Home Archive by category Uncategorized
Uncategorized

නූතන කෘතීම බුද්ධි තාක්ෂණය සහ සමාජ අභියෝග 

කවිෂ්ක ජයවර්ධන එදා මෙරට පැවති සමාජානුයෝජනය හා අදට ඔබින සමාජානුයෝජනය කුමක්ද? දරුවන් සමාජ පරිසරයට යොමු කිරීමේදී දෙමාපියන් මුහුණ දෙන නවිණ තාක්ෂණය ආශ්‍රිතව මුහුණ දෙන ගැටලු මොනවාද?  දරුවාගෙන් පටන් ගෙන වැඩිහිටියා දක්වාම වගවිය යුතු වගකිව යුතු  සංකල්පයක් වූ සමාජානුයෝජන ක්‍රියාවලිය පිළිබද අර්ථ
Uncategorized

ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව වර්ධනය කිරීමේදී විධිමත් අධ්‍යාපනයේ භූමිකාව 

සතිශ්නා කවිශ්මි  ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව වර්ධනය කිරීමේදී විධිමත් අධ්‍යාපනයේ භූමිකාව  ශ්‍රී ලංකාව, භාෂාමය, ආගමික සහ සම්බන්ධීකරණ පදනම්ව විවිධාංගික පදනමක් සහිත රටක් වන අතර, සමාජ සහජීවනය පවත්වාගෙන යාමේ අභියෝගයට රටක් ලෙස මුහුණ දිමට බොහෝ කලක සිට පොරබදමින් සිටී.  සමාජ සහජීවනය යනු ප්‍රජාවක සාමාජිකයින් අතර සබඳතාවල ශක්තිය සහ සහයෝගීතාවයේ හැඟීමයි, විවිධ කණ්ඩායම්වලට
Uncategorized

දුම්රියේ පාඩුව පියවාගැනීම ජයගත නොහැකි අභියෝගයක්ද?

හර්ෂා සුගතදාස පසුගිය වසරේදී ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අඩු කර, ආදායම වැඩි කරගැනීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මීට මාස කීපයකට පෙරය. ඔහු සඳහන් කළ ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුවේ  වියදම රු. බිලියන 48 සිට 42 දක්වා පහත දමාගැනීමට හැකි වී ඇත .ආදායම රු.බිලියන 2.6 සිට 11.6 දක්වා වැඩි වී තිබේ .තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ […]
Uncategorized

ජෛව විවිධත්වය මත යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණ දෙන ආර්ථික අභියෝග

අරුල් කාර්කි    ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයෝ ජාතික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරති. වතුකරයේ, කෘෂිකර්මාන්තයේ, සේවා සහ කර්මාන්ත යන අංශවල කාන්තා ශ්‍රමිකයන්ගේ අනුපාතය වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික හා වැවිලි අංශවල සේවය කරන අතර එම අංශවල පැවැත්ම පරිසරය සමඟ සමීපව බැඳී තිබේ. මේ අනුව, කාන්තාවන්ගේ ආර්ථිකය
Uncategorized

‘මෝරා‘ නම් සමුද්‍ර පාලක නිලධාරියා!

මහේශ්වරී විජයානන්දන් සෑම වසරකම ජූලි 14 වැනිදා ‘ලෝක මෝරුන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය‘ සමරනු ලැබේ. මෝරුන්ගේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමුද්‍ර ජීවී සහ සමුද්‍ර පරිසර සංවිධාන විසින් එම දිනය නම් කර තිබේ. මෝරුන්ගේ පැවැත්ම සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමටත් මෙම ආකර්ෂණීය ජීවීන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට සහ ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියා කිරීමටත් එමගින් දිරිගැන්වේ. […]
Uncategorized

පරිසරයට විශාල හානියක් සිදු කරන ‘සායනික අපද්‍රව්‍ය’.

හයා  අර්වා 2020 වසර ආරම්භයේදී ශ්‍රී  ලංකාවේ නගර සහ ගම් අලංකාරකරණය  සහ සුරැකීමත්, පරිසරය පිරිසිදුව තබා ගැනීමත්අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ විවිධ ක්‍රියාමාර්ග රැසක් දක්නට ලැබිණි. එවැනි කටයුතු සඳහා පොදුවේ ජනතා සහයක් ලැබුණ අතර විශේෂයෙන්ම තරුණ පිරිසගේ සහයෝගය කැපී පෙනෙන මට්ටමක පැවැතිණි. ශ්‍රී   ලංකාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය උග්‍රවීමත්
Uncategorized

රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ

සජීව විජේවීර පුරු පුරු ගාමින් අප අතර නිතර ගැවසෙන පූසන් හඳුන්වන්නේ බළලුන් හෙවත් බිළාලයන් යනුවෙනි. මේ පූසන් අයත්වන බිළාල පවුල යනු ලෝකයේ ඉතාමත් අවධානයට ලක් වූ සත්ව කොට්ඨාසයකි.  ලෝකයේ බළල් පවුලේ විශේෂ සංඛ්‍යාව 40කි. ඒ විශේෂ 40න් 04ක්ම හෙවත් 10%ක්ම ශ්‍රී ලංකාවේ දැකිය හැකි වීම විශේෂිතය. එයින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වැදගත්කම නිහඬව ප්‍රදර්ශනය වෙයි.  මේ […]
Uncategorized

 කට නිසා නහින කකුළුවෝ

සිරංගිකා ලොකුකරවිට කඩොලාන පරිසර පද්ධතියක් යනු අතිශය සංවේදී පාරිසරික කලාපයකි. ජෛව විවිධත්වයෙන් අනූන එවැනි පරිසරයක ජීවී විශේෂ  සිය ගණනක් ජීවත්වන්නේ අන්තර් සම්බන්ධතා රැසක් පවත්වාගනිමිනි.  ශාක මෙන්ම සත්ත්ව විශේෂද ඒ අතර බහුලය. කිවුල් ජලය සහිත කඩොලාන පරිසර පද්ධතිවල මසුන්, බෙල්ලන්, කකුළුවන් විශේෂ ගණනාවක් ජීවත්වෙති.  ගාල්ලේ රූමස්සල කන්ද අසලින් මුහුදට එකතු වන බම්බගල
Uncategorized

ජලය කළමනාකරණය නොකළොත්?

සජීව විජේවීර “අහසින් වැටෙන එක ම දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදෙනු“ යැයි කීවේ මහා පරාක්‍රමබාහු රජතුමාය. ඔහු සිදුකළ මහා වාරිකර්මාන්තය එදා අතීත රාජධානි යුගයේ දී ජලය කොතරම් ප්‍රයෝජනයට ගත්තේ ද යන්න මනා  සාක්ෂියකි.  අතීතයේ මහ වැව් තැනූ වාරි ශිෂ්ඨාචාරයක් සහිත ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජලය කළමනාකරණය පිළිබඳ නිරන්තර වාද විවාද ඇතිවෙමින් පවතී.