත්ව සිටී. ඔහු මීට පෙර පස් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත්තෙකි. එහෙත් ඒ සැම අවස්ථාවකම ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මැතිවරණයකින් ජයගත් මන්ත්‍රිවරයෙකු ලෙසිනි. මෙවර ඔහු අගමැති ලෙස පත්වනුයේ මැතිවරණයක් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක් ලෙස නොව 2019 වසරේ පැවති මහ
(ජුනි මස 04 වෙනිදාට යෙදුන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවිදින දරුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි) ජූඩ් ආර්. මුතුකුඩ ලාංකිය සමාජයේ එදිනෙදා ජිවිතය සලකා බැලිමේදි දරුවන් තරම් පීඩාවිදින පිරිසක් අද නොමැති තරම්ය.දෛනිකව අසන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්ති වාර්තා අනුව අප රට ළමා අපයෝජනයේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ. නිවසේදි දෙමාපියන්ගේ කෘර වදහිංසාවලට ලක්වන දරුවන්,දෙමාපියන්ගේ නිත්‍යනුකුල නොවන
ප්‍රියන්ත කරුණාරත්න රී ලංකාව මේ වන විට බරපතල ආර්ථික කඩා වැටිමකට ලක්ව තිබේ.මෙම තත්වයෙන් ගොඩ ඒම සදහා දේශපාලන අධිකාරිය විවිධ උපාය මාර්ගයන් ගනිමින් සිටිති.නමුත් ජනවර්ගයන් අතර සාමය හා සංහිදියාව ගොඩ නැගිම,සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරිම වැනි කාරනා අමතක වි ඇති බවක් පෙනෙන්නට තිබේ.සංවර්ධන ඉලක්ක වෙත යාමේදි රටක සාමය හා සංහිදියාව බැහැර කළ නොහැය. දශක තුනකට ආසන්න […]