Home Archive by category සමාජ (Page 16)
සමාජ

එකිනෙකා අතර අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවේ මූලික අරමුණක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බහුත්වවාදය යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. සමාජ බෙදුම් රේඛා අතර ක්‍රියාකාරී අයුරින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවයේ වැදගත් ලක්ෂණයකැයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් කියයි. වර්තමාන සමාජ සන්දර්භය තුළ ආගමික හා වාර්ගික
සමාජ

මීගමුවෙන් උතුරට යන ද්විභාෂික මුහුදු පුත්තු

ලසන්ත ද සිල්වා මීගමු ධීවරයින් හැබැවින්ම ද්විභාෂික මුහුදු පුත්තු ලෙස හඬ නගන්නේත් උතුරු දකුණු ධීවර උරුමය වෙනුවෙනි. ඔවුන්ට අනුව එකම රටක මුහුදු පුත්තු බෙදන්නට භාෂාවකට නුපුලුවන. “වාරකන් කාලෙට අපි කොහේ හරි ගිහිල්ලා රස්සාව කරන්න සිද්ධ වෙනවා. ඉතිං අපිත් උණුහුම් දියවැලක් දිගේ යන මාලු වගේ උන්ගෙ පස්සෙ යනවා ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න. මීගමු මාලුකාරයො ඕනි දේකට […]
සමාජ

අපේ රස්සාවයි සිංහල අයයි ගහට පොත්ත වගේ

මංගලනාත් ලියනාරච්චි අපි එක්ක විරසක වෙලා හිටිය අල්ලපු ගමේ අය කිසිම දෙයක් නොවෙච්ච ගානට ආපහු අපේ වළං ගන්න ගමට ආවා ගියා. කොහොම වුණත්, අපිට අපේ නැති වෙච්ච ජීවිත ලැබුණා නේද කියලා ලොකු සතුටක් දැනුණා.” “මගේ තාත්තගේ නම කුංජන්..තාත්තගෙන් තමයි මට මේ රස්සාව උරුම වුණේ.. අපේ තාත්තා මේ රස්සාව කෙරුවේ,සිංහල උදවිය හිංදමයි. දෙමළ අය තාමත් වැඩිපුර […]
සමාජ

මීගමුවෙන් ඇසෙන මිනිසත්කමේ හඬ: “අපේ බැඳීම් වනසන්න බෝම්බවලට බෑ!”

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න වත්මන් පාසල් අධ්‍යාපනයෙන් මිශ්‍ර පාසල් සංතල්පය බැහැර කොට ජාතිකත්වය මත පදනම් වූ පාසල්වල දරුවන් හිර කිරීම වත්මන් සමාජ සහජීවනය බිඳ වැටීමට බලපෑ මූලික හේතුවක් බව වාර්ගිකත්වයේ චින්තනයෙන් බැහැර වූ වත්මන් ශ්‍රී ලාංකිකයන් ගේ මතයයි. ඒ ඈත්වීම වර්තමානයේ අප අත්විඳින ගැටලුවලට ඍජුවම බලපා ඇති බව ද ඔවුන් ගේ විශ්වාසයයි. පාස්කු දින සිදු කළ […]