අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු තද වැහි කාලයට අහසෙන් මාළු වැටෙන බව අපි අසා ඇත්තෙමු. එහෙත් අඩි තුන හතරක් දිග කොටියෙක් අහසින් වැටුන බව කිසිවෙක් ඔබට පැවසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතා බලන්න . නිසැකවම ඔබ හඩ නගා සිනහවෙනු ඇත. එහෙත් එය සිනහවට කරුණක් නොවන බව පසක් වනුයේ පසුගිය 3 වැනිදා තලවකැලේ ලෝගී
කමණී හෙට්ටිආරච්චි “අපේ හික්කඩුව වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. නීති විරෝධී වැලි ජාවාරම්කාරයෝ වැලි හෑරිල්ල දිගටම කර ගෙන යනවා. වෙරළ කඩා වැටිලා. වාරකං කාලයට මුහුද කොහොමත් හෑරෙනවා. නමුත් ඒ වැලි තව තැනකට එකතු වෙනවා. අපි ඒවා හරිගස්ස ගන්නවා. මේ වැලි ජාවාරම්කාරයෝ සමග සමහර අමාත්‍යංශ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි මේ ගැන කිව්වට බලධාරීන් […]
චාමර සම්පත් පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දූෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම
තනුජා නානායක්කාර වන විනාශය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙනුයේ කලින් කලට මහා රක්ෂිත වනාන්තර පවා හෙළි පෙහෙළි කෙරෙන බැවිනි. දැව ජවාරම්කාරයන්ට අමතරව රාජ්‍ය අනුග්‍රහයෙන්ද මෙසේ වනාන්තර විනාශයට අනුමැතිය දුන් අවස්ථා ඕනෑ තරම්ය. විල්පත්තු හා යාල වනාන්තරවල අක්කර දහස් ගණන් මෙසේ සෘජුවම හෙළි පෙහෙළි වූ අතර තවත් වනාන්තර ආශ්රිත ප්‍රේරණ කලාපයද විවිධ සංවර්ධන වැඩසටහන් සදහා යොදා […]
කමන්ති වික්‍රමසිංහ කෝවිඩ්-19 වසංගතය, අප අසල්වැසි ඉන්දියාව කෙරෙහි සිය ග්රහනය දැඩි කර ඇති අතර වෛද්‍යමය ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් බොහෝ පුරවැසියන් මාරාන්තික වෛරසයට ගොදුරු වෙමින් පවතියි. නවතම වාර්තාවලට අනුව, රෝගීන් හට හුස්ම ගැනීමට ඇති අසීරුතාවය හේතුකොටගෙන අති විශාල රෝගීන් පිරිසකට වෛද්‍ය ඔක්සිජන් අවශ්‍ය වන නමුත් ඔක්සිජන් සැපයුම අඩපණ වෙමින් පවතියි. ඇතැම් රාජ්‍යයන් තම රටවල් තුළ
පී. සුරෙන්තිරන් ජෛව වැට: අලි-මිනිස් ගැටුම සඳහා භාවිත කළ හැකි වඩාත් හොඳ උපායමාර්ගය යි. මඩකලපුව, මන්මුනෛ-නිරිත, වට්ටායි ගමේ අවුරුදු 40ක් වන කනපතිපිල්ලේ සන්තිරු, ඔහුගේ බෝග රැකගැනීමට ගස්මුදුනේ ගොඩනගා ඇති අට්ටාලයේ මාස හතරකට ආසන්න කාලයක් ගත කළ බව පවසයි. වසරකට දෙවතාවක් බෝග වගාකරන මේ ගමේ ජනතාව, අලින්ගෙන් තම බෝග වගාවන් ආරක්ෂා කරගැනීමේ අරගලයක යෙදෙමින් සිටී. රාත්‍රියට […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉහළ යන බඩුමිල, කොරෝනා වසංගතය,යන කරුණු දෙවැනි තුන්වැනි තැන්වලට පසුබස්වමින් පරිසර විනාශය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්ණය බවට පත්ව ඇත. මේ සිදුවෙන මහා පරිසර විනාශයට සෘජුවම චෝදනා එල්ල වනුයේ රජයටය. මේ වන විට එකී චෝදනා රජයට කෙතරම් හිසරදයක්ව ඇත්දැයි පවසතොත් අවමංගල උත්සවයක් අමතන රජයේ මැති ඇමැත්තෝ පවා ආණ්ඩුව කැලෑ නොකපන බව කියමින් අඬා වැටෙනා […]
කරුණාරත්න ගමගේ අලි ඇතුන් පවා ගසාගෙන යන මහා සැඩ පහරක් සහිත ගංවතුරක පිහිනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මොවුන්ද නොදන්නවා නොවේ. ජාතිල වර්ග කවරක් වුව ද මිනිස් ජීවිත රැසක් අනතුරක දොරකඩ තිබියදී මේ තීරණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව තේරුම් ගත් ඔවුහු මගීන් රැගත් බසය තිබෙන තැනට යාමට ගංවතුරට පැන්නාහ. රජරට ගම්බිම්වලට ඉහළ […]