Home Archive by category විනිවිදභාවය (Page 2)
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

ඉන්දියාවෙන් ලැබුණු පළමු කෝවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 නොමිලේද? මුදලටද?

කේ. ප්‍රසන්න ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඇති එකම විසඳුම එන්නත ලෙස සැලකෙන හෙයින් මහජනතාව සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් තීව්‍ර කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පසුගිය 2021 ජනවාරි 29 දා සිට එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරිණි. ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, චීනයේ
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

පසුගිය වසර පහ තුළ වැඩිම ළමා අපයෝජන පැමිණිලි කොළඹින්!

මෙරට  අනාගතය රටේ  දූ දරු පරපුරයි. සුබදායී අනාගතයක් උදෙසා මෙරට දූ දරු පරපුර දැනුම, ආකල්ප සහ කුසලතා යනාදියෙන් පෝෂණය කොට සමාජයට දායාද කිරීම වර්තමාන වැඩිහිටි පරපුරෙහි පරම යුතුකමයි.  නමුත් වැඩිහිටියන් ගේ එම යුතුකම වර්තමානයේ දී මැනැවින් ඉටු වන්නේ ද යන්න ගැටළු සහගත වන්නේ දිනෙන් දින දරුවන් සම් බන් ධයෙන් අප හට අසන්නට දකින්නට ලැබෙන විවිධ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

සැකකරුන් නිදහස් වේ- වින්දිතයන්ගේ අයිතිවාසිකම්?

ප්‍රියන්ත කරුණාරත්න පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 ජූලි මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නා අතර මේ වන විට එම ක්‍රම රටාව යම් ආකාරයකට සාමාන්‍යයකරණය පත් වී ඇති ආකාරය හඳුනාගත හැකිය. මේ කියන ලක්ෂණය නම් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අලි රැඳවුම් මධ්‍යස්ථාන මර උගුලක් වෙයි මන්ද පෝෂනයෙන් අලි මියයයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   ලංකාවේ අලි මිනිස් ගැටුම වැඩිවීම  කෙරෙහි බොහෝ සෙයින් බලපා  ඇත්තේ වන අලින්ගේ වාස භුමි අහිමි වීම තුළ ඉතිරි වී තිබෙන රක්ෂිත ප්‍රදේශයන්හි ජිවත්වන වන අලින්හට ප්‍රමාණවත් ආහාර නොතිබීයි.    මේ ආකාරයෙන් ආහාර සොයා ගම් වදින වන අලින් හේතුවෙන් සිදුවන අලිමිනිස් ගැටුමට පිළියම් සොයා වන අලින් අල්ලා  ගාල් කරන ලද හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අපද්‍රව්‍ය ඉවත් කිරීමට යන කෝටි ගණනක මුදල්. අවම කරගත හැකි මග

කේ. ප්‍රසන්න කොළඹ මහ නගර සභාව යටතේ ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. කොළඹ දිස්ත්‍රික්කයේ එකතු කළ අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වීදිවල අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබිණි. වර්තමානය වන විට අපද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කරන බැවින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කෙරේ. […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර මෙන්ම පිලිකාකාරක ඇති ආහාර ගැන විශ්ලේෂණය කරන ලද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෑ

තොරතුරු විශ්ලේෂණයේ අවශ්‍යෙතාව පැනනැගුණේ තොරතුරු ඉල්ලීමෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී  රටක නීති අණ පනත් ගෙන එනු ලබන්නේ එම රටේ පුරවැසියාගේ අයිතිය මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම මූලික කරගෙන ය. එහි දී තමන් ලබා ගන්නා ආහාර නිසි ප්‍රමිතියකින් මෙන්ම ශරීරයට අහිතකර තත්වයකින් තොරව ලබාගැනීමට ද ජනතාවට අයිතියක් ඇත්තා  සේම එම
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

තොරතුරු සඟවන පොලිසියට තොරතුරු කොමිසමෙන් නියෝගයක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී රජයක සුවිශේෂී අංගයක් වන්නේ එම රජයේ ඇති සුපිලිපන්භාවය යි. එම සුපිලිපන්භාවය කොතරම්දුරට ක්‍රියාත්මක වන්නේද යන්න මනා ලෙස පෙනෙන්නේ එම  රජයේ ඇති පොදු අධිකාරීන් ක්‍රියාකරන ආකාරයෙනි. එහිදී පැහැදිළිව පෙනෙන දෙයක් වන්නේ රටේ පුරවැසියන්ට පහසුවෙන් එම පොදු අධිකාරින්හි ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව තිබීමයි. එය ජනතාවට වග කියන,වගවන රජයක
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අලි එලවන්න කෝටි 72ක් වැය කරයි විසදුමක් නැති අලි මිනිස් ගැටුම

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා  2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුලදී පමණක් රුපියල් කෝටි 72ක (මිලියන 722)අලි වෙඩි ලබාදී තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.මේසා විශාල මුදලක් වැයකර ඉන් ලැබි ඇති ප්‍රතිපලය කුමක්දැයි විමසා බැලිය යුතු යි.  අලි මිනිස් ගැටුම […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

කොවිඩ් ආධාරවලට මොකද වුනේ?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම වසංගත තත්වයට  මුහණදීම බැරෑරුම් කාරණයක් වූ අතර එය තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් සඳහා දැඩිසේ දැනෙන්නට විය. ඒ හේතුවෙන් එම රටවල් තුල රජයට තම රටේ පුරවැසියන්ගෙන්  මෙන්ම විදේශීය වශයෙන් විවිධ ආධාර උපකාර ලබාගැනීමට අවශ්‍ය විය. […]
විනිවිදභාවය

කොවිඩ් එන්නත ජනගත කිරීමේ විනිවිදභාවය සහ ප්‍රමුඛතාවය

ස්කන්ධ ගුණසේකර රජයේ කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහනේ විනිවිදභාවය සහ ප්‍රමුඛතාවය පිළිබඳව වෘත්තීය වෛද්‍ය ආයතන, සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝ අංශ විසින් ප්‍රශ්න කර තිබේ.කොවිඩ්-19 ඇතුළු සියලු‍ම එන්නත් හරහා වැළැක්විය හැකි රෝග සඳහා ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික ප්‍රතිශක්තිකරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම (NITAG) ලෙස ද ක්‍රියා කරන