ඒ. එම්. ෆායිස් ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ශක්තිය ඉහළ නංවමින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටනම් දේශපාලන නායකයන් සහ ආගමික විද්වතුන් එක්ව කටයුතු කළ යුතුයයි එම්. එස් අබ්දුල් වසීත් පවසයි. වසීත් , ශ්රී් ලංකාවේ නැඟෙනහිර පළාතේ සියලු ජාතීන් වාසය කරන, ඉන් සියයට 80ක් මුස්ලිම් ප්රදජාව බවට පත් වූ පොතුවිල්
ශ්‍රීලාල් සෙනෙවිරත්න සංගීත විශාරද ජයතිලක බණ්ඩාර සමාජ සංහිඳියාව, මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය නඟා සිටුවීමේ අරමුණෙන් දශක දෙකකටත් වැඩි කාලයක සිට පවත්වා ගෙන එන ‘සාධු ජන රාව’ ප්‍රසංගය මේ මොහොතේ වෙන්ව ඇත්තේ බිඳ වැටෙමින් තිබෙන සිංහල-මුස්ලිම් සහෝදරත්වය යළි ගොඩනැඟීම වෙනුවෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බරපතල තුවාල ලත් සිංහල-මුස්ලිම් ප්රජාවන්ගේ හදවත් සුවපත් කරනු වස් ගමින් ගම, නගරයෙන්
ගයාන් යද්දෙහිගේ ජාතික සමඟිය ඇති කිරීමේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සේවක අයිතිවාසිකම් දිනා දීම පිණිසත් දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කරන ගාමිණි ජයවීර, මහනුවර අන්තර් ආගමික කමිටුවේ වත්මන් කැඳවුම්කරුයි. රටේ සමස්ත ජනතාව අතර සාමය හා සංහිඳියාව අගයන 95% ක පමණ පිරිසක් සිටියත් අන්තවාදී කණ්ඩායම් පරාජය කිරීම පිණිස වන සාම ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය […]
දයා නෙත්තසිංහ රී ලංකා රජයේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ සම්පත් දායකයෙකු හා වැඩසටහන් සම්පාදකයෙකු වන විමුක්ති දුෂාන්ත රාවණසිංහ මෙරට සංහිඳියාව ගොඩනැඟීම සදහා ක්‍රියාත්මක “අහන්න” ජංගම වැඩසටහනට සහභාගී වෙමින් බොහෝ අත්දැකීම් ලැබූවෙකි. තිරසාර සාමය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් මෙරට තරුණ ක්‍රියාකාරිකයෙකු ගේ වගකීම කෙබඳුද යන්න පිළිබඳ අප ඔහු සමඟ කළ සංවාදයයි. අහන්න
චාන්දිනී දිසානායක මුදුන් මුලක් සහිත ගසකට වඩා මුදුන් මුල් රහිත තාල වර්ගයේ ගස් ඉතාමත් ශක්තිමත් ය. තල්ගොඩපිටිය ගමෙහි මිනිස්සු ද තල් ගසක් ඔසවා තබන මුල් මෙන්, සහජීවනය ගොඩ නගන්නට, එකමුතුව කටයුතු කරති. ” ඒ වගේ කාලයක් ආයෙ උදා වෙයිද දන්නෙ නෑ. ඒ කාලේ අපි කෑම බීම හුවමාරු කර ගත්තා. ලෙඩ දුකට පිහිට උනා. දැන් ටොෆියක්වත් […]
කුරිංචි පාර්තන් එකට වාඩිවී සිටීමෙන් හෝ කථාකිරීමෙන් පමණක් සංහිඳියාව ළඟා කරගත නොහැකි හෙයින් අප සමහර අපහසු දේ පිළිබඳත් කතා කළ යුතු යැයි ඇය කියන්නී ය. තමන්ට හැඟෙන්නේ එවන් දේ විවෘතව කතා කරන්නට බොහෝ දෙනා බිය වන බව යැයි මානව අයිතිවාසිකම් කොමිසමේ කොමසාරිස් අම්බිගා සත්ගුණනාදන් කියයි. පශ්චාත් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් ලැබී ඇති චෝදනා […]
වයිරමුත්තු තුෂාන්තන් මේ රටේ, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන්නේ නම්, තවදුරටත් මේ රටේ අන්තවාදී ක්‍රියා හා යුද්ධ ඇති නො වනු ඇති බව සමාජ ක්‍රියාකාරී සහ මඩකලපුව මානවවාදී මධ්‍යස්ථානයේ සභාපති, වෛද්‍ය නාගමුත්තු පන්නීර්සෙල්වම් කියයි. සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන්, ජාතික සංහිඳියාව ගොඩනැගීම අපහසුවීම සඳහා බලපා ඇති හේතු ලෙස ඔබ හඳුනාගන්නේ මොනවා ද? ප්රජාතන්ත්රවාදය හා
සරත් මනුල වික්‍රම අහසින් වැටෙන වැහි පොද ජාතීන් අනුව ගම් බිම් වැව් පොකුණු තෝරා මහ පොළවට ඇදහැළෙන්නේ නැත. එය කාගේත් කුසගින්න පිපාසය නිවයි. ඒ සත්‍යය පසක් කරමින් සාමය හා රටේ සශ්‍රීකත්වය පතන ජනයා හැට වසරක් පුරා දුටු සිහිනය සැබෑකරන්නට මුල්ගල තැබුණේ තන්තිරිමලේ දී පසුගියදා ය. මිනිසුන් සබඳින මාධ්‍යන් අතර ජලය ද ප්‍රධාන එකකි. මන්නාරම හා […]
කමලරාණි කාර්තිකේසු මුස්ලිම් කාන්තා සංවර්ධන භාරයේ අධ්‍යක්ෂිකාවක හා උපදේශකවරියක වන ජුවෙයිරියා පවසන්නේ පාස්කු ප්‍රහාරයට පසුව සමාජ ප්රතිසන්ධාන ගත වීම සඳහා තවත් අවස්ථාවක් අපට ලැබී ඇති බව ය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධාන ගතවීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බවට චෝදනා නැඟෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? අප සිංහල ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කරනවා. මෙහි
ජයසිරි පේදුරුආරච්චි යෞවන සමාජ මාතර දිස්ත්‍රි ක් බලමණ්ඩලයේ සභාපති මොහොමඩ් නිහ්මි යූසුෆ් දිස්ත්‍රි ක්කයේ ප්‍ර ධාන තරුණ නායකයා බවට පත්ව ඇත්තේ ද, යොවුන් පාර්ලිමේන්තුවේ ඇමතිවරයකු වී ඇත්තේ ද බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් යන සර්වාගමික තරුණ තරුණියන්ගේ ඡන්දයෙනි. වෛරී ප්රධකාශන පිටු දැකීම මෙන් ම සංහිඳියාව නැවත තහවුරු කළ හැක්කේ කෙලෙසින් ද යන්න පිළිබඳ ඔහු සමඟ […]