උපුල් තම්මිට ජාතීන් අතර සංහිඳියාව අත්‍යවශ්‍ය වු මොහොතක විවිධ ජනවර්ග එකමුතුවෙන් ජනපවුරක් නිර්මාණය කරන්නට මුල් වූවෝ මිහින්තලය රාජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ ය. සංහිඳියාව පිළිබඳ වන බුද්ධ පුත්රරයෙකුගේ වගකීම පිළිබඳ උන්වහන්සේ දැක්වූ ජීවමාන උදාහරණය එයයි. මිහින්තලා ජනපවුරේ ආරම්භයට
මෙලනි මානෙල් පෙරේරා හදවතේ මෙලැවෙන සෙනෙහසින් ආදරයේ ඉටිපහන් දල්වන ඩෝල්ටන් මදනායක සිය රටේ මිනිසුන් අතර සංහිඳියාව ප්‍රාර්ථනා කරයි. ඔහු ගිනි පුපුරු මත දිය බිඳක් වත්කිරීමට වෙර දරන්නේ ගිනි නැවත වරක් නොඇවිලෙනු පිණිස ය. දෝතින් තදකරගත් කහ පැහැති ඉටිපන්දම් ගොන්න හදවතට තවත් ලංකර ගත් ඩෝල්ටන් අඩි කිහිපයක් ඉදිරියට ගොස් හරියටම ශුද්ධවු අන්තෝනි මුනි දේවස්ථානයේ මැද පල්ලියේ […]
ඒ. එම්. ෆායිස් ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ශක්තිය ඉහළ නංවමින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටනම් දේශපාලන නායකයන් සහ ආගමික විද්වතුන් එක්ව කටයුතු කළ යුතුයයි එම්. එස් අබ්දුල් වසීත් පවසයි. වසීත් , ශ්රී් ලංකාවේ නැඟෙනහිර පළාතේ සියලු ජාතීන් වාසය කරන, ඉන් සියයට 80ක් මුස්ලිම් ප්රදජාව බවට පත් වූ පොතුවිල් ප්රාිදේශීය සභාවේ සභාපතිවරයාය. මෙහි ජනතාවගේ ප්‍රධාන ජීවිකාව කුමක්ද? […]
ශ්‍රීලාල් සෙනෙවිරත්න සංගීත විශාරද ජයතිලක බණ්ඩාර සමාජ සංහිඳියාව, මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය නඟා සිටුවීමේ අරමුණෙන් දශක දෙකකටත් වැඩි කාලයක සිට පවත්වා ගෙන එන ‘සාධු ජන රාව’ ප්‍රසංගය මේ මොහොතේ වෙන්ව ඇත්තේ බිඳ වැටෙමින් තිබෙන සිංහල-මුස්ලිම් සහෝදරත්වය යළි ගොඩනැඟීම වෙනුවෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බරපතල තුවාල ලත් සිංහල-මුස්ලිම් ප්රජාවන්ගේ හදවත් සුවපත් කරනු වස් ගමින් ගම, නගරයෙන්
ගයාන් යද්දෙහිගේ ජාතික සමඟිය ඇති කිරීමේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සේවක අයිතිවාසිකම් දිනා දීම පිණිසත් දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කරන ගාමිණි ජයවීර, මහනුවර අන්තර් ආගමික කමිටුවේ වත්මන් කැඳවුම්කරුයි. රටේ සමස්ත ජනතාව අතර සාමය හා සංහිඳියාව අගයන 95% ක පමණ පිරිසක් සිටියත් අන්තවාදී කණ්ඩායම් පරාජය කිරීම පිණිස වන සාම ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය […]
දයා නෙත්තසිංහ රී ලංකා රජයේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ සම්පත් දායකයෙකු හා වැඩසටහන් සම්පාදකයෙකු වන විමුක්ති දුෂාන්ත රාවණසිංහ මෙරට සංහිඳියාව ගොඩනැඟීම සදහා ක්‍රියාත්මක “අහන්න” ජංගම වැඩසටහනට සහභාගී වෙමින් බොහෝ අත්දැකීම් ලැබූවෙකි. තිරසාර සාමය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් මෙරට තරුණ ක්‍රියාකාරිකයෙකු ගේ වගකීම කෙබඳුද යන්න පිළිබඳ අප ඔහු සමඟ කළ සංවාදයයි. අහන්න
චාන්දිනී දිසානායක මුදුන් මුලක් සහිත ගසකට වඩා මුදුන් මුල් රහිත තාල වර්ගයේ ගස් ඉතාමත් ශක්තිමත් ය. තල්ගොඩපිටිය ගමෙහි මිනිස්සු ද තල් ගසක් ඔසවා තබන මුල් මෙන්, සහජීවනය ගොඩ නගන්නට, එකමුතුව කටයුතු කරති. ” ඒ වගේ කාලයක් ආයෙ උදා වෙයිද දන්නෙ නෑ. ඒ කාලේ අපි කෑම බීම හුවමාරු කර ගත්තා. ලෙඩ දුකට පිහිට උනා. දැන් ටොෆියක්වත් […]
කුරිංචි පාර්තන් එකට වාඩිවී සිටීමෙන් හෝ කථාකිරීමෙන් පමණක් සංහිඳියාව ළඟා කරගත නොහැකි හෙයින් අප සමහර අපහසු දේ පිළිබඳත් කතා කළ යුතු යැයි ඇය කියන්නී ය. තමන්ට හැඟෙන්නේ එවන් දේ විවෘතව කතා කරන්නට බොහෝ දෙනා බිය වන බව යැයි මානව අයිතිවාසිකම් කොමිසමේ කොමසාරිස් අම්බිගා සත්ගුණනාදන් කියයි. පශ්චාත් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් ලැබී ඇති චෝදනා […]
වයිරමුත්තු තුෂාන්තන් මේ රටේ, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන්නේ නම්, තවදුරටත් මේ රටේ අන්තවාදී ක්‍රියා හා යුද්ධ ඇති නො වනු ඇති බව සමාජ ක්‍රියාකාරී සහ මඩකලපුව මානවවාදී මධ්‍යස්ථානයේ සභාපති, වෛද්‍ය නාගමුත්තු පන්නීර්සෙල්වම් කියයි. සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන්, ජාතික සංහිඳියාව ගොඩනැගීම අපහසුවීම සඳහා බලපා ඇති හේතු ලෙස ඔබ හඳුනාගන්නේ මොනවා ද? ප්රජාතන්ත්රවාදය හා
සරත් මනුල වික්‍රම අහසින් වැටෙන වැහි පොද ජාතීන් අනුව ගම් බිම් වැව් පොකුණු තෝරා මහ පොළවට ඇදහැළෙන්නේ නැත. එය කාගේත් කුසගින්න පිපාසය නිවයි. ඒ සත්‍යය පසක් කරමින් සාමය හා රටේ සශ්‍රීකත්වය පතන ජනයා හැට වසරක් පුරා දුටු සිහිනය සැබෑකරන්නට මුල්ගල තැබුණේ තන්තිරිමලේ දී පසුගියදා ය. මිනිසුන් සබඳින මාධ්‍යන් අතර ජලය ද ප්‍රධාන එකකි. මන්නාරම හා […]