Home Archive by category ආර්ථික (Page 2)
අනාවරණ ආර්ථික දේශපාලන සමාජ

රාජ්‍ය සේවාව ඩිජිටල් කරණයේදි මුහුණ දෙන ගැටලු  

කවිෂ්ක ජයවර්ධන ලංකාවේ රාජ්‍ය සේවය සහ ඒ ආශ්‍රිත වෙනත් සේවාවන් පවත්වාගෙන යනු ලබන ආයථන සම්බධයෙන් මහජනයාගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.ඊට බලපා තිබෙන ප්‍රධානම හේතුව ඒවායේ තිබෙන කාර්‍යක්ෂමතාවය පිළිබද ඔවුන් කිසිසේත් සැහිමට පත් නොවිමය.මේ සදහා විකල්පයක් ලෙස හදුන්වා ඩිජිටල් තාක්ෂණය කෙතරම් දුරට සාර්ථක වි
ආර්ථික සමාජ

වෘත්තිකයන්ගේ රට හැර යාම, උසස් අධ්‍යාපනයේ  පර්යේෂණවලට ඇතිකරන අභියෝග

කවිෂ්ක ජයවර්ධන.  ශ්‍රී ලංකාව සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික වශයෙන් අස්ථාවර වූ, දේශපාලනික වශයෙන් ප්‍රමාණාත්මකව නොදියුණු ලෝකයේ රටවල් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටි. ඉන් ප්‍රධාන එකක් වනුයේ වෘත්තිකයන්ගේ රට හැර යාම නිසා උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රවලට  සැලකිය යුතු ආකාරයක පසුබෑමක් පැවතිමය. විශිෂ්ට විද්‍යාත්මක, අධ්‍යාපනික, තාක්ෂණික සහ වෘත්තීය දැනුමක් ලබා ගත් පුද්ගලයන්
ආර්ථික දේශපාලන විනිවිදභාවය සමාජ

ශ්‍රී ලංකාව තවමත් ග්‍රාමීය සමාජයක්ද?  සමකාලීන විශ්ලේෂණයක්

ශෙහාන් ලක්ෂිත   මෑත දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාව එහි සමාජ, ආර්ථික සහ ජනවිකාස ව්‍යුහයේ සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව ඇති අතර, එය ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සමාජයක් ලෙස පවතීද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරයි. ඓතිහාසික වශයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සංස්කෘතික අනන්‍යතාවය කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ජීවිතය තුළ නැංගුරම් ලා තිබුණද, සමකාලීන දත්ත මෙම සාම්ප්‍රදායික වර්ගීකරණයට අභියෝග කරන
ආර්ථික සමාජ සංස්කාරක සටහන්

ඩිජිටල් (e) වෙළඳපොලේ භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතා සහ බලපෑම්

ශෙහාන් ලක්ෂිත   මෑත වසරවලදී, පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩිජිටල් වෙළඳපොළවල් වෙත වැඩි වැඩියෙන් යොමු වී ඇත.  සමාජ-සංස්කෘතික සහ ආර්ථික සාධක මගින් මෙහෙයවනු ලබන, සබැඳි සාප්පු සවාරි සඳහා මෙම ප්‍රවණතාවය ධනාත්මක බලපෑම් සහ විභව අවාසි යන දෙකම ඇත.  ශ්‍රී ලංකාවේ, ලෝකයේ බොහෝ රටවල මෙන්, ඩිජිටල් වෙළඳපොළවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සාම්ප්‍රදායික සාප්පු
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් ආර්ථික සමාජ සංස්කාරක සටහන්

රට තුළ පවත්නා මූලික අංග පිළිබඳව ජනතාව අවම වශයෙන් හෝ දැනුවත්ද?

වසන්ති චතුරාණි  සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]
අනාවරණ ආර්ථික සමාජ ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

ලංකාවේ කාන්තා මූලික නිවාස හා තනි මාපිය නිවාස වැඩිවීමේ ප්‍රවණතාවය

වසන්ති චතුරාණී  නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සමාජය ක්‍රමයෙන් වෙනස්වන ආකාරය නිරීක්ෂණය කරන විට, කාන්තා මූලික නිවාස (female-headed households) සහ තනි මාපිය නිවාස (single-parent households) ප්‍රමාණය ඉහළ යමින් පවතින බව දැකිය හැක. 2023 වසරේදී සිදුකළ ජනගහණ හා නිවාස සමීක්ෂණ වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාවේ නිවාස 66% කාන්තා මූලික බව දක්වා තිබේ. (ජන ලේඛන හා සංඛ්‍යාලේඛන 
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් ආර්ථික සමාජ

මන්දපෝෂනයෙන් පෙළෙන පරපුරක පීතෘත්වය  ලබන ලංකාව

කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය විසින් ලංකාව සම්බන්ධයෙන් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් ආර්ථික සමාජ

පෝලිම්වල බැටකන කාන්තා ශ්‍රම බලකාය

කමණී හෙට්ටිආරච්චි ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික පීඩනයෙන් සමස්ත ජනතාවම බැට කමින් සිටිති. ලංකාවේ කාන්තාවන් මෙම අර්බුදය හමුවේ , සුවිශේෂී පීඩාවන්ට ලක්වන බව පෙනෙන්නට ඇත. සැතපුම් ගණන් දිගට විහිදී ඇති ගෑස් පෝලිම්වල ද ඉන්ධන පෝලිම්වල ද කාන්තාවන් දැක ගත හැකිය. කාන්තාවන්ගේ අයිතීන් ගැන ද මවුවරුන්ගේ ගුණ ගැන ද මෙරට සමාජයේ නිතර කතා කරනු දක්නට […]
ආර්ථික

කොරෝනා කාලය තුළ “රැකියා අහිමිවීම”

පී. කිරුභාකරන්  කොරෝනා නම් මාරාන්තික වෛරසයේ  බලපෑම කිසිදු පාලනයකින් තොරව ලොව පුරා පැතිරෙමින් ඇති අතර මුළු ලොවම නිවස තුල අගුලු දමා ගෝලීය ආර්ථිකය සමතලා කර දමා ඇත. අධිරාජ්‍යවාදී රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලටද, ධනවත් රටවලට මෙන්ම සාගින්නෙන් පෙළෙන රටවලටද මෙම වෛරසයෙන් ගැලවීමක් නැත. ධනවතුන්ගේ සිට දෛනික වැටුප් මඟින් ජීවනෝපාය ගෙනයන අය දක්වා අර්බුදකාරී තත්වයකට
ආර්ථික සමාජ

කොරෝනා තර්ජනය සහ කුකුළු ගොවිපළවල් වැසීයාම

යූ. එස්. මහරුෆ් එස්. එල්. නසීම් ඔහුගේ බෑනාගේ මූල්‍ය සහාය ද සමඟ අඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, අෂ්රෆ් නගරයේ පිහිටි ඔහුගේ ඉඩමක ලක්ෂ 37ක් යොදවමින් නව කුකුල් කූඩු සකසා කුකුළු ගොවිපළක් ආරම්භ කළේ ය. ඔහු පසුගිය වසර 4 තුළ අඛණ්ඩව ගොවිපළ පවත්වාගෙන ගිය අතර පෙබරවාරි මස එය වසාදැමී ය. බිත්තර දමන කිකිළියන් 9000ක් පමණ සිටි විශාල […]