Home Archive by category අනාවරණ
අනාවරණ විනිවිදභාවය සමාජ

තරුණ පරපුරේ ලිංගිකත්වය පිළිබද දැනුවත්ද

සෙව්වන්දි ගමගේ   තොරතුරු සමාජයක් මත ගොඩනැගුනු අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා සෑම වයස් සීමාවකම පිරිස් අවබෝධයක් ඇති කිරීම අදාළ ය. විශේෂයෙන්, තරුණ පරපුරේ ප්‍රජනන හා ගර්භනීතික ක්‍රම පිළිබඳව නිවැරදි දැනුවත් කමක් ලබා දීම මේ වයස් කාණ්ඩයෙහි ගෝලීය සෞඛ්‍ය ඉලක්ක ළගාකර ගැනීමට මුලික මාර්ගයක් වේ. තරුණ පරපුරේ
අනාවරණ සමාජ

සූරියවැව මහවැලි කලාපය: භූමිය පාදක කර ගත් ගැටුම් හා විසඳුම්

ගාමිණී ජයවර්ධන  සූරියවැව මහවැලි කලාපය ශ්‍රී ලංකාවේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ වූ කලාපයකි. මෙහි අරමුණ කෘෂිකාර්මික වර්ධනය මත පදනම්ව ගොවි ජන ජීවිතය උසස් කිරීමයි. එහෙත්, භූමියෙහි අයිතිය, භාවිතය, සහ වෙන්දේසිය සමග මුලික අරමුණට පටහැනි බොහෝ දේ සිදුවෙමින් තිබේ.මෙය  ගොවි ජනතාවට මෙන්ම රජය සඳහාද දැවැන්ත අභියෝගයක් වී ඇත.මෙම කාලින ගැටළුව හදුනා ගැනිමට පහත සංෂිප්තව පෙළගැසි
අනාවරණ ආර්ථික

බටපොල ඇන්ටෙනාවේ සෞන්දර්යාත්මක නිර්මාණකරුවා

ගොඩගේ සරත් ” මගේ නිර්මාණය කොපි කරලා ඇන්ටෙනා නිශ්පාදනය කරන අයට විරුද්ධව නිති මගින් කටයුතු කරන්න කියලා සමහරු මගෙන් ඉල්ලා සිටිනව මම නිසා බොහෝ දෙනෙක් ජිවත්වන බව හිතලා මම සතුටු වෙනවා”මෙසේ පවසනුයේ අන් කිසිවකු නොවේ.ශ්‍රී ලාංකික ජනතාව නම කියු පමණින් හදුනන බටපොල ඇන්ටෙනාවේ නිර්මාණ කරුවාය.හේ නමින් පත්මලාල් මලවිගේය.ගාල්ල බටපොල මහවත්තේ අද විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු […]
අනාවරණ සමාජ

සූරියවැව මහවැලි කලාපයේ ගොවීන් මුහුණ දෙන අලි මිනිස් ගැටුම 

ගාමිණී ජයවර්ධන  අලි මිනිස් ගැටුම යනු අපි කාලාන්තරයක් තිස්සේ කතා කරන මාතෘකාවකි.එය දැවෙන ප්‍රශ්නයක් වුව විසදුම නැති එම ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින සුරියවැව ගොවියන්ගේ කතාවයි මේ සූරියවැව මහවැලි කලාපය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවක් පදිංචිව සිටින කලාපයක් වන අතර ඔවුන්ගේ මුලික ජීවනෝපාය වන්නේ  කෘෂිකාර්මික ක්‍රියාකාරකම් වේ. එහෙත්,  පසුගිය කාලසීමාව තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන්
අනාවරණ ආර්ථික විනිවිදභාවය සමාජ

ගොවි සංවිධාන,ගොවියා සහ රාජ්‍ය යාන්ත්‍රණය- ගැටුම් හා එලදායීතාවය

ගාමිණී ජයවර්ධන  ගොවි සංවිධාන, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ව්‍යුහයේ වැදගත් කාර්‍යභාරයක් ඉටුකරනු ලබයි. ගොවි ජනතාවගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඔවුන්ගේ ගැටළු හදුනා ගනිමින්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, සම්බන්ධතා ප්‍රවර්ධනය, සහ සමාජීය සංවර්ධනය සඳහා ගොවි සංවිධාන මධ්‍යස්ථාන ලෙස හදුනාගත හැකිවේ. ඒවා, රාජ්‍ය යාන්ත්‍රණය සමඟ කටයුතු කරන විට විවිධ ගැටලු මුහුණ දීමට සිදුවන අතර, එම ගැටලු
අනාවරණ විනිවිදභාවය සමාජ

රැකියා විරහිත උපාධිධාරී තරුණ පිරිස මුහුණ දෙන නුතන සහ අනාගත අභියෝග 

සතිශ්නා කවිශ්මි  මේ දිනවල දක්නට නොලැබුනත් පසුගිය කාලය පුරාම උපාධිධාරි තරුණ තරුණියන්ගේ උද්ගෝෂණ කොලඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා ඔබ දැක ඇතිවාට සැක නැත.රටේ අනාගතය බාර ගැනිමට සිටින ලංකාවේ තාරුණ්‍ය මෙවැනි ඉරණමකට ගොදුරු වුයේ ඇයි.ඔවුන් වීදි සටන් කරුවන් කිරිමට බල පැ හේතු මොනවාද? ශ්‍රී ලංකාවේ තරුණ පිරිසට තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව රැකියා ජීවිතට පිවිසිම යනු […]
අනාවරණ සමාජ

බැද්දේගම නුතන පුංචි මැණිකලා,බබුන්ලා සොයා ගියෙමු

හේරත් මුදියන්සේලාගේ ආසිරි  ශ්‍රී ලංකාවේ සමාජ විකාසනයේ හා ග්‍රාමීය ජීවන රටාවන් පිළිබඳව සුවිශේෂ ස්ථානයක් සාහිත්‍යයටත්, මානවවිද්‍යාවටත්, හා සිනමාවටත් හිමි කර දුන් “බැද්දේගම” නමට හිමි වේ. බැද්දේගම නම් වූ කුඩා ගම්මානය, පාදක කර ගනිමින් ලියූ කෘතියෙන් හා සිනමා නිර්මාණය තුළින් ග්‍රාමීය ජීවිතයේ පැවති කර්කශ ස්වරූපය, මානව හැසිරීම් හා සබදතාවන්ගේ ස්වරූපය මොනවට විද්‍යමාන
අනාවරණ සමාජ

මෙත් සිත් ඇති මිනිසුන් රැකගත යුතු  බැද්දගානේ තෙත් බිම

ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන කෝට්ටේ පිහිටි බැද්දගාන තෙත් බිම් උද්‍යානය ගොඩනැගිලි වලින් පිරුණ නාගරික පරිසරයක් මැද තිබෙන ජෛව විවිධත්වයෙන් අනූන වූ සංවේදී පරිසර කලාපයකි. බැද්දගාන තෙත් බිම් උද්‍යානය අක්කර 40ක් පමණ විශාල වේ. බැද්දගාන තෙත් බිමෙන් ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම තර්ජනයට ලක් වූ ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක්ම හමුවන අතර කුරුලු විශේෂ 80ක්, සමනලුන් […]
අනාවරණ ආර්ථික සමාජ සංස්කාරක සටහන්

තාරුණ්‍යයේ රැකියා අවස්ථා සහ ගිග් ආර්ථිකය

පද්මා පොඩි මැණිකේ ගිග් ආර්ථිකය යනු කුමක්ද?  නව තාක්ෂණික යුගයේ නිර්මාණයක් වු ගිග් ආර්ථිකය යනු සාම්ප්‍රදායික කාර්ය මණ්ඩලය පරිපාලනයෙන් ඔබ්බට ගිය සංස්කෘතිමය පරිවර්තනයකි. මෙය පූර්ණ කාලීන රැකියා ස්ථාන වලට සාපේක්ෂව  බාධාවන් නොමැති පෞද්ගලික සේවාවන් මත මූලිකව, ව්‍යාපාරික අවශ්‍යතා සම්පුර්ණ කිරිමේ නව ක්‍රමයකි. සෙසු රැකියාවලට වඩා නිදහස්, යාවත්කාලීන, නව තාක්ෂනය මුසු වු 
අනාවරණ සමාජ

බද්දේගම සුන්දර සන්දරවල:  සුරක්ෂිත කිරීමේ වගකීම 

දීපා කුමුදු ප්‍රියදර්ශනී  ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බද්දේගම ප්‍රදේශයේ පිහිටි සන්දරවල, එහි විශේෂත්වය සහ පෞරාණික වැදගත්කම සඳහා ප්‍රකටය. මෙම ප්‍රදේශය ජනයාගෙන් සුලභ වූ පරිසරයක පිහිටා ඇති අතර සුවිශේෂත්වය නම් එම ප්‍රදේශයේ සිටින ජනතාව මෙම ස්ථානය ආරක්ෂා කිරීමට කැපවී සිටීමයි. “සන්දරවල” නම් කෙරුණු පුරාතන ජලාශයකින් වටවූ මෙම ප්‍රදේශය ඓතිහාසික