දිලිනි තන්තිරිමුදලිගේ සුරක්ෂිත අන්තර්ජාල දිනය (Safer Internet Day-SID) එහි 18 වැනි කලාපය ලොව පුරා සැමරුවේ 2021 වසරේ පෙබරවාරි මස 9 වැනිදා “වඩාත් හොඳ අන්තර්ජාලයක් සඳහා එක්වෙමු” යන තේමා පාඨය පදනම් කර ගනිමිනි. මෙහි අරමුණ වූයේ අන්තර්ජාලය විශේෂයෙන් ළමයින්, තරුණ තරුණියන් සහ කාන්තාවන් සඳහා සුරක්ෂිත
නෙවිල් උදිත වීරසිංහ 2009 ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන්වන තෙක් සිංහල අන්තවාදී කොටස් විසින් සිංහල සමාජය තුළ නිර්මාණය කෙරුනු අනෙකා නැතිනම් සතුරා වූයේ දෙමළ ජනයාය. යුද්ධය අවසන්වීමත් සමග සිංහල අන්තවාදීන් විසින් නිර්මාණය කෙරුනු අනෙකාද ඔවුන්ට අහිමි විය. 2009 යුද්ධය අවසන්වී වසර කිහිපයක් ගතවනවාත් සමග සිංහල අන්තවාදී පිරිස් විසින් නව අනෙනෙකු නැතිනම් සතුරෙකු
එම් . බී . මොහොමඩ් ‘ව්‍යාජ පුවත්’ වර්තමානයේදී ලෝකය මුහුණ දෙන ලොකුම ප්‍රශ්න අතරින් එකකි වැරදි තොරතුරු පිළිබඳ. ඇමරිකානු පර්යේෂකයකු වන ක්ලෙයාර් වෝඩ්ලි විසින් පෙන්වා දෙන ලද පරිදි ව්‍යාජ පුවත් විසින් නව ලෝක රටාවක් නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාවට ද මෙම තත්වයෙන් මිදී සිටින්නට හැකියාවක් නැත. ‘We are social’ සංවිධානය පවසන පරිදි, 2020 ජනවාරි සංඛ්‍යාලේඛන […]
නෙවිල් උදිත වීරසිංහ රට තුළ සමාජ මාධ්‍යය පරිහරණය කරන්නන් වඩ වඩා වේගයෙන් වැඩි වීමත් සමග ඔන්ලයින් සංවාද මණ්ඩප තුළ වෛරය, අනර්ථය හා හිංසාව වර්ධනය වෙමින් හා පැතිරෙමින් පවතින්නේ සංකීර්ණ ස්වභාවයකින් බව, එම තත්ත්වය වඩාත් ම කාරුණික තරුණ ජන කොටසක් තුළ ගැඹුරු හා මුල් කාලීන මතවාදීමය පෙරළිකාරිත්වයකට දායක වන බව සහ එම පෙරළිකාරිත්වය වෙනත් විවිධ මාධ්‍ය […]
තාරිකා හේවගේ පුද්ගලයන් 5ස් දෙනෙකු ඝාතනය කළ 2021 ජනවාරි 6 වන දින විදාරණය වුන එක්සත් ජනපද කැපිටල් හි ප්‍රචණ්ඩත්වය, වෛරී කථාව සමාජයේ විවිධ කොටස් අතර ප්‍රචණ්ඩත්වයට හා වෛරයට හේතු විය හැකි බවට මෑත උදාහරණයකි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ට්වීට් හේතුවෙන් පුපුරා ගිය මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා වෛරී කතා පැතිරවීම […]
කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සාමාජයේ කාන්තාවක් දේශපාලනයට ප්‍රවේශවීමේදී ඇය ඉදිරිපත් වන පක්ෂයෙන් ඇයට කිසිදු බාධාවක් නොමැති නමුත් කාන්තාවන් දේශපාලනයෙහි නිරත නොවීම පිළිබඳව සමාජයේ විවිධ දුර්මතයන් නිර්මාණය වී ඇත. 18 හා 19 වැනි සියවස්වලට වඩා වර්තමාන වන විට ලොව විවිධ රටවල කාන්තාවන් සතු අයිතිවාසිකම් හා කාන්තා දේශපාලන නියෝජනය සුරක්ෂිත වී ඇති නමුත් විශේෂයෙන් දේශපාලනයේ නිරත
අයි.කේ ප්‍රභා පුරුෂ පාර්ශවයට සාපේක්ෂව කාන්තාවන් ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම අවමය. ඔවුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා යූටියුබ් වැනි සමාජ මාධ්‍යන් පරිශීලනය කරත් තම අනන්‍යතාවය හෙළි කිරීමට චකිතයකින් පසුවන ආකාරයක් හඳුනාගත හැකිය. මෙවන් පසුබිමක විශේෂයෙන් ලාංකික සමාජයේ කාන්තාවක් යම් වැරැද්දක් කලහොත් මුළු මහත් කාන්තා සංහතියම පහතට දමමින් සමාජ මාධ්‍ය තුළ පුවත් හුවමාරු වන
හරින්ද්‍රිනි කොරෙයා වර්ෂ 2020 නොවැම්බර් මස 21වැනිදා ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කමිටුවේදී ඉදිරි සති කීපය තුළ වෙබ් අඩවි යාමනය සඳහා වන ක්‍රමවේදයන් හඳුන්වා දීම පිළිබඳ නිවේදන සහ ප්‍රතිචාර නිකුත් කෙරිණි. මේ ක්‍රමවේද සැකසීමට නියමිතව ඇත්තේ මාධ්‍ය කර්මාන්තය යාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සම්මත කෙරුණු නව නීති පිළිබඳ අධ්‍යයනයකට අනුවය. සිංගප්පූරු නීති රාමුව සාවද්‍ය ප්‍රවෘත්ති සහ
අයි. කේ ප්‍රභා “සුනාථ, ධාරේථ චරාථ ධම්මේ – හොඳින් අසා ධාරණය කිරීමෙන් අනතුරුව ධර්මය අවබෝධ කරගත යුතුය” යන්න බුද්ධ භාෂිතයේ සඳහන්ව ඇත. එපමණක් නොව ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න එදිනෙදා බොහෝ දෙනා ජන වහරේ භාවිත කරන යෙදුමකි. කාලීන වශයෙන් දේශපාලන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරන කල්හී සෘජුව හා වක්‍රවත් සත්‍ය […]
කීර්තිකා මහාලිංගම් “යාපනයේ සිසුවියක් කොළඹදී මරුට, ඇගේ මරණය පිළිබඳව ඥාතීන් සැක පල කරයි” “කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් මියයයි. මරණයට හේතුව කොරෝනා දැයි සැකයි” “යාපනය සිසුවියගේ මරණය පරීක්ෂණයන් පිළිබඳව සැක පළ කරන ඥාතීන්” මෙවැනි පුවත් ශීර්ෂයන් යටතේ සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා තුනෙන්ම නිර්මාණය කරන ලද පුවත් ඔක්තෝම්බර් මස 08 වන දින