සජීව විජේවීර මහපොළව මත ජීවය ආරම්භ වූයේ සාගර පත්ලෙනි. සාගරය පොළෝ මතුපිට 70%කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් ඇත. එමෙන්ම ලොව ජෛව ස්කන්ධයෙන් 90%කටත් වඩා ප්‍රමාණයක් දරා සිටින්නේද සාගරයයි. මේ නිසාම සාගරය යනු මිනිසුන්ගේ පමණක් සමස්ත ජීවයේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් ඇති කරන සාධකයකි. මිනිසාගේ පරිනාමයේ
සජීව විජේවීර දිය පහර ගල්වල හැපී චිරි චිරි හඬ නගමින් බැස යන ශබ්දය කනට මිහිරක් ගෙන දෙන අතරම එය නෙතට රසඳුනක් මවයි. බොරළු මතින් ගලා යන විනිවිද පෙනෙන ජල පහර තවත් තැනකින් පෙන කැටි විහිදමින් ගලා බසියි. ගලා යන ජල පහරේ කඩිසරව ඒ මේ අත පිහිනා යන මත්ස්‍යයෝ මේ ජල පහරට තවත් වටිනාකමක් එක්කරති. ශ්‍රී […]
ඉන්දු පෙරේරා අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනාගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පළන වැස්ස, ඉල් වැස්ස ආදී වශයෙන් ඔවුන් එම වැහි වර්ගීකරණයකටද ලක් කරගෙන තිබිණි. සංචාරක කුරුල්ලකු වන අවිච්චියා මෙරටට පැමිණ නාද කරන විට ‘ඔන්න අවිච්චියත් ඇඬුවා’ යැයි ගැමියන් කියන්නේ ‘හෙට අනිද්දම වැස්ස පටන් ගනී’
මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාව සශ්‍රීක කරමින් රට පුරා දිව යන ගංගා 103 අතුරින් දිගම සහ විශාලතම ගංගාව මහවැලියයි. කන්ද උඩරට ශ්‍රී පාද අඩවියෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මහ මුහුදට එක්වන මහවැලි ගඟ රට පුරා කිලෝ මීටර් 338ක් පුරා ගමන් කරයි. මේ දිගු ගමන් මගෙහිදී නිර්මාණය වුණ අතිශයින් සුන්දරම ස්ථානය වන්නේ ඓතිහාසික ගන්නෝරුව වරාතැන්නේ පිහිටි හක්කිඳ දූපත් […]
කමල් සිරිවර්ධන ලෝකයේ ජනතාවගේ භාවිතය සඳහා නිපදවන බෝගවලින් අවම වශයෙන් තුනෙන් දෙකක්, පරාගනය සිදුකරන කෘමි විශේෂ මත මත රඳා පවතී. අපගේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ අපගේ පරිසරයේ සෞඛ්‍යය රඳා පවතින්නේ මෙසේ පරාගනය සිදු කරන කෘමීන් මතය. අප ජීවත්වන මේ මිහිතලය මත ජීවී විශේෂ මිලියන 1.7 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන අතර එම ජීවී විශේෂ කරදිය, […]
චම්පිකා මුතුකුඩ ශ්‍රී ලංකාවේ ජල සම්පත සොබාදහමේ මහඟු දායාදයකි. රට වටා විහිදුණු ඉන්දියානු මහා සාගරයත්, රට මැද ගණනින් 103ක් වූ ගංගා සහ 27,000ක් වූ වෙනත් ජලාශ ස්වයංපෝෂිත ආර්ථිකයකට අප ලද ආශිර්වාදයන්ය. කැලණි ගඟ, අපේ රටේ ප්‍රධානතම ගංගා අතරින් එකකි. සමනල කඳු මුදුනින් උපදින එය, කිතුල්ගල, බෝපත් ඇල්ල, එගොඩ කැලණිය ආදී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සබැඳි […]
ආර්. රාම් මුලතිව් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලැබූ මහවැලි ‘එල්’ කලාපයට ජලය ප්‍රවාහනය කිරීම දශක ගණනාවක සිට සිදු නොවන කාර්යයක් බවට පත්ව
මහේෂ්වරී විජයානන්දන් ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ලොව පුරා වෙනත් රටවල ජනතාවද වන්දනා කිරීමට සහ සංචාරය කිරීම සඳහා පැමිණෙන ‘ශ්‍රී පාදස්ථානය’ ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට අඩි 7,359 ක උසින්, සබරගමුව සහ මධ්‍යම පළාත් අතර මායිමේ පිහිටා ඇති ශ්‍රී පාදස්ථානය නොහොත් සමනළ කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කන්ද වන අතර එය
ඉන්දු පෙරේරා ‘අලි මිනිස් ගැටුම’ යනු අද වන විට අපේ සමාජයේ පවතින ඉතාමත් ම ප්‍රකට වදනකි. නමුත් බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අලින් ගැවසෙන ඇතැම් ප්‍රදේශවල ජීවත් වන ගැමියන් සහ අලින් අතර ‘අලි – මිනිස් සබඳතාවයක්’ තිබේ. මෙවැනි ඇතැම් ප්‍රදේශවල ගැමියන් තමන්ගේ වගාවන් හානි කරන්නට පැමිණි
රේඛා තරංගනී ෆොන්සේකා නාවික හමුදාව විසින් රටවටා වෙරළබඩ කලපු ආශ්‍රිතව කඩොලාන ශාක රෝපනය කරමින් ආරම්භකළ පරිසර වියමන් සෑදීමේ වැඩසටහන පිළිබඳව සොයා බැලීමට කංකසන්තුරේ, කරෙයිනගර්,පුත්තලම, ඇතුළු ප්‍රදේශවල සංචාරයක යෙදීමට පසුගියදා අවස්ථාව උදාවිය. රට වටා වෙරළ ඛාදනය වලකාලීමේ පරිසර හිතකාමී පියවරක් වශයෙන් කඩොලාන හරිත කලාප කටයුතු වඩාත් පුළුල් කිරීමට නාවික හමුදාව සැලසුම් කොට තිබේ.