Home Archive by category තොරතුරු දැනගැනීමේ අයිතිය (Page 5)
තොරතුරු දැනගැනීමේ අයිතිය

නොච්චියාගම කසල කළමනාකරණය ගැන තොරතුරු පනත ඇසුරෙන් හෙළිදරව්වක්!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය බල සභා ප්‍රදේශයෙහි කසල ඒකරාශීකරණ වැඩපිළිවෙල පිළිබඳව නගරවාසීන් සහ විශේෂයෙන් වෙළඳ ප්‍රජාව අසතුටු බව පළ කළ පුවතක් මෙම වසරේ මුල් භාගයේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය විය​. ඒ අනුව අප විසින් තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් නොච්චියාගම ප්‍රාදේශීය සභාව
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අපද්‍රව්‍ය ඉවත් කිරීමට යන කෝටි ගණනක මුදල්. අවම කරගත හැකි මග

කේ. ප්‍රසන්න කොළඹ මහ නගර සභාව යටතේ ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. කොළඹ දිස්ත්‍රික්කයේ එකතු කළ අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වීදිවල අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබිණි. වර්තමානය වන විට අපද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කරන බැවින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කෙරේ. […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර මෙන්ම පිලිකාකාරක ඇති ආහාර ගැන විශ්ලේෂණය කරන ලද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෑ

තොරතුරු විශ්ලේෂණයේ අවශ්‍යෙතාව පැනනැගුණේ තොරතුරු ඉල්ලීමෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී  රටක නීති අණ පනත් ගෙන එනු ලබන්නේ එම රටේ පුරවැසියාගේ අයිතිය මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම මූලික කරගෙන ය. එහි දී තමන් ලබා ගන්නා ආහාර නිසි ප්‍රමිතියකින් මෙන්ම ශරීරයට අහිතකර තත්වයකින් තොරව ලබාගැනීමට ද ජනතාවට අයිතියක් ඇත්තා  සේම එම
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

තොරතුරු සඟවන පොලිසියට තොරතුරු කොමිසමෙන් නියෝගයක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී රජයක සුවිශේෂී අංගයක් වන්නේ එම රජයේ ඇති සුපිලිපන්භාවය යි. එම සුපිලිපන්භාවය කොතරම්දුරට ක්‍රියාත්මක වන්නේද යන්න මනා ලෙස පෙනෙන්නේ එම  රජයේ ඇති පොදු අධිකාරීන් ක්‍රියාකරන ආකාරයෙනි. එහිදී පැහැදිළිව පෙනෙන දෙයක් වන්නේ රටේ පුරවැසියන්ට පහසුවෙන් එම පොදු අධිකාරින්හි ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව තිබීමයි. එය ජනතාවට වග කියන,වගවන රජයක
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අලි එලවන්න කෝටි 72ක් වැය කරයි විසදුමක් නැති අලි මිනිස් ගැටුම

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා  2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුලදී පමණක් රුපියල් කෝටි 72ක (මිලියන 722)අලි වෙඩි ලබාදී තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.මේසා විශාල මුදලක් වැයකර ඉන් ලැබි ඇති ප්‍රතිපලය කුමක්දැයි විමසා බැලිය යුතු යි.  අලි මිනිස් ගැටුම […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

කොවිඩ් ආධාරවලට මොකද වුනේ?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම වසංගත තත්වයට  මුහණදීම බැරෑරුම් කාරණයක් වූ අතර එය තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් සඳහා දැඩිසේ දැනෙන්නට විය. ඒ හේතුවෙන් එම රටවල් තුල රජයට තම රටේ පුරවැසියන්ගෙන්  මෙන්ම විදේශීය වශයෙන් විවිධ ආධාර උපකාර ලබාගැනීමට අවශ්‍ය විය. […]